Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ පෙම්වතියට තෑග්ගක් දෙන්න සල්ලි නොදුන්න නිසා අම්මාව මරා දමන සමාජයක්. ඒවගේම දස මසක් කුසේ හොවාගෙන තමන්ව ඇති දැඩි කළ අම්මාව ගෙදරින් අගුපිලට ඇද දමන සමාජයක්.

එවැනි පිරිසක් අතර ඉන්න තවත් පුතෙක් අම්මාගෙන් අහනවා තමන් ඉපදෙද්දී අම්මට රිදුනා ද කියලා.

views1,444 Views
comment

කොටකෙතන චන්ද්‍රාගේ ඝාතනය ගැන පුතා පාපොච්චාරණය කරයි
අත්අඩංගුවට ගත් පුතා කොළඹ ගෙනෙයි

කහවත්ත කොටකෙතන දී පසුගියදා ඝාතනය වූ චන්ද්‍රානි ස්වර්ණලතා  මහත්මියගේ මරණය සම්බන්ධයෙන්  ඇයගේ දහඅට හැවිරිදි දෙවැනි පුත්‍රයා ඊයේ (9දා) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුගේ  පෙම්වතියට ඇඳුම් මිලදී ගැනිම සඳහා මව මුදල් ලබා නොදීම නිසා ඇතිවූ ප්‍රශ්නයක් මත ඔහු මෙම ඝාතනය කළ බවට පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර  තිබේ.


views1,760 Views
comment

කෑගල්ල - ගලිගමුව ඉන්ධන පිරවුම්හළක් අසලදී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 5ක පිරිමි දරුවකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

පියා සමඟින් යතුර පැදියේ ගමන් කරමින් සිටියදීයි දරුවා ලොරියකට යටවී මියගොස් ඇත්තේ. එම අනතුර සිදුවන අයුරු ඉන්ධන පිරවුම්හළේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන් වී තිබුණා.

views885 Views
comment
අැමති රාජිතගේ පුතා මගේ දරුවා නිවසේ රඳවාගෙන ලිංගික අපචාරයේ යොදවාගෙන ඉන්න එක වැරැද්දක් - පියා කියයි
දැරියගේ සහෝදරියන් දෙදෙනාදත් ඇවිත්
විරෝධතාවයට ඇවිත්
පැහැරගැනීම ගැන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලටත් පැමිණිල්ලක්


අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දෙවන පුත්‍රයා පැහැරගත් බව පැවසෙන දැරියගේ මව්පියන් අද (09) බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වූවා. පසුව ඔවුන් මේ පිළිබඳ පැමිණිල්ල ස්ථාන කිහිපයකට භාර දුන්නා.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දෙවන පුත්‍රයා වූ එක්සත් සේනාරත්න තම දියණිය පැහැරගෙන ගිය බවට මෙම මව්පියන් ප්‍රථමවරට මාධ්‍ය වෙත අනාවරණය කළේ මාර්තු 15 වනදායි.

views298 Views
comment
මාලනී මට කීවා ‘‘ඔයගොල්ලෝ පිනට ආපු අයනේ‘‘ කියලා,

මං උත්තර දුන්නම ‘‘තෝ වරෙන්කෝ එළියට බූරුවා‘‘ කියලා බැන්නා


පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනී ෆොන්සේකා හට නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ බැණ වැදුණු බවට මාලනී ෆොන්සේකා විසින් මාධ්‍ය හමුවකදී චෝදනා කර තිබුණා.

එයට පාර්ලිමේන්තුවේදී සුජීව සේනසිංහ මහතා පිළිතුරු ලබාදෙනු ලැබුවා. ඔහු පවසා සිටියේ මාලනී ෆොන්සේකා විසින් තමන්ට අපහාස කළ බවයි.

ඔහු එම අවස්ථවේ සිදු කල කතාව පහත පරිදිවේ.

views491 Views
comment
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්මේලනය අවසානයේදී අද (09) ගැටුම්කාරී තත්ත්වයක් මතුවුණා.

කුරුණෑගල - මලියදේව බාලිකා විද්‍යාලයේ පැවති දිස්ත්‍රික් සම්මේලනයට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගට රැස්වීමට පැමිණි පිරිසක් විරෝධය දැක්වීමත් සමඟයි මෙම උණසුම් තත්ත්වය ඇතිවුණේ.

views364 Views
comment
අත්අඩංගුවට ගත් පුතා පාපොච්චාරණය කරයි

කහවත්ත - කොටකෙතනේදී පසුගියදා සිදුවු කාන්තා ඝාතනයට සැකපිට එම කාන්තාවගේ වයස අවුරුදු 18 ක පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකාර පුත්‍රයා පොලිසියට ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක්ද සිදුකර ඇති බවයි.

views597 Views
comment
රුසියාවේ වෙසෙන Valery Spiridono නැමැති වයස 30ක පුද්ගලයෙකුට සිදුකරන්නට යන විශ්මයජනක සැත්කමක් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පරිගණක විද්‍යාඥයෙක් වන මොහුගේ බෙල්ලෙන් පහළ ශරීරයේ ඇතිවී ඇති Werdnig-Hoffman නම් දුර්ලභ රෝගයකට ප්‍රතිකර්මයක් වශයෙන් සිදුකරන්නට යන්නේ හිස කඳින් වෙන්කර වෙනත් ශරීරයකට ඔහුගේ හිස සම්බන්ධ කිරීමේ සැත්කමකුයි.

 Canavero නම් වෛද්‍යවරයෙකු විසින් මෙම සැත්කම කිරීමට කටයුතු කරන බවට වාර්තා වන අතර මින් පෙර කිසිදු අවස්ථාවක ලොව මෙවැනි සැත්කමක් නොකර ඇති බවයි වාර්තා වන්නේ.

views670 Views
comment
දිලිනි ලක්මාලි තිරිමාන්න, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා විදිහට දිලිනි ලක්මාලි මේ දවස්වල ආදරය ගැන ආපසු කතා කරන්න පටන් අරන්.

මේ සිදුවීමේ තියෙන අපූරුම ලක්ෂණය තමයි ඇය තමන්ගේ ප්‍රථම ප්‍රේමය යළිත් සොයාගෙන යාම.  ප්‍රථම ප්‍රේමය යළිත් පණ ලැබීමත් සමග ඇය, තමන්ගේ ෆේස් බුක් ගිණුම පුරාවටම ආදරවන්තයාගේ ඡායාරුප වගේම ආදර වදන් පළ කිරීමට පටන් අරන්.

views1,356 Views
comment
ඇතැම් වගන්නි ගැටලු සහගත නිසා ජනමත විචාරණයකට යා යුතුයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක චමල් රාජපක්ෂ දන්වයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක චමල් රාජපක්ෂ අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා මෙහිදී කියා සිටියා.  

එම සංශෝධනයේ ඇතැම් වගන්ති තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතු බවටත් ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

views364 Views
comment
මම අනුෂ්කා ෂර්මා උනානම් මේකට ‘‘හොඳ‘‘ වැඩක් කරනවා !

හිරු ටීවී තුලින් විකාශය වන බිනරමලී ටෙලි නාට්‍යයේ බිනරිගේ චරිතයට පණපොවන උදාරි වර්ණකුලසූරිය කියන්නේ මේ වනවිට ශ්‍රී ලාංකීය රංඟන ක්ෂේත්‍රය තුල කා අතරත් ප්‍රසිද්ධ චරිතයක්.

හැමදාම රඟපාන ආදරවන්තියගේ චරිතයෙන් ඔබ්බට ගිය බිනරිගේ සටන්කාමී චරිතය ගැන වගේම උදාරි එළඹෙන අවුරුද්දට වෙන සූදානම ගැන දැනගන්නත් හිරු ගොසිප් අපි ඇයව සම්බන්ධ කරගත්තා.

views1,282 Views
comment
වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් මව්පිය භාරයෙන් පැහැරගෙන ගොස් බිරිඳ ලෙස තබාගත් වයස අවුරුදු 18 ක තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලිවාසලතුරේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මොහු වෘත්තියෙන් ධීවරයෙකු වන අතර පැහැරගැනීමට ලක්ව ඇත්තේ මාතලේ  ඕවිල්කන්ද ප්‍රදේශයේ පදිංචි දැරියක්. සැකකාර තරුණයා සිය ඥාතීන් පිරිසක් සමඟ පසුගිය දිනක මාතලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී පැහැරගැනීමට ලක්වූ දැරිය ඔහුට හමුව තිබෙනවා.

views478 Views
comment
views379 Views
comment
චතුරිකාට තියෙන්නේ ගරුත්වයක්

රොෂාන් පිලපිටියව මේ දවස්වල රසිකයන් හඳුන්වන්නේ "තිසා එකා" යන නමින්.

හිරු ටී.වී.ඔස්සේ විකාශය වන "දේවී" ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වය නිසාම "තිසා"ගේ චරිතයට පණ පොවන රොෂානුත් ඒ නමින්ම ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රියයි.

මේ තිසා, එහෙමත් නැත්නම් රොෂාන් සම්බන්ධයෙන් අමුතුම කටකතාවක් පසුගිය කාලයේ දී පැතිරිලා ගොස් තිබෙනවා.

views707 Views
comment
ව්‍යාපාරයේ යෙදී ඇත්තේ ප්‍රකට පෙළේ ආයතනයක්

මල් හා තෑගි භාණ්ඩ අලෙවිය මුවාවෙන් නීතිවිරෝධීව මත්පැන් ද අලෙවියේ යෙදුනු මෙරට ප්‍රකට පෙළේ ආයතනයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් වටලනු ලැබුවා.

මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක් මුදල් ගෙවා මල් හා තෑගි භාණ්ඩ ඇණවුම් කළ පසු පාරිභෝගිකයාට අවශ්‍ය ස්ථානවලට එම භාණ්ඩ ප්‍රවාහනය කරදීමේ සේවාවක් සිදුකරගෙන ගොස් තිබුනා. පසුව එම ආයතනය අන්තර් ජාලයේ දැන්වීම් පළකර තිබුනේ තෑගි පෙට්ටිවලට විදේශීය මත්පැන් ද එක්කර ඇති බවයි.

views251 Views
comment
[1]      «      5259   |   5260   |   5261      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top