Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
11
2015 දී චිත්‍රපට ලෙසින් කරළියට එන හිත කුල්මත් කරවන ආදර කතා - වීඩියෝ

- 2015 දී චිත්‍රපට ලෙසින් කරළියට එන හිත කුල්මත් කරවන ආදර කතා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

අපි මේ ගත  කරන ජිවිතේ කොච්චර කාර්යය බහුල වුනත්,ලස්සන ෆිල්ම් එකක් බලන්න කොහෙන් හරි වෙලාව හොයා ගන්න අපි මහන්සි වෙනවා.

ඉතින් ඒ නිසාම 2015 වසරේදී ඔබ නැරඹිය යුතු නව  ආදර කතා රැගත්  හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් ගැන අද අපි ඔබට කියනවා. බලන්නකෝ මේවට කැමතිද කියලා. සමහරවිට ඔබ මේ ෆිල්ම්ස් මේ වෙනකොට බලලත් ඇති.



1. Fifty Shades of Gray
 
මේ කතාව සාහිත්‍ය සිසුවියක් හා  තරුණ බිලියනපතියෙක් අතර ඇතිවන ආදර කතාවක්. ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Dakota Johnson එක්ක Jamie Dornan. මේ ෆිල්ම් එකේ පුර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට ඇතුලත් කලේ ගිය අවුරුද්දේ.මේ දක්වා වැඩිම  බාගත කිරීම් සංඛ්‍යාවක් හිමි චිත්‍රපට පුර්ව ප්‍රචාරක පටයයි. දැනටමත් බොහෝ දෙනා මේ ෆිල්ම් එක බලලා ඇති. ඒ තරමටම මේ ෆිල්ම් එක ගැන කව්රුත් උනන්දුයි. ඒ ඇයි කියලත් දන්නවා ඇතිනේ.




2.The Boy Next Door

මේ ෆිල්ම් එක ටිකක් වෙනස් ආදර කතාවක්.දික්කසාද වෙලා ඉන්න කාන්තාවකට තමන්ගේ අසල්වැසි නිවසේ ඉන්න වයසින් බාල  අධ්‍යාපනය ලබන පිරිමි ළමයෙක් එක්ක ඇතිවන ආදරයක් තමයි මේකේ කතාව. සාමාන්‍ය ආදර කතා වලට වඩා වෙනස් ආදර කතා බලන්න කැමති අයට මේ ෆිල්ම් එක හොඳයි. ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Jennifer Lopez එක්ක Ryan Guzman.




3.The Age of Adaline

ජිවිතයේ තරුණ කාලයේදී මුහුණ දෙන අනතුරකින් පස්සේ අමරණිය තත්ත්වයයට පත්වෙන තරුණ කාන්තාවක් වටා තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. Blake Lively හා Daario Naharis මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරනවා.




4. Cinderella

මේ කතාව අපි දැනටමත් දන්නවා. මොකද පොඩි කාලේ ඉඳලා අපි මේ ගැන අහලා තනා නිසා. ඉතින් ඒ කතාවේම නව නිර්මාණයක් විදිහට තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ෆිල්ම් එකේ ප්‍රධාන චරිත   Lily James සහ Richard Madden නිරුපනය කරනවා.




5.Love, Rosie

මේ දවස් වල නවකතා වලින් චිත්‍රපට නිර්මාණය කරන එක සාමාන්‍ය දෙයක්.මේ කතාව අවුරුදු 5 ඉඳන් හොඳම යාළුවො වෙලා ඉන්න දෙදෙනෙක් අතර ඇති වෙන ආදර කතාවක්. ෆිල්ම් එකේ ප්‍රධාන චරිත   Lily Collins, Sam Claflin සහ Christian Cooke නිරුපනය කරනවා.




6.The Longest Ride

Nicholas Sparks ගේ කතා වලට කැමති අයට හොඳ චිත්‍රපටයක් තමයි මේ. Nicholas Sparks ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාය වෙන මේ ෆිල්ම් එකේ Scott Eastwood සහ Britt Robertson ප්‍රධාන චරිත නිරුපනය කරනවා.


  


සටහන - යුගන්තා වේරගොඩ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top