මෙම කණ්ඩායම් 8 ඒ අනුව පහත පිළිවෙලට අර්ධ අවසන් පූර්ව වටයේදී තරඟ වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව
ඉන්දියාව හා බංග්ලාදේශය
ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය
නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව්
මෙම තරඟ මාර්තු 18 වනදා ආරම්භ වීමට නියමිත අතර එහි ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.
තරඟයන්හි සම්පූර්ණ විස්තර පහතින්....
