Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට අද විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ අවසන් වනතෙක් තමන් සේවයට වාර්තා නොකරන බවට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දන්වා ඇති බවයි.

views271 Views
comment

‘‘කට්ටිය කෑ ගැහුවා ළඟට යන්න කියලා
ඒත් කවුරුත් ගියේ නෑ‘‘ - හෙෂාන් ගොඩගත් තරුණයා

තරඟයට පිහිනීමට ගොස් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ 19 හැවිරිදි තරුණයෙකු පිළිබඳ මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ පොල්ගස්ඕවිට - ඔලුපත්තාව වැවේ දිය නෑමට ගිය හේෂාන් සූරියආරච්චි නමැති තරුණයායි.

පියා සමඟ පැමිණි හේෂාන් යහළුවන් 12 දෙනෙකු සමඟ ඊයේ පස්වරු 1.00 පමණ වනවිට  පොල්ගස්ඕවිට - ඔලුපත්තාවැවට  දිය නෑමට ගොස් තිබෙනවා.

views1,645 Views
comment

ලෝක කුසලානයේ හෙට දිනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරඟයට මේ වන විට සියල්ල සූදානම්. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ එකම පැතුම අපගේ පිළ මෙය ජයග්‍රහණය කරනු දැකීමයි.

සිඩ්නි ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වීමට නියමිත මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක්ම සිදුකර ඇති බවයි මේ වන විට ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

views529 Views
comment
ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් රැසක්

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිළ සහභාගී වන තීරණාත්මක තරඟයක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි. ඒ දකුණු අප්‍රිකාව සමඟින්. මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හෙට තරඟයට ක්‍රීඩා කරන පිතිකරුවන් හා පන්දුයවන්නන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පිළට දැඩි අභියෝගයක් එල්ල කිරීමට දකුණු අප්‍රිකාව සැලසුම්කර ඇති බවට විචාරකයින්ද පවසනවා.

views422 Views
comment
තම නිවස අසල පිහිටි නිවසක විසූ වයස 10යි මාස 7ක දැරියක් එම නිවසට ගොස් දූෂණය කල එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු පිළිබඳව පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මොවුන් දෙදෙනා විසින් අදාල දැරියව වරින් වර දූෂණය කර ඇති බවට වාර්තා වන අතරම දූෂණය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙදෙනා ඊයේ (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් බන්ධුල විජේසිංහ මහතා නියම කර තිබේ.

views606 Views
comment
ජංගම දුරකථනයෙන් පටිගත කල වීඩියෝව

මීරිගම - අලව්ව මාර්ගයේ පාලමක පැති බැම්මක් ගැලවීයෑමෙන්, එයට යට වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.  ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, අදාළ පැති බැම්ම නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබීම අනතුරට හේතුව බවයි.  

මියගිය පුද්ගලයා ඇතුළු 6 දෙනෙකු මා ඔයේ දිය නා නැවත පාලම මතට පැමිණෙන අවස්ථාවේදී එහි පැති බැම්ම ගැලවී ගොස් තිබෙනවා.

views276 Views
comment
මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් වටවල පොලීසිය  මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා තම වැඩිමහල් පුත්‍රයා ළමා පරිවාසයට භාරදීම පිළිබදව සිත් තැවුලට පත් පියා සිය දිවි හානි කර ගැනීමේ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ හැටන් - වතුයායේ පදිංචි 46 හැවිරිදි දරුවන් 6 දෙනෙකුගෙන් යුතු පියෙක්.

views516 Views
comment
ඉදිරි මහ මැතිවරණයේ දී ස්ථිර ලෙසම අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  තරග වැදීමට තීරණය කර ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වනවා.

හිටපු ජනපතිතුමාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බව මේ වන විට තහවුරු වී තිබීම නිසා වෙනත් නවමු බලවේගයක්  නිර්මාණය කරමින් යළි දේශපාලනයට පිවිසීමට කටයුතු කරමින් යන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

views1,907 Views
comment
පසුගියදා ක්‍රිකට් ලොවම කඳුලින් හඬවමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙකු වූ ෆිල් හියුස් අවාසනාවන්ත ලෙස ක්‍රිකට් පිටියේදී ලොව හැරදා ගියේ පන්දුවක් හිසේ වැදීම නිසාවෙනුයි. මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් ඔහුගේ සගයින් වූ ඕස්ට්‍රේලියානු පිලේ ක්‍රීඩකයින් කල් ගත කලේ ඉතාමත් කණගාටුවෙනුයි.

ඒ අතර ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් මෙන්ම කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ ඩේවිඩ් වෝනර් වැඩි දෙනෙකුගේ අවදානයට යොමු වූයේ ෆිල් හියුස්ගේ මතකයන් සිහිකරන විට ඔවුන්ගේ නෙතඟට නැගුණු කඳුලු වලින් කියැවුණු මිතුදමේ බැඳීම නිසාවෙන්මයි.

views538 Views
comment
කහවත්ත - ඇත්දාන අතුරු මාර්ගයේ හොරහින් ඇල්ල දෙමළ පාසල අසළ දී අද (16) දහවල් පාසල් දැරියක පෞද්ගලික බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ දෙල්වල සිට කහවත්ත බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට අදාළ දැරිය යට වී ඇති බවයි.

views556 Views
comment
පසුගියදා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව යෑමට පෙර අනුරාධපුරයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගත් අතරම රුවන්වැලි  මහා සෑයද වැඳ පුදාගත්තා.

රුවන්වැලි සෑයේ සලපතල මළුවවේ ගමන්ගත් ඉන්දීය අගමැතිතුමා එහිදී ඔහුගේ පාවහන්ද ගලවා දමා ගමන් කලේ පූජනීය ස්ථානයකට ගෞරව දැක්විය යුතු ආකාරය ඔහු පෙර සිටිම දැන සිටි නිසායි.
 
views454 Views
comment
‘‘අපි දැන් කලින් වගේම පෙම් කරනවා‘‘

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනවීමට විශාල කාර්යභාරයක් කළ හිටපු අමාත්‍යවරුන් අතර ඩිලාන් පෙරේරාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධුරය හිමි වී තිබෙනවා.
views411 Views
comment
සමාජයේ මේ වන විට වාර්තාවන ඇතැම් පුවත් අනුව එය දරුණු ලෙස දුෂ්‍ය වී ඇති බවක් පෙනීයන්නේ පෙර නොඇසූ වීරූ ආකාරයට යම් පුද්ගලයින් ඔවුන්ගේ මානසික ගැටළුවලට පිළියම් ලෙස දෙමාපියන්, සහෝදර සහෝදරියන්, පෙම්වතුන් හෝ පෙම්වතියන් යොදාගන්න නිසාවෙනුයි.

ඇතැම් විට මිතුරන්ගේ ගැටළුවලට දෙමාපියන් හට පහර දෙන අවස්ථා මෙන්ම තමන්ගේ දැරියව දූෂණය කරන්නට පියා විසින්ම වෙනත් අයෙකුට බාරදෙන ආකාරයේ අධම පුවත්ද මෙම ගොන්නට එකතු වුනේ සමාජය කෙතරම් වෙනස් වී ඇද්ද යන වග රටටම පසක් කරමිනුයි. මේ අතර තවත් එවැනිම ආකාරයේ පුවතක් වාර්තාවන්නේ කුලියාපිටිය ප්‍රදේශයෙනුයි.

views456 Views
comment
බණ්ඩාරවෙල අඹදණ්ඬේගම, ගලහිටියාව ප්‍රදේශයේ  මැදපොල්වත්ත නමැති ස්ථානයේ ගිලා බැසීම සිදුවන ස්ථානයට පුද්ගලයින් ඇතුල්වීම තහනම් කළ බව බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ගුණරත්න මහතා පැවසීය.

එම ස්ථානයේ සිට මිටර් 500 ක් පමණ දුරට එම  තහනම ක්‍රියාත්මක වේ.  ගිලා බැසීම සිදුවන ස්ථානයේ එක් නිවාසයක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාසයක් විනාශ වෙමින් පවතින බවත් එම නිවැසියන් ඇතුලූව එම බලපෑමට ලක්විය හැකි නිවාස 12 ක පදිංචිකරුවන් ඉවත් කළ බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය.

views417 Views
comment
views257 Views
comment
[1]      «      5272   |   5273   |   5274      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top