Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) හමුවීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

කොළඹ ජාතික කලාභවනේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට ඊයේ එක්වුණු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

views363 Views
comment

කුලියාපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 38 ක විවාහක දෙදරු පියෙක් හා දෙදරු මවක් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාටත් හොරෙන්ය.

අදාල පුරුෂය කාන්තාවගේ ගෙදර පැමිණීම  සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති අතර ඒ පැමිණෙන කාලය තුල ඔහු තවත් කාන්තාවන් සමඟ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යාමට උත්සාහ දරා ඇත.

එලෙස එක් දිනක් මෙම පුරුෂය අනියම් කාන්තාවගේ නිවසට යාබද තවත් නිවෙසකට ගොස් ඇත්තේද වෙනත් කාන්තාවකගේ පහස ලබාගැනීමටයි.

views1,005 Views
comment

ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 61 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views293 Views
comment
දෙදින නිල සංචාරයක් සඳහා අද (13) දිනයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී දිවයිනට පැමිණියා. ඔහුව පිළිගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියා. වසර 27 කට පසු නිල රාජ්‍ය සංචාරයකට මෙරටට එන ප්‍රථම ඉන්දීය අගමැති මොහුයි.

මොදිගේ මෙම සංචාරය සම්බන්දයෙන් මෙන්ම ඔහු ගමන් බිමන් යන නිල රථය සම්බන්ධයෙන්ද බොහෝ පිරිසක් ඇත්තේ දැඩි අවධානයෙන්. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම ඉන්දීය අගමැති මෝදිද ඔහු වෙනුවෙන් නිමවූ සුවිශේෂී රථයකිනුයි ගමන් බිමන් හි යෙදෙන්නේ.

views499 Views
comment
මිනිස්සු අඳින්න ලෑස්ති නෑ විමලේ - පී.හැරිසන්

පසුගියදා පැවති ජනහමුවකට සහභාගී වූ පී.හැරිසන් මහතා එහි සිටි ජනතාව අමතමින් අපූරු වැකි කිහිපයක් ප්‍රකාශ කරන්නට වුනා.

පැමිණි සිටි පිරිසගේ මුවගට සිනාවක් ගෙනා එම කතාවට ඔහු ගල් බනිස්, මාළු බනිස්ද සම්බන්ධ කරගත්තා.

views513 Views
comment
ලෝක කුසලානයටත් නීති විරෝධි ඔට්ටු දාලා
බලපත්‍රයේ නැති ඔට්ටු ඇල්ලීම දඬුවම් ලැබිය හැකි වරදක්
සූදු ව්‍යාපාරයට ජනතාවගෙනුත් දැඩි විරෝධය

රේස් බයි රේස් සූදු ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වෙමින් පවතිනවා. එදිනෙදා රැකියාවක් කර උපයන ආදායම සිය පවුලේ නඩත්තුවට වියදම් නොකරමින් මෙම රේස් බයි රේස් සූදුවට යොදවන පිරිස කෙරේ සමාජය දක්වන්නේ දැඩි අප්‍රසාදයක්.

මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලටද මෙම රේස් බයි රේස්  සූදූ ව්‍යාපාරය පිළිලයක් වී තිබෙන්න පැවැත්වෙන තරඟවල ක්‍රීඩකයින්ට පවා ඔට්ට දමමින් ජනතාවගේ මුදල් විනාශ කරන ක්‍රීයාවක් බවට පත්වී ඇති නිසාවෙනුයි.


views380 Views
comment
රූකාන්ත හා චන්ද්‍රලේඛා යන ජනප්‍රිය ගායක යුවලගේ දියණිය වන රයිනි චාරුකා කියන්නෙත් ශ්‍රී ලාංකික රසික රසිකාවියන් අතර ඇයගේ මියුර කටහඬ නිසාම ජනප්‍රියත්වයට පත්වුනු චරිතයක්.

සජීවී වේදිකාවෙදි වුනත් ඇය ගයන ගීත වලට වශීවුනු රසික රසිකාවියන් බලන් හිටියේ ඇයගේ අතගන්න පෙම්වතා කවුරු වෙයිද කියන එක ගැන. මේ වෙනකොට හංගාගෙන හිටපු ඒ ආදර කතාව රයිනි අපිත්  එක්ක මුළු ලෝකෙටම කීවා. ඒ විතරක් නෙවෙයි ඇය විවාහ ගිවිසගෙනලු.

views1,353 Views
comment
කරාපිටිය, ජස්ටින් කන්ද නමැති ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ගම්මානයේ නිවාස 75ක් පමණ තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 40ක් සහ පොලිස් නිලධාරීන් 140ක්  එකතු වී මෙම සෝදිසි මෙහෙයුම කරනු ලබයි.

ගාල්ලේ මහේස්ත්‍රත්ගේ සෝදිසි මෙහෙයුම් වරෙන්තුවක් මත මෙම මෙහෙයුම සිදු කරයි.

views603 Views
comment
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සහ නවසීලන්තය අතර තරගය මේ වන විට හැමිල්ටන් හිදි පැවැත්වෙමින් තිබෙනවා. මෙම තරඟයේ මුලින්ම පන්දුවට පරහදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 288ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මහමදුල්ලා ලකුණු 128ක් සමගින් 2015 ලෝක කුසලාන තරගාවලියේදි දෙවැනි ශතකය වාර්තා කිරීමට හැකිවුණා. මෙම තරඟය සදහා ක්‍රීඩා කරන නවසීලන්තය සහ බංග්ලාදේශ යන කණ්ඩායම් දෙක මේ වන විට ලෝක කුසලානයේ සුපිරි 8 වටයට ගොස් අවසන්. නමුත් මෙහි විශේෂම කරුණ වන්නේ සුපිරි 8 වටයේදි තමන් කා සමග ක්‍රීඩා කරන්නේ යන්නයි.
views332 Views
comment
දෙන්නාම ගෙදර ඉඳලා තියෙන්නේ තනියම

පානදුර - උයන්කැලේ ගාලූපාර අසල දෙමහල් නිවසක පහළ මහලයේ තිබී සොයාගත් සොහොයුරියන් දෙදෙනෙකුගේ හිස් කබල් දෙක සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

රක්වාන ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ සොහොයුරෙකු වසර දෙකකට පසු ඊයේ (12) එම නිවසට පැමිණ තිබෙන අතර, ඉන් පසු මෙම අස්ථි කොටස් දැක පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව සඳහන්.

views437 Views
comment
ඇත් දළ මිල කළ නොහැකි ස්වභාවික දායාදයක්.  අපේ රටේ වනාන්තරවල සරණා දළ ඇතුන්ගේ ජීවිත නිරන්තර අවදානමට ලක් වන්නේ මෙම මිල කළ නොහැකි වස්තුව මිල කිරීමට වෙර දරනා ජාවාරම්කරුවන් නිසාවෙන්.

සංවිධානාත්මකව ඇත් දළ ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් පිරිසක් සොයා හිරු CIA අතිශය අභියෝගාත්මක මෙහෙයුමකට අත ගැසුවේ ඒ තුළ ඇති අවදානම ද නොතකමින්.

views314 Views
comment
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද අළුයම දිවයිනට පැමිණියා.

ඔහු පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු විශාල පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයට රැස්ව සිටියා.

views286 Views
comment
ලංකාවේ ජීවත්වූ සුප්‍රසිද්ධ චරිතයක්වූ ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලද ගුවන් යානා අතර තිබූ එක් ගුවන් යානයක් පසුගියදා කතාබහට ලක්වුනා.

නාරාහේන්පිට ගබඩාවක තිබී හමුවූ මෙම සැහැල්ලු ගුවන් යානය ඊයේ (12) දිනයේ නිල වශයෙන් හමුදාවට භාර දෙන ලැබුවා.

views625 Views
comment
හිටපු ජනපති බලන්න ආව අංකල් හිතේ වේදනාවෙන් කියපු කතාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවේ පක්ෂය බේරා ගැනීමේ අරමුණින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර - එප්පාවල ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ ජනතාව අමතමින්.

එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මිහින්තලේ රජමහා විහාරස්ථානයට ද පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.
views699 Views
comment
බුදියාගන්න, බුදියාගන්න,
බුදියාගන්න බැරිනම් ........ ගන්න.

මාර්ග සංවර්ධන කටයුත්තක් අතරතුර දී වලපනේ - කුඹල්ගමුව  ප්‍රදේශයේ ජනතාව සහ එහි නිලධාරීයෙකු අතර අද (12) ගැටුමක් හට ගත්තා.

ඒ, ඉදිකරන මාර්ගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්, අදාළ කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීයෙකුගෙන් විමසූ අවස්ථාවේදීයි. 
 
views520 Views
comment
[1]      «      5274   |   5275   |   5276      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top