Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුත්‍රයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කිරීමේ සිද්ධියක් රත්නපුර - උඩදෙල්වල ප්‍රදේශයෙන් වාර්තා වනවා. රාත්‍රි 8 ට පමණ මෙම පහර දීම සිදුව ඇත්තේ උඩදෙල්වල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදීයි.

ජීවිතක්ෂයට පත්වූ  පියා කලක සිට බිරිඳ සමඟ අමනාප වී නිවසින් බැහැරව ජීවත් වී තිබෙනවා. රාත්‍රී පියා නැවතත් මෙම නිවසට පැමිණීමේදී   සැකකාර පුත්‍රයා සමඟ  වෙළෙඳසැලක් ඉදිරිපිටදී බහින්බස් වීමක් සිදුව ඇති අතර, එහිදී සැකකාර පුත්‍රයා තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

views625 Views
comment

views762 Views
comment

ගෙදර ආරවුලට මවගේ ප්‍රෙෂර් පෙති බී දිවි නසාගත් තරුණියගේ කතාව

පොළොන්නරුව  - බකමූණ ප්‍රදේශයේ පාසල් සිසුවියක් සිය මවගේ අධි රුධිර පීඩන පෙති පානය කොට සියදිවි හානි කරගෙන තිබෙනවා. මෙම මරණයට හේතුව පවුල් ආරවුලක් බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රරකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. 18 හැවිරිදි වියේ පසුවන සිසුවිය ඊයේ (20)පාසල නිමවී නිවසට පැමිණ ඇත්තේ ඊයේ සවස 4 ට පමණයි.

views806 Views
comment
ලෝකයේ මිනිසුන් විවිධාකාර ලෙසින් තමුන්ගේ මතයන් ලොවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒවා යම් අවස්ථාවක අයෙකුට හාස්‍යයක් ගෙන එන්නට පුලුවන්. තවත් විටෙක තරහක් වුනත් ගෙනෙන්නට එම ක්‍රියාවන්ට හැකියාව තියෙනවා. නමුත් අද අපි කියන්නේ අමුතුම විදියකින් ආදර්ශයක් දෙන්නට යන කාන්තාවක් ගැන.

ඇය ජීවත්වෙන්නේ නිව්යෝර් නගරයේ. එම නගරයේ ජීවත්වෙන සාමාන්‍ය මිනිසෙකුගේ දින චර්යාවම ඇය ගතකලත් එහි යම් විශේෂත්වයක් තිබෙනවා. මන්ද ඇය මෙසේ එහි කාලය ගත කරන්නේ නිරුවතින් වීමයි. පිස්සු වැඩක් කියලා ඔබට හිතෙන්න පුලුවන්. නමුත් ඇය කියන්නේ උපතින්ම නිරුවත්ව මෙළොවට එන මිනිසා සමාජයේ විවිධ මත නිසාවෙන් එය වසාගැනීමට කටයුතු කරන බවයි.

views910 Views
comment
මහාරාජා ආයතනයේ අත්තනෝමතික ක්‍රියාවට ඉඩ දිය නොහැකියි - නාගරික සංවර්ධන අමාත්‍යාංශය

නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කර පවත්වාගෙන යන කොළඹ කොටුව - ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති රාජ්‍ය දේපලක් අවසරයකින් තොරව බලහත්කාරයෙන් වටකර වැටක් ගැසීම පොලිසිය මැදිහත් වී අද (21) නතර කළා. ඒ නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි. නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම වටකර අවසරයකින් තොරව වැටක් ගසමින් අත්තනෝමතිකව ක්‍රියා කිරීමට මහාරාජා සංවිධානයට ඉඩ දිය නොහැකි බවයි.

මෙම ප්‍රදේශය වසර කිහිපයකට පෙර පැවතියේ අධි ආරක්ෂිත කලාපයක් ලෙසයි. ජනතාවට අවසරයකින් තොරව අදාළ ප්‍රදේශයට ඇතුළුවීම තහනම්ව තිබූ අතර කිසිදු සංවර්ධන කටයුත්තක් මේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිදුවූයේ නැහැ.

views823 Views
comment
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මේ වන විට පැවැත්වෙන තරඟයේදි නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

ඒ අනුව ඔහු වාර්තා රැසකට අද හිමිකම් කීමට සමත්ව තිබෙනවා. එම වාර්තා පහතින් බලන්න.

views255 Views
comment
ලෝක කුසලාන තරඟාවලිය උණසුම් කරමින් ඊයේ (20) දිනයේදී ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය අතර පැවති තරඟයෙන් ඕස්ට්‍රේලියාව ජයගත්තා. නමුත් මෙම තරඟයේදී පාකිස්ථානු ක්‍රීඩක වහාබ් රියාස් විසින් යැවූ පන්දුවාර කිහිපයක් පිළිබඳව මේ වන විට කතාබහක් ඇතිවී තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් පවසා ඇත්තේ කලකට පසුව ඔහු මුහුණ දුන් විශිෂ්ට පන්දුවාරයක් ලෙස වහාබ් රියාස්ගේ පන්දුවාරය හැඳින්වියහැකි බවයි.

views541 Views
comment
බැසිල් රාජපක්ෂ ඇමරිකාවෙන් වියට්නාමයට ගියා ද යන්න පිළිබඳ සොයා බලමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

views731 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 62 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views833 Views
comment
හිරු සහ පෘථිවිය අතරට සඳු මැදි වී හිරු පථය ආවරණය වීමෙන් යුරෝපාවාසීන්ට අද (20) පූර්ණ සූර්ය ග්‍රහණයක් අත්දැකීමට හැකිවුණා.

එය වසර ගණනාවකින් උතුරු අත්ලාන්තික් කලාපයට දර්ශනය වූ හොඳම සූර්ය ග්‍රහණයයි. ඒ අනුව, ග්‍රිනිච් වේලාවෙන් අද 9.23 සිට බ්‍රිතාන්‍යවාසින්ට සූර්යයා සියයට 83 ත් සියයට 98 ත් අතර ප්‍රමාණයකින් ආවරණය වුණා.

views481 Views
comment
සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ යෙදුණු පාකිස්තානු තරුණියන් පිරිස මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු යොදා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් ද සොයිසා මහතා පැවසුවේ තරුණියන් එම ජාවාරමේ යොදවන පාකිස්තානු ජාතිකයන් සිව් දෙනෙකු පිළිබඳව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.  

views449 Views
comment
වයස අවුරුදු 33 ක් වූ තිදරු මවකට තම ස්වාමිපුරුෂයා කෲර අන්දමින් අතින් පහරදී යෝනියට අත දමා අභ්‍යන්තර තුවාල සිදුකර ඇත.

අදාළ බිරිඳ රෝහල් ගතව සුව ලබා නිවසට ගොස් දෙමාපියන් මඟින් කළ පැමිණිල්ලකට අනුව අදාළ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇත.

views559 Views
comment
ලෝක කුසලානයේ තීරණාත්මක තරඟයක් ලෙසින් ඊයේ (19) දිනයේ ඉන්දියාව හා බංග්ලාදේශ් තරඟය පිළිබඳව තවමත් බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙමින් පවතිනවා. මීට හේතු වී ඇත්තේ එම තරඟයේදී විනිසුරුවරුන් විසින් ලබාදුන් ඇතැම් තීරණ මතබේදාත්මක වීමයි.

ඉන්දීය පිලේ ධවාන් විසින් රැකගත් උඩපන්දුව මෙන්ම රෝහිත් ශර්මා එල්ලකල පහරකට එය නිපන්දුවක් ලෙස නම් කිරීම මේ අතර කැපී පෙනෙන සිදුවීම් බවට පත්වුනා.

views273 Views
comment
මුදල් වංචා වලට චෝදනා ලැබූ මෙක්සිකෝවේ නගරාධිපති කෙනෙකු දෙනොදාහක් මැද තරුණියක් අපහසුතාවයට පත්කල පුවතක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.

නගරාධිපතිගේ උපන්දින සාදයේදී සිදුවී ඇති මෙම සිද්ධිය 50,000කට අධික පිරිසක් මැද සිදුකිරීමට තරම් ඔහු සල්ලාල වූයේ අධිකලෙස මත්පැන් පානය කර ඇති නිසා බවයි පැවසෙන්නේ.

views413 Views
comment
පාසැල් වයසේ දැරියක් පැහැර ගැනීමේ චෝදනාවට ඇමති රාජිත, ඔහුගේ බිරිඳ හා පුතුන් දෙදෙනා ඇතුළු 14කට අප්‍රේල් මස 2වනදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කර තිබෙනවා.

පසුගියදා අදාල බාලවයස්කාර දැරියගේ දෙමාපියන් විසින් මෙම සිඳුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කරුණු පැහැදිලි කරනු ලැබුවා.

views342 Views
comment
[1]      «      5269   |   5270   |   5271      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top