Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



views257 Views
comment

වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ බූරු පොළක් පොලීසිය වැටලීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ සිට පළා ගිය පුද්ගලයෙකු මාඔයට වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ වැටලීම පසුගිය 14වනදා රාත්‍රියේ සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී එහි සිටි විශාල පිරිසක් පලා ගොස් ඇති බවයි තොරතුරු වාර්තාවන්නේ.

views283 Views
comment

පොලිසියට කළ පැමිණිල්ලෙනුත් තාම වැඩක් වුනේ නෑ....
රාජිත ඇමතිතුමා එදා ඉඳන් ‍පොලිසියට බලපෑම් කළා....
ගෑණු දරුවා ගැන හිතලයි මෙච්චර ‍කල් ඉවසුවේ....
අන්තිමේදී හිතුවා අපේ රෙදි ගැලවුනත් කමක් නෑ ළමයා බේරගෙන කියලා.....

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි.
views538 Views
comment
ලංකාව දකුණු අප්‍රිකාව එක්ක සටනට

ලෝක කුසලානයේ අද දිනයේ පැවති තරඟ දෙක අවසන් වීමත් සමඟින් එහි මූලික වටයේ තරඟ සියල්ල අවසන් වුනා.  ඒ අනුව මේ වන විට සුපිරි 8ට තේරි පත්ව ඇති කණ්ඩායම් වන්නේ නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාවයි.

මෙම කණ්ඩායම් 8 ඒ අනුව පහත පිළිවෙලට අර්ධ අවසන් පූර්ව වටයේදී තරඟ වැදීමට නියමිතයි.

views380 Views
comment
දිවයින පුරා ප්‍රසිද්ධ පාසැල් අතර වාර්ෂිකව පැවැත්වෙන බිග් මැච් තරඟාවලි පිළිබඳ මේ වන විට බොහෝ දෙනා ඇත්තේ දැඩි අවධානයෙන්.

තමන් වසර ගණනක් අකුරු කල පාසැල අතහැර ගියත් එහි ආදි සිසුන් බිග් මැච් දිනට සියළු වැඩ අමතක කර මෙය නැරඹීමට සහභාගී වන්නේ තමන්ගේ පැරණි යහළුවන් හමුවන්නට පමණක් නොව පාසැල වෙනුවෙන් ඔල්වරසන් දී ඔවුන් ජයග්‍රහණය කරනු දැකීමේ අධිෂ්ඨානයෙනුයි.

views583 Views
comment
රත්නපුර - ඉලුක්බුලුව - දඹුලුවන් ප්‍රදේශයේදී බිරිඳක් තම ස්වාමි පුරුෂයාට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ සිදුකළ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු බවයි.

views247 Views
comment
හදිසි රෝග තත්ත්වයකට ගොදුරු වූ දින 5 ක් වයසැති ළදරුවෙකු සර්බියාවේ රෝහලක් වෙත රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් කඩාවැටී එම ළදරුවා ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බෙල්ගේ‍්‍රඩ් අගනුවරට ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් හෙලිකොප්ටරයේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හතරදෙනෙකුද මියගියා.

views346 Views
comment
යාළුවෝ එක්ක වැඩියෙන් ඉන්න එපා කියලා කීවලු
 
පාසල් ශිෂ්‍යාවක් සිය මවට සහ පියාට මන්නා පිහියකින් පහරදී තුවාල සිදුකිරීමේ පුවතක් ගාල්ල - නාගොඩ - කැප්පෙටියාගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණේ පෙරේදා දිනයේදියි.

තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පෙරේදා රාත්‍රියේ මව සහ පියා නිදා සිටින අවස්ථාවේදී ශිෂ්‍යාව පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

views287 Views
comment
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතාවක්ද පැවැත්වූවා.

එසේම මෝදි පාර්ලිමේන්තුවට පැමිණි දිනයේදී එහි විශේෂ සිදුවීමක් සිදුවුනා. ඒ මෝදි වෙනුවෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හින්දුයෙන් කතාවක් ඉදිරිපත් කිරීමයි.

views381 Views
comment
දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (14) උදෑසන  අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගත්තේය.

views440 Views
comment
ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වුනු ඉන්දියා සිම්බාබ්වේ තරඟයෙදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක අශ්වින් විසින් ලබාගත් උඩ පන්දුවක් සම්බන්දයෙන් මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

තරඟයේ 28 වන පන්දු වාරයේදී අශ්වින් විසින් සිම්බාබ්වේ ක්‍රීඩක සීන් විලියම්ස් වෙත යෑවූ පන්දුවකට ඔහු එල්ල කල පහරක් අශ්වින් විසින්ම රැකගැනීමට යාමේදී එය බිම පතිතවන බවත්, තෙවන විනිසුරු විසින් එය දැවීයාමක් ලෙස සඳහන් කරන බවටත් මෙම කතාබහේදී බොහෝ පිරිසක් ප්‍රකාශ කරනවා.

views316 Views
comment
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට ඉන්දියාව සමග පැවැත්වෙන තරඟයේදි මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් තුළදී සියලුදෙනා දැවී ලකුණු 287ක් රැස්කර ගනු ලැබුවා.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ‍බ්‍රෙන්ඩන් ටේලර් සිය අවසන් එක්දින ක්‍රිකට් තරඟය වූ මෙම තරඟයේදි ලකුණු 138ක් රැස්කර ගැනීමට සමත්වුණා. එය ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වනු ඇති බවටයි ක්‍රිකට් විස්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

views341 Views
comment
අද (14) උදෑසන කපා දැමූ පාද යුගලක් දෙමටගොඩ - සිරිධම්ම මාවත අසල කුණු ඇළක තිබී සොයා ගත්තේ දෙමටගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.

මෙය පිරිමි පුද්ගලයෙකුගේ පාද යුගලයක් බවටයි සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ. මේ වනවිට අදාළ පාද යුගලය පශ්චාත් පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.

views352 Views
comment
තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ වෙනකොට ලෝකේ මිනිස්සු දැන් සල්ලි අරන් කඩේ ගිහින් බඩු ගන්න වැඩෙන් ඈත්වෙලා තියෙනවා. ඒ වෙනුවට ගොඩ දෙනෙක් ඔන්ලයින් බඩු ඕඩර් කරන්න පුරුදු වෙලා.

කඩේට ගිහින් අල්ලලා බලලා බඩු ගන්නවට වඩා ඔන්ලයින් ඕඩර් කරනකොට තියෙන අවුල තමයි වෙඩ් සයිට් එකේ පෙන්නන විදියටම මේ දේවල් ගෙදරට ආවමත් තියෙනවද කියලා හිතාගන්න බැරි එක.

views616 Views
comment
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) හමුවීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

කොළඹ ජාතික කලාභවනේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට ඊයේ එක්වුණු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

views363 Views
comment
[1]      «      5273   |   5274   |   5275      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top