Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හෝල් එකේ තැන තැන ලිංගික ක්‍රියාවලට ඉඩදීලා
කළමනාකරු අත්අඩංගුවේ

කුලියාපිටිය ප්‍රසිද්ධ පාසලක්‌ යාබදව ඇති සිනමා ශාලාවක පොහෝ දිනක එම පාසලේ සිසුන්ද ඇතුළුව බාලවයස්‌කාර පෙම්වතුනට ලිංගික ක්‍රියා සඳහා ඉඩ ලබාදීම යන චෝදනාවට වරද පිළිගත් සිනමාහලේ කළමනාකරුවන් දෙදෙනා හඳුනාගෙන දඬුවම් නියම කිරීමට මාර්තු 30 වැනිදා නඩුව නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කර තිබෙනවා.

පාසැල් වයසේ මෙන්ම පාසැල් හැරගිය ජෝඩු සඳහා මෙලෙස සිනමාහල ලබාදී ඇති අතර රුපියල් 500 ගෙවා එයට ඇතුල් වී පැයක කාලයක් ගතකිරීමට සිනමාහලේ කළමනාකරු හා සේවයකයෙකු කටයුතු කර තිබෙනවා.

views1,294 Views
comment

එක එක නම් වලින් මම පත්තරවලට ලිව්වා
නිදහස් පක්ෂය හෝ සන්ධානය සමඟ ගිවිසුම්ගතව නැහැ

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකු නොවන්නේ නම්, තම පක්ෂයට සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදුන්නේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රශ්න කළා.

views578 Views
comment

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය අතර මේ වන විට පැවැත්වෙන තරගයේදි කුමාර් සංගක්කාර සහ තිලකරත්න දිල්ශාන ශතකය බැගින් වාර්තා කිරීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

සංගා අද මෙලෙස වාර්තා කළේ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ 25වන ශතකය වන අතර, ඔහු මෙවර ලෝක කුසලානයේ වාර්තා කළ සිව්වැනි ශතකය ද වනවා.

views506 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා විශේෂ බෝධි පූජා පිංකමක් යාපහුව රජමහා විහාරස්ථානයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක විසින්. සාලින්ද දිසානායක සහ තාරානාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර තිස්ස බලල්ලද මෙම අවස්ථාවට එක්ව සිටියා.

views495 Views
comment
ඉන්ටර්නෙට් එකේ අයටත් ස්තූති කරලා

රන්ජන් රාමනායක කියන්නේ අපේ රටේ කා අතරත් මේ වෙනකොට කතා බහට ලක්වෙන චරිතයක් වෙලා ඉවරයි. මොකද රංගනයට වගේම මේ වෙනකොට දේශපාලනේටත් ඔහු සම්බන්ද වෙලා තියෙන නිසා මිනිස්සු අතරට ගිහින් ඔවුන් එක්ක ගණුදෙනු කරන්න දැන් වැඩි අවස්ථාවක් ඔහුට ලැබිලා තියෙනවා.

මේ හැමදේම අතරේ ඔහුගේ උපන්දිනයත් අදට (11) යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් විශේෂ පණිවුඩයක් දෙන්න ඔහු මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේමයි.
views376 Views
comment
බස් රථයක අමතකවී ගිය රුපියල් ලක්ෂ 5 කට අධික දෙස් විදෙස් මුදල් නෝට්ටු සහිත විදේශිකයෙකුට අයත් මුදල් පසුම්බියක් යළි එය හිමි විදේශිකයාට සොයාදීමට දඹුල්ල පොලීසිය කටයුතු කර තිබෙනවා.

රුසියානු ජාතිකයෙකු වූ ඔහු සිය බිරිඳ සමග මහනුවර සිට අනුරාධපුරය දක්වා ධාවනය වුණු සුඛෝපභෝගී බස් රථයකින් දඹුල්ලට පැමිණියා.

views437 Views
comment
සාක්ෂිකාරියන් එන්නේ නැහැ.
ඒක මුළු විශ්වවිද්‍යාලයම දන්න රහසක් - මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, ආචාරවරුන්ගේ සමිති සම්මේලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි
views951 Views
comment
‘‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි. ඒ බර ගෙයි වහලට බරකි‘‘
රේස් බයි රේස් සූදුවට ජනතාවගෙන් දැඩි විරෝධයක්


මිනිසෙකුගේ ඉරණම සතෙකුට තීරණය කිරීමට ඉඩදීම ඉතා අවාසනාවන්ත සිදුවීමක්.  රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානවලින් සිදුවන්නේ මිනිසුන්ගේ ඉරණම සතුන්ට තීරණය කිරීමට ඉඩ හැරීමයි.  මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සියල්ලගේම පාහේ රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථාන දක්නට ලැබෙනවා.

දිනපතා දහස් ගණනක් මෙතනට යන එන නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුත් මේ සූදුවෙන් වාසි අත්පත් කරගෙන නැහැ. මෙවැනි ඔට්ටු මධ්‍යස්ථානවලට සමාජයෙන් එල්ල වෙන්නේ දැඩි විරෝධයක්.

views273 Views
comment
එංගලන්තයේ නිළ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආර්යාව එංගලන්තයේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන ඔහුගේ පුත් දහම් සිරිසේනව හමුවීමට ගොස් තිබෙනවා.

views812 Views
comment
අම්බලන්ගොඩ - මීටියාගොඩ ප්‍රදේශයේදී ව්‍යාපාරික යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා බලපිටිය අධිකරණයට භාර දීමට කටයුතු කළ බවයි.

පසුගිය මාර්තු මස පළමුවැනිදා මීටියාගොඩ - කුලීගොඩ පාරේ කුරුඳුතෙල් මඩුවකදී වෙඩි තබා අදාළ ව්‍යාපාරික යුවලගේ ඝාතනය සිදුකර තිබුණා.

views281 Views
comment
විනෝද චාරිකාවන් අතරතුර මත්පැන් පානය කිරීම සුලභව දැකිය හැකි කරුණක්. නමුත් පමණ ඉක්මවා ඊට යොමුවීමේ අවසානය බොහෝ විට ඛේදවාචකයක් වන අවස්ථා පිළිබඳ මීට පෙරත් තොරතුරු වාර්තා වුණා.

views377 Views
comment
views558 Views
comment
පැපරාසි කැමරාවේ සටහන් වී තිබූ ඡායාරූප
 
පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් දින උලෙළ ඊයේ (09) දිනයේදී බ්‍රිතාන්‍යයේ මැල්බොරෝන් පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේදී පැවැත්වුණා. බ්‍රිතාන්‍ය මහ රැජිණිය , චාල්ස් කුමරු, විලියම් කුමරුද මෙයට සහභාගී වී සිටියා.

views309 Views
comment
නඩත්තුව සඳහා යන වියදම හේතුවෙන් පසුගියදා අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මල්පෝච්චි 45000ක් ඉවත් කිරීමට කටයුතු කෙරුණා.

අදලා මල්පෝච්චි ලොරි රථ මඟින් ප්‍රවාහනය කර ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානය වෙත ලබා දීමට කටයුතු කරන බවට ප්‍රකාශ වුනත් ඒවා මේ වන විට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පෙදෙසක ගොඩ ගසා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

views360 Views
comment
බඩේ අමාරුවට රෝහලට ගියාම කුසේ දරුවෙක්

14 හැවිරිදි දැරියක බලහත්කාරකම් කළා යැයි සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවෙක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරියට අතවරයක් සිදු වූ බවට කළ පැමිණිල්ලක් මත මෙලෙස මෙම පාසල් සිසුවා අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

views743 Views
comment
[1]      «      5276   |   5277   |   5278      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top