Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමින් අඛණ්ඩව ශතක 4ක් රැස් කරමින් ලෝක වාර්තාවක් ද පිහිටු වූ  ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය දක්ෂතා ඉහලින් පෙන්වන හෙයින් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් කණ්ඩායම්වල දැඩි ඉල්ලුමක් සංගා පිළිබඳව ඇති වී තිබේ.

views446 Views
comment

කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයාගේ මෘත ශරීරය අද සොයාගෙන තිබෙනවා.  
 
අතුරුදන්වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් සඳහා කැළණිය ඇතුලූ අවට පොලිස් ස්ථාන 5 ක නිලධාරීන් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලූන්ද එක්ව සිටියා. මීට අමතරව පරිප්පු ඉවත්කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක්ද යොදවා තිබූ බවයි එහි සේවකයන් ප්‍රකාශ කළේ.

views661 Views
comment

වෙළඳපොළේ තියෙන එක එක බඩු වර්ග විකුණාගන්න මිනිස්සු අමුතු වැඩකරනවා. සමහර වෙලාවට එකක් ගත්තොත් එකක් දෙනවා වගේ ඩිස්කවුන්ට් දෙනවා.

හැබැයි මේ කියන්න යන්නේ වෙනස් විදියේ ඩිස්කවුන්ට එකක් ගැන. ඔයා කවදාවත් හිතන්නේ නැතිවිදියේ අපූරු ඩිස්කවුන්ට් එකක් මේ විදියට දෙන්නේ ඉන්දුනීසියාවේ ගෙයක් ගත්තම කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.

views414 Views
comment
පෙම්වතා දුන්නු ෆෝන් නම්බර් එකෙන් සෙට් වෙලා

තම බාල සොහොයුරාගේ පෙර පාසල විසින් සංවිධානය කළ වාර්ෂික චාරිකාවට සහභාගී වූ දැරියක් එම චාරිකාවේ එක් නැරඹුම් මධ්‍යස්ථානයක් වූ මීගමුව වෙරලතීරයෙදී තමන් සමීපයට පැමිණි තරුණයෙක් ලබාදුන් දුරකථන අංකයට පසුව කතා කිරීමෙන් එම වයස අවුරුදු 15 මාස 8 ක බාලවයස්කාර දැරිය බරපතල ලෙස ස්ත්‍රී දුෂණයට ලක්ව තිබේ.

අදාළ තරුණයා සිය පෙම්වතිය මාර්ගයෙන් එම දැරිය එකී මීගමුව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් ඇති අතර පසුව එම පෙම්වතිය දැරිය තරුණයාට භාරකොට පලාගොස් බවට දැනගන්නට ඇත.

views603 Views
comment
1984 වසරේ මාර්තු මස 12 වන දින උපත ලබන Shreya ඉන්දීය චිත්‍රපට පසුබිම් ගායනයේ සදාතනික රන් ස්වරය බවට පත්වන්නේ ඇගේ ජීවිතයේ අපූරු කඩඉම් පසු කරමින් , ඒ කඩඉම් අපූරු වන්නේ , ඒ හඬින් සැනසෙන්නට අප වරම් ලැබූ නිසාද නැත්තම් ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූ නිසාද යන්න සිතා බැලීම මේ ලිපිය කියවන ඔබ සතු වන්නේය .

1995 වසරේ දී ඉන්දීය ළමා සංගීත තරඟයකින් ජයග්‍රහණය ලබන Shreya ඉන්දියාවේ ප්‍රකට ස.රි.ග.ම.ප. නම් සංගීත වැඩසටහනට එක්වීම ඇගේ දිවියේ සුවිශේෂී සටහනක් වුනා.

views374 Views
comment
චිත්‍රපට ක්ෂේත්‍රයේ නළු නිලියන්ගේ ජීවන චර්යාව ගැන ඔවුන්ගේ රසික රසිකාවියන් ගොඩක් සැලකිල්ලෙන් ඉන්නේ. එයාලා කන්නේ මොනවද, බොන්නේ මොනවද, ගාන ක්‍රීම් වර්ගය මොකක්ද වගේම අඳින ඇඳුම ගැන වුනත් එයාලා හොයන්න ගොඩක් මහන්සි වෙනවා.

ඔය අතරේ අපේ රටට නෑකම් කියන බොලිවුඩ් නිළියක් වුනු ජැකලින්ගේ ජීවිතය ගැන පොඩි සම්මුඛ සාකච්ඡාවක් මේ ළඟදි දවසක තිබිලා තියෙනවා. ඒ ඉන්දියාවේ බොහෝ දෙනක් අතර ජනප්‍රිය වුනු ව්‍යාපාරික චරිතයක් වුනු Anusha Dandekar එක්ක.

views2,193 Views
comment
ප්‍රදේශවාසීන් ඉහළ අහසේ දීප්තිමත් ආලෝකයකුත් දැකලා

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ කම්පනයක් සිදුවී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.

ගිරිතලේ, බකමූණ, කඳුරුවෙල සහ දියබෙදුම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ 8 යි 30 ත් 9 ත් අතර කාලසීමාව තුළ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

views590 Views
comment
පසුගිය කාලයේ ලංකාවේ පොලිස් මාධ්‍ය පුවත් සම්බන්ධයෙන් විශාල කථාබහක් ඇති වුණේ එහිදී කියවුනු කාරණා සම්බන්ධයෙන් යම් අවස්ථාවල ඇති වූ ප්‍රශ්නකාරී තත්වයන් නිසාවෙනුයි. ඇතැමුන් මේ වාර්තාවන් ගෙතූ කතාන්දර ලෙසිත් අර්ථ දැක්වූවා.

ආයුධ සොයායාමේදී අපරාධ සිදුකරන අය මියයාම සම්බන්දයෙන් වැඩිවශයෙන් සමාජයේ කතාබහට ලක්වූ අතරම ඒ හා සමාන නොයෙකුත් සිදුවීම් ගැන ජනතාව අතර සැකයක් සමඟ උපහාසයක්ද මතුවන්නට වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසින් කටයුතු කල අජිත් රෝහණට මෙම කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට අනාවරණය කිරීමේ රාජකාරිය පැවරී තිබුණා.

views415 Views
comment
කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයාගේ මෘත ශරීරය අද අළුයම සොයාගෙන තිබෙනවා.  
 
අතුරුදන්වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් සඳහා කැළණිය ඇතුලූ අවට පොලිස් ස්ථාන 5 ක නිලධාරීන් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලූන්ද එක්ව සිටියා. මීට අමතරව පරිප්පු ඉවත්කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක්ද යොදවා තිබූ බවයි එහි සේවකයන් ප්‍රකාශ කළේ.

views315 Views
comment
අපි මේ ගත  කරන ජිවිතේ කොච්චර කාර්යය බහුල වුනත්,ලස්සන ෆිල්ම් එකක් බලන්න කොහෙන් හරි වෙලාව හොයා ගන්න අපි මහන්සි වෙනවා.

ඉතින් ඒ නිසාම 2015 වසරේදී ඔබ නැරඹිය යුතු නව  ආදර කතා රැගත්  හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් ගැන අද අපි ඔබට කියනවා. බලන්නකෝ මේවට කැමතිද කියලා. සමහරවිට ඔබ මේ ෆිල්ම්ස් මේ වෙනකොට බලලත් ඇති.

views409 Views
comment
අතුරුදන් වූ කෙනා හොයන අතරේ ගුටි කෙළියක්

කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයා සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත්  සිදුවනවා.

අතුරුදන්වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් සඳහා කැළණිය ඇතුලූ අවට පොලිස් ස්ථාන 5 ක නිලධාරීන් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලූන්ද එක්ව සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පරිප්පු ඉවත්කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක්ද යොදවා තිබෙනවා.

views335 Views
comment
ලෝක කුසලානයේ පෙරළියක් කරමින් මේ වන විට කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙතෙක් නොදැක්වූ දස්කමක් දැක්වීමට කුමාර් සංගක්කාරට හැකිවී තිබෙන බව ලොවම දන්නා කරුණක් වී අවසානයි.

එක්දින ක්‍රිකට් තරඟ 4කදී එකපිට ශතක 4ක් ලබාගෙන මෙම වාර්තාවට සංගක්කාර අද හිමිකම් කීවේ ස්කොට්ලන්තය සමඟ පැවති තරඟයේදීද ලකුණු 124ක් ලබාගනිමිනුයි.

views483 Views
comment
හැබැයි මැච් එක දිනුව නිසා පැමිණිල්ල අස්කරගෙන

බංග්ලාදෙශ් කණ්ඩායමේ කැපිපෙනෙන වේඟ පන්දු යවන්නෙක් වන රුබෙල් හුසේන් මිට මාස දෙකකට පෙර සිදු වූ ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් සිරගත කර තිබේ. නමුත් ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු නිසා බංගලිදෙස අධිකරණය විසින් 2015 ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට පමණක් ඔහුට ඇප ලබා දී තිබේ.

මෙලෙස ඔහු විසින් දුෂණය කර ඇත්තේ නස්නින් අක්තර් හැපි නමැති කාන්තාවයි. ඇය බංගලිදේශයේ සුපිරි නිළියක් වන අතර මෙම ක්‍රීඩකයා සහ ඇය අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇත.

views558 Views
comment
හෝල් එකේ තැන තැන ලිංගික ක්‍රියාවලට ඉඩදීලා
කළමනාකරු අත්අඩංගුවේ

කුලියාපිටිය ප්‍රසිද්ධ පාසලක්‌ යාබදව ඇති සිනමා ශාලාවක පොහෝ දිනක එම පාසලේ සිසුන්ද ඇතුළුව බාලවයස්‌කාර පෙම්වතුනට ලිංගික ක්‍රියා සඳහා ඉඩ ලබාදීම යන චෝදනාවට වරද පිළිගත් සිනමාහලේ කළමනාකරුවන් දෙදෙනා හඳුනාගෙන දඬුවම් නියම කිරීමට මාර්තු 30 වැනිදා නඩුව නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කර තිබෙනවා.

පාසැල් වයසේ මෙන්ම පාසැල් හැරගිය ජෝඩු සඳහා මෙලෙස සිනමාහල ලබාදී ඇති අතර රුපියල් 500 ගෙවා එයට ඇතුල් වී පැයක කාලයක් ගතකිරීමට සිනමාහලේ කළමනාකරු හා සේවයකයෙකු කටයුතු කර තිබෙනවා.

views1,294 Views
comment
එක එක නම් වලින් මම පත්තරවලට ලිව්වා
නිදහස් පක්ෂය හෝ සන්ධානය සමඟ ගිවිසුම්ගතව නැහැ

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකු නොවන්නේ නම්, තම පක්ෂයට සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදුන්නේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රශ්න කළා.

views578 Views
comment
[1]      «      5275   |   5276   |   5277      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top