Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



‘‘සංගා මහේල නැති ශ්‍රී ලංකා ටීම් එකක් ගැන හිතාගන්නත් බෑ‘‘

දකුණු අප්‍රිකාව සමඟ ඊයේ පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේදී එක්දින පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට සචින් තෙන්ඩුල්කාර් ඇතුළු ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් සිය ප්‍රණාමය පුද කළා.

වසර ගණනාවක් කණ්ඩායම වර්ණ ගැන්වූ මහේල සහ සංගා නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පිළිබඳව තමාට සිතාගත නොහැකි බවයි තෙන්ඩුල්කාර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

views423 Views
comment

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක ඇතුළත රාජගිරිය, කොස්වත්ත පාරේ පිහිටා තිබෙන පීකොක් මන්දිරයේ පදිංචියට පැමිණීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයුම් කාර්යාලය බවටද මෙම නිවස පත්කරගැනීමේ සූදානමක් පවතින්නේ ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමටයි.

views331 Views
comment

අද දිනයේ බම්බලපිටියේ යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ 7වැනි මහලේ ගින්නක් හටගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

views403 Views
comment
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවලට වගකිව යුතු මහ බැංකු අධිපතිවරයාට වහාම එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් විරෝධතාවයේ නිරත වුණා.

විරෝධතා පුවරු අතැතිව මහ බැංකු මුලස්ථානය ඉදිරිපිටට පැමිණි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ විපක්ෂ මන්ත්‍රිවරුන් එහිදී විරෝධතාවක නිරත වුණා.

views375 Views
comment
තඹුත්තේගම ප්‍රදේශයේ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානයකට විරෝධය පළ කළ මහා සංඝ රත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. ඒ හේතුවෙන් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය පැය 2කට ආසන්න කාලයක් ඇණ හිටියා.    

මෙම විරෝධතාවය ආරම්භ වූයේ තඹුත්තේගම නගර මධ්‍යයෙන්.  එය සංවිධාන කර තිබුණේ  තඹුත්තේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මූලිකත්වයෙනුයි. එයට ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාව, බහුජන සංවිධාන සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා. උද්ඝෝෂකයින් පෙළපාලියෙන් තඹුත්තේගම රැජින හන්දියේ පිහිටි අදාළ රේස් බයි රේස් සුදු මධ්‍යස්ථානය පවත්වාගෙන යන ස්ථානයට පැමිණියා.

views343 Views
comment
කඳුලු බිඳු දෑසට ගෙනදී පිටියට සමුදුන් ඔවුන් වෙනුවෙන් තබන සටහනකුයි මේ

අපි බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් ඔවුන් හට ක්‍රිකට් පිටියට සමුදීමට සිදුවිය. මෙවර ලෝක කුසලානය අහිමිවීම ගැන ඇත්තේ සුළු කණගාටුවක් වූවත්, මෙරටින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කලා වූ අමරණීය සබැදියාව මයියා සහ සංගාගේ මේ විශ්‍රාමයම ශ්‍රි ලාංකීය අපට දරාගත නොහැකි තරමේ වේදනාවක් එක්කොට හමාරය.

අප බලාපොරොත්තු වූයේ T20 ලෝක කුසලානයේ මෙන් ක්‍රීඩකයන්ගේ කරමතින් මෙවර ලෝක කුසලානය මයියා ,සංගා මෙරටට රැගෙන පැමිණීමයි.

views434 Views
comment
යාපනය මණිපායි පාසලේ උසස්පෙල හැදෑරු ශිෂ්‍යාවක් ඇයගේ ඥාති සොහොයුරෙකු විසින් පැහැරගෙන ගොස් දූෂණය කොට ඇති බවට වාර්තා වනවා.

පසුගිය 16 වනදා යාපනයේ මණිපායි පාසලේ සවස ක්‍රීඩා පුහුණුවීම් අවසන් වීමෙන් පසුවයි ඇයට මෙම සිද්ධියට මුහුණ දීමට සිදුවී ඇත්තේ. 18 හැවිරිදි මෙම ශිෂ්‍යාව පුහුණුවීම් අවසන් වූ පසු එම ස්ථානයට පැමිණි ඇයගේ ඥාති සහෝදරයෙකු ඇයව කැඳවාගෙන ගොස් තිබෙන්නේ බලහත්කාරයෙන්මයි. ඒ ත්‍රී රෝද රථයකට නංවාගෙනයි.

views323 Views
comment
අදින් පස්සේ මහේල නෑ
සංගා ටෙස්ට් විතරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට තවත්  දුක්බර මතකයක් හදවතේ රඳවමින් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන යන විශිෂ්ඨයින් දෙදෙනාගේ අද අවසන් එක්දින තරඟයට සහභාගී වුනේ දකුණු අප්‍රිකාව සමඟිනුයි.

එම තරඟයේ පරාජයත් සමඟින් ශ්‍රී ලංකා පිළ ලෝක කුසලානයෙන් ඉවත් වූ අතරම මහේල හා සංගක්කාරගේ අවසන් එක්දින තරඟයට මෙය බවට පත්විය.

views805 Views
comment
සංගා හා මයියාගේ එක්දින ක්‍රිකට් දිවිය අවසන් වෙයි

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළට තීරණාත්මක තරඟයක් වූ දකුණු අප්‍රිකාව සමඟ තරඟය අද දිනයේ අවසන් වුයේ දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා දෙමිනුයි.

බලාපොරොත්තු ගොන්නක් සමඟින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ කිසිදු පිතිකරුවෙක්ට ස්ථාවර ඉණිමක් ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් ඉඩ දුන්නේ නෑ.

views693 Views
comment
ජනප්‍රිය නළුවෙක් වන ජනිත් වික්‍රමගේ මේ දවස් ටිකේ අමුතු වැඩක් කරන්න යනවා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් මේ ගැන අපි පොඩ්ඩක් හොයලා බලනකොට තමයි විස්තරේ ඇත්ත නැත්ත එළියට ආවේ. හිටි ගමන් ජනිත් කොණ්ඩය බූ ගාලා. කෙල්ලෙකුගේ බූට් එකක්වත් කාලා මේ වැඩේ කරගත්තද කියලා අපිට හිතුණු නිසා මේ ගැන අහන්න අපි ඔහුවම සම්බන්ධ කරගත්තා.

මීට මාස කිහිපයකට පෙර සුරාජ් මාපා කොණ්ඩය සිටවු විදියටම තමනුත් කොණ්ඩය සිටවන්න තීරණය කළා කියලා ජනිත් අපිත් එක්ක කීවා. මේ පිළිබඳ වැඩිදුර විස්තර ජනිත් එක්ක කතාකරපු  අපිට ඔහු උත්තර දුන්නේ පහත ආකාරයට. ඒත් එක්කම ඡායාරූප ටිකකුත් අපිට දෙන්න ඔහු අමතක කළේ නෑ.

views1,228 Views
comment
හිතේ දුකට අහසත් වැළපුණා වේ - තීරණය පන්දු යවන්නන් අතේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු සියල්ලම දැවී ගිය අතර ලකුණු 133ක් ලබා ගත්තේය.ඒ අනුව ලකුණු 134ක් හඹා යාම සඳහා දකුණු අප්‍රිකාව පැමිණීමට නියමිතයි.

views434 Views
comment
ප්‍රමාණයෙන් අති විශාල සරුංගලයක නූලක පැටලී කුඩා දරුවෙක් ඉහළ අහසට ඇදී ගොස් බිමට වැටී මියගිය පුවතක් වියට්නාමයෙන් වාර්තා වේ. මෙම දරුවා හා තවත් පිරිසක් සරුංගල් යැවීම සඳහා පිට්ටනියක් වැනි ස්ථානයකට ගොස් ඇති අතර එහිදී අහසට නංවා ඇත්තේ ප්‍රමාණයෙන් විශාල සරුංගල් වේ.

එක්වරම සරුංගලයක නූලක් එය ඉහළට යැවූ පුද්ගලයා අතින් ගිලිගී ගොස් අදාල දරුවාගේ පාදයේ පැටලී ඇත. එම අවස්ථාවේ හැමූ දැඩි සුළඟ හේතුවෙන් දරුවාද සරුංගලය සමඟින් ඉහළ අහසට ඇදී ගොස් ඇති අතර ඔහු එය වැළැක්වීමට දැඩි උත්සාහයක් දරා ඇත.

views822 Views
comment
පළාත් පාලන ආයතන නියෝජිතයන් තමන්ට විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ස්තූතිය පළ කිරීම වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාම භූමියේ ඇති සිය කාර්යාලයට ඊයේ (17) පස්වරුවේ පැමිණි අවස්ථාවේදියි.

views295 Views
comment
දැරියගේ වයස අවුරුදු 16යි මාස 11 නෙවෙයි
පැමිණිල්ල විභාග කලේ දෙපාර්ශවය වෙන වෙනම ගෙනැල්ලාලු
රාජිත සේනාරත්න දිනකට 8 වතාවක් පොලිසියට කෝල් කරලා

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයෙකු විසින් බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රදවා තබා ගෙන සිටින බව අදාළ දැරියගේ මව්පියන් පෙරේදා අනාවරණ කළා.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කිරීමේදී සත්‍යය විකෘති කර අදහස් දක්වා ඇති බවට එම මව්පියන්  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.   

views342 Views
comment
මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට අද විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ අවසන් වනතෙක් තමන් සේවයට වාර්තා නොකරන බවට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දන්වා ඇති බවයි.

views271 Views
comment
[1]      «      5271   |   5272   |   5273      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top