Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මුදල් වංචා වලට චෝදනා ලැබූ මෙක්සිකෝවේ නගරාධිපති කෙනෙකු දෙනොදාහක් මැද තරුණියක් අපහසුතාවයට පත්කල පුවතක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.

නගරාධිපතිගේ උපන්දින සාදයේදී සිදුවී ඇති මෙම සිද්ධිය 50,000කට අධික පිරිසක් මැද සිදුකිරීමට තරම් ඔහු සල්ලාල වූයේ අධිකලෙස මත්පැන් පානය කර ඇති නිසා බවයි පැවසෙන්නේ.

views413 Views
comment

පාසැල් වයසේ දැරියක් පැහැර ගැනීමේ චෝදනාවට ඇමති රාජිත, ඔහුගේ බිරිඳ හා පුතුන් දෙදෙනා ඇතුළු 14කට අප්‍රේල් මස 2වනදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කර තිබෙනවා.

පසුගියදා අදාල බාලවයස්කාර දැරියගේ දෙමාපියන් විසින් මෙම සිඳුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කරුණු පැහැදිලි කරනු ලැබුවා.

views342 Views
comment

තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා තමන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බව පවසමින් එම විද්‍යාලයේ බෞද්ධ ධර්මය පිළිබඳ අංශ ප්‍රධානී පූජ්‍ය මහකන්දේ විජිතසිරි හිමියන් පොලීසියට පැමිණිල්ලක් කළා.

පොලීසිය සදහන් කළේ පැමිණිල්ල සිදුකළ පූජ්‍ය විජිතසිරි හිමියන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බවයි.

views470 Views
comment
වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම් සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  ඔහු මේ බව සදහන් කළේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා බැලීම සදහා මහර බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී.

රුපියල් ලක්ෂ 96 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පසුගිය 12 වැනිදායි.

views345 Views
comment
සංගා මාලිංගත් එක්ක එයි
මහේල තනියම එයි

ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න සහ සචිත්‍ර සේනානායක යන ක්‍රීඩකයන් අද (20) අළුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එමෙන්ම අද සවස 1.30ට පමණ තවත් ගුවන් යානයකින් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පැමිණීමට නියමිතයි.

views471 Views
comment
ලෝක කුසලානයේ සිහින බොඳ කරමින් පසුගියදා පැවති දකුණු අප්‍රිකා තරඟය පරාජයට වීමත් සමඟින් ශ්‍රී ලංකා පිළ තරඟාවලියෙන් ඉවත් වුණා. ඒත් සමඟින් සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වූ කුමාර් සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධනද ඔවුන්ගේ එක්දින ක්‍රීඩා දිවියට සමුදෙන්නට විය.

මහේල මේ වන විට එක්දින පිටියෙන් මෙන්ම ටෙස්ට් පිටියෙන්ද සමුගෙන ඇති නිසාවෙන් ඔහුට නැවත වරක් ශ්‍රී ලංකා පිළට ක්‍රීඩා නොකරනු ඇත.

views279 Views
comment
වයස අවුරුදු 17ත් - 25ත් අතර පාකිස්ථාන් තරුණියන්
පැය 1කට අවස්ථා 1 යි
පැයකට මුදල රුපියල් 35,000යි

පසුගිය කාලය පුරා දිවයිනේ නන්දෙසින් වාර්තාවූ තොරතුරු අනුව නීතිවිරෝධි ලෙස පවත්වාගෙන යන ගණිකා නිවාස වැටලීමට පොලීසිය සමත්වුනා.

ඒවා පවත්වාගෙන ගියේ සුපිරි පන්තියේ හෝටල් තුලයි. එමෙන්ම බොහෝ ස්ථාන පොලිස් ඇසට හසු නොවන පරිදි සම්බාහන ස්ථාන ලෙසිනුයි පවත්වාගෙන ගොස් තිබුණේ. මේ පිළිබඳව පසුගිය කාලය පුරාම හිරු CIA තුලින් අනාවරණය කිරීමට සමත්වුනා. එලෙස පවත්වාගෙන ගිය තවත් සුපිරි ගණිකා නිවාසයක් වැටලීමට ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය සමත්වුනා.
views590 Views
comment
ඉංග්‍රීසි කියන්නේ මේ වෙනකොට අපි කාටත් නැතිවම බැරි භාෂාවක් වෙලා තියෙනවා. මොකද කොතන ගියත් එක ඉංග්‍රීසි වචනයක් හරි යොදාගෙන අපිට කතාකරන්න සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවට ඉංග්‍රීසි දන්නේ නෑ කිවොත් පොඩි ලැජ්ජාවකුත් එන නිසා ගොඩදෙනෙක් දැන් පන්ති ගිහින් තමයි ඒ භාෂාව ඉගෙනගන්නේ.

අපේ රටේ විතරක් නෙවෙයි කොරියාවෙත් මේ විදියට පන්ති ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ජයටම සිද්ධවෙනවා. හැබැයි ඒ පන්තිනම් තියෙන්නේ අමුතුම විදියකට. මොකද කොරියාවේ අය කියන විදියට පන්තියේ ඉන්න ගුරුවරිය සරාගී වෙන තරමට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක සාර්ථක වෙන්නේ.

views1,372 Views
comment
බ්‍රිටිෂ් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක පුද්ගලයෙක් නොමනා ලෙස කල ශරීර කෘත්‍යයක් නිසාවෙන් එම ගුවන්යානය නැවත හරවා එන්නට සිදුවූ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩන් ගුවන් තොටුපලක සිට ඩුබායි දක්වා ගමන්කොට ඇති මෙම යානයෙන් ආ අධික දුර්ගන්ධයක් නිසාවෙන් එහි වැසිකිළිය පරීක්ෂාකල ගුවන් සේවිකාවන්ට දැකගත හැකි වී ඇත්තේ එය විනාශ වන ආකාරයෙන් යම් පුද්ගලයෙක් එහි ශරීර කෘත්‍යයක් සිදුකර ඇති බවයි.

views467 Views
comment
2009 යුද ජයග්‍රහණයෙන් පසු 2010 කැබිනට් පත්‍රිකාවක් මගින් මහින්ද රාජපක්ෂ රජය මගින් ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයිය යුතු යයි කියා දෙමළෙන් ගැයීම නවතා දැමුණා.

views302 Views
comment
අපි පැරදුනේ සීනියර්ස්ලගෙයි තෝරපු අයගෙයි වරදින්
ප්‍රවීණ ක්‍රීඩකයෝ වාර්තා තියලා ගෙදර යයි.
දැන් ඉන්න ක්‍රීඩකයන්ට කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් නෑ.

ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් සමඟින් ලෝක කුසලානයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ අර්ජුන රණතුංග මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වා තිබෙනවා. ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ප්‍රවීණ ක්‍රීඩකයන් විශ්‍රාම යාමේදී තරුණ ක්‍රීඩකයන් සකස් කිරීමට තේරීම් කමිටුව කටයුතු නොකළ බවයි.

ලෝක කුසලානයෙන් පස්සේ අපට ප්‍රශ්න එනවා. මොකද ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් විශ්‍රාම යනවා. හැබැයි මේ කාලේ වෙනකොට තේරිම් කමිටුවවත්, ප්‍රවීණ ක්‍රීඩකයන්වත් තරුණ ක්‍රීඩකයන් හදාගන්න හැදුවේ නෑ.

views740 Views
comment
ලෝක කුසලානය ලක්මෑණියන් තුරුලට ගෙන එන්නට මැවූ සිහිනය අපෙන් බොඳවී අවසන්ය. නෙතඟට ආ කඳුලු හොරෙන් පිසදමාගෙන මෙවරත් අප ඒ අමිහිරි මතකය සමුදෙන්නට තවමත් වෙර දරමින් සිටී.

ඒ සියල්ල අතර ඊයේ (18) දිනයේ සිදුවූ සිදුවීමක් අප ඔබ වෙත ගෙන එන්නට තීරණය කළෙමු. සියල්ලන්ම ශ්‍රී ලංකා පිළේ කඩුලු එකින් එක දකුණු අප්‍රිකානුවන් ගොදුර කරගන්නා අයුරු  බලා සිටියේ පපුවට දෑත තුරුළුකරගෙනය.

views809 Views
comment
මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිළ යන දේශපාලඥයින්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල ඇති ලයික් ප්‍රමාණය එකවරම අඩුවී ඇති බවටත් එය සයිබර් ප්‍රහාරයක් නිසා සිදුවී ඇති බවටත් මෙය දේශපාලන පලිගැනීමක් බවටත් පවසමින් ඊයේ පුවතක් පළවී ඇත.

කෙසේ නමුත් එය පළකර ඇත්තේ තාක්ෂණික වශයෙන් යාවත්කාලින නොවූ අයෙක් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් වූවත් එහි සත්‍යතාවය මේ වන විට අනාවරණය වී තිබේ.


views268 Views
comment
ත්‍රිරෝද රථයක් සොරකම් කරගෙන පලායමින් සිටියදී එය අනතුරට ලක්වීමෙන් ත්‍රිරෝද රථය සොරකම් කළ තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අළුයම 3.30 ට පමණ මහනුවර - මහියංගනය මාර්ගයේ තල්වත්ත ප්‍රදේශයේදී සොරකම් කර රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථය වැලිපැට වූ ලොරි රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

views339 Views
comment
‘‘සංගා මහේල නැති ශ්‍රී ලංකා ටීම් එකක් ගැන හිතාගන්නත් බෑ‘‘

දකුණු අප්‍රිකාව සමඟ ඊයේ පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේදී එක්දින පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට සචින් තෙන්ඩුල්කාර් ඇතුළු ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් සිය ප්‍රණාමය පුද කළා.

වසර ගණනාවක් කණ්ඩායම වර්ණ ගැන්වූ මහේල සහ සංගා නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පිළිබඳව තමාට සිතාගත නොහැකි බවයි තෙන්ඩුල්කාර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

views423 Views
comment
[1]      «      5270   |   5271   |   5272      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top