හිරු ටී.වී.ඔස්සේ විකාශය වන "දේවී" ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වය නිසාම "තිසා"ගේ චරිතයට පණ පොවන රොෂානුත් ඒ නමින්ම ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රියයි.
මේ තිසා, එහෙමත් නැත්නම් රොෂාන් සම්බන්ධයෙන් අමුතුම කටකතාවක් පසුගිය කාලයේ දී පැතිරිලා ගොස් තිබෙනවා.
පසුගිය දා හිරු ටී.වී."Show Time With Niro" වැඩසටහනට සහභාගී වුණ රොෂාන් පිලපිටිය මේ කටකතාව ගැන නිරෝෂා අහපු ප්‍රශ්නයක දී කිව්වා.
මේ කට කතාව තමයි රොෂාන් සම ලිංගිකයෙක් කියන එක.
ඒ විතරක් නෙමෙයි,චතුරිකාට තියෙන ගරුත්වය ගැනත් පබෝධාගේ දඟකාරකම ගැනත් ඔහු මේ වැඩසටහනේ දී කිව්වා. එහි වීඩියෝව පහතින් නරඹන්න