Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පානදුර මිනුවන්පිටියේදී පිහි පහරකින් ඝාතනය වූ බණ්ඩාරගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පළිහවඩන මහතාගේ ඝාතකයා සොයා පොලිස් සුනඛයා ඔහුගේ නිවසටම යළිත් ගිය බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කණ්ඩායම් 6 ක් යොදවා ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි.

views265 Views
comment

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා තමන්ට අපහාස වන ලෙස පාර්ලිමේන්තුව ඊයේ දිනයේ දී (08)බැණ වැදුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියා.

පෞද්ගලිකත්වය සැමට වැදගත් බව ද ඇය එහිදී පෙන්වා දුන්නා.

views803 Views
comment

අවසන් කටයුතු යෙදෙන 12 වනදා ජාතික ශෝක දිනයක්

අපවත් වී වදාළ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් ගුවන් යානය සිංගප්පුරුවේ සිට මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා වුණා. UL 309 දරණ එම යානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් වනවා.

උන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර කොළඹ - නුවර මාර්ගය ඔස්සේ හෙට (09) දහවල් මහනුවරට වැඩම කරවීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

views539 Views
comment
කල්ලියේ 23ක් මාට්ටු
එක් කොල්ලයක් මෙහෙයවා ඇත්තේ ගැහැනියක්

මාස 6ක කාලයක් තුළ පළාත් 6ක මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු මුදල් යහමින් ඇති පුද්ගලයන්ගේ නිවෙස් වලට  පැන ඔවුන්ගේ දේපල කොල්ල කෑ සන්නද්ධ කල්ලියක 23 දෙනෙක් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර කොල්ලයක් මෙහෙය වූ ගැහැණියක ද සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.

views300 Views
comment
මාදම්පේ - තිණිපිටිය වැවේ තිබී කාන්තාවකගේ අඩනිරුවත් සිරුරක් හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ ශාමිලා ද සිල්වා (අවු: 42) නැමති යාචක කාන්තාවකුයි.

මෙම නාදුනන කාන්තාවකගේ මළ සිරුර මාදම්පේ - තිණිපටිය වැවේ පා වෙමින් තිබෙන බවට වූ තොරතුරක් මාදම්පේ පොලීසියට ලැබී ඇත. ඒ අනුව සිදු කරන ලද විමර්ශණයකදී ඇය මාදම්පේ ප්‍ර‍දේශයේ සිටි යාචක කාන්තවක් බවට පොලීසිය විසින් හඳුනා ගෙන ඇත.

views679 Views
comment
තිස්ස බෑණාවරුන්ගේ සංගමයටත් තුති පුදයි

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ දුවණිය දුල්මිණි අත්තනායක සම්බන්ධයෙන් පසුගිය දා වඩාත් කතා බහට ලක්වූයේ ෆේස් බුක් ඔස්සේයි. දුල්මිණි ඉලක්ක කරමින් බෑණාවරුන්ගේ සංගමය නමින් ද ෆේස් බුක් පිටුවක් මේ අතර ආරම්භ වුණා.
 
තම දියණිය කෙතරම් ජනප්‍රියත්වය වුවත් දේශපාලනයට පිවිසෙන්නේ නැති බව හිරු ගොසිප් සමඟ අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කළා.

views1,236 Views
comment
views233 Views
comment
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් ණයට ගැනීමට අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වූ යෝජනාව වැඩි ඡන්ද 21 කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 31 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52ක් ලැබුණා. යෝජනාවට පක්ෂව රජයට අයත් මැති ඇමැතිවරු ඡන්දය ලබා දුන්නා.
 
ඊට විරුද්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රීලනිපය ඇතුළු අනෙක් සියලු පක්ෂවල මන්ත්‍රීවරු ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් හා ජයන්ත කැටගොඩ මහතා ද ඒ අතර වුණා.

views583 Views
comment
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හදිසියේම අපවත් වී ඇති බවට වාර්තා වනවා.

උන්වහන්සේ රෝගාතුරු වීම හේතුවෙන් පසුගියදා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

views905 Views
comment
‘‘මෙට්ටේ හැමතැනම ලේ, කුස්සියට යනකොට එතනත් ලේ ගොඩක්‘‘
සැමියාගේ බාල සහෝදරයත් නිවසට ඇවිත්
ඝාතකයා පාදවලට මේස් දමාගෙන ආවාදැයි සැකයක්

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ කාන්තාවගේ මරණයට හේතුව බර ආයුධයකින් හිසට සිදුවූ පහරදීමක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ ඊයේ (07) සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඇයගේ හිස් කබලට දැඩි  ලෙස හානි සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි. එසේම මියගිය කාන්තාවගේ සිරුරේ බරපතල කැපුම් තුවාල 6 ක් දක්නට ලැබෙන බවද  ඔහු වැඩිදුරටත් කියා සිටියා.

views424 Views
comment
සමලිංගිකත්වය දෙස ලංකාව වැනි රටක බලන්නෙත් බැලෙන්නේත් හොරැහින්. එවැනි සමාජයක සමලිංගික චිත්‍රපටයක් තිරගත වුවහොත් තත්ත්වය කුමක් වේවි ද ? අද අප කතාකරන්නේ ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස ඇතැමුන් හඳුන්වන එහෙත් තවමත් තිරයට නොපැමිණි ෆ්‍රැන්ජිපැනි සිනමා කෘතිය පිළිබඳවයි.
 
චිත්‍රපටයේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් ඕස්ට්‍රේලියාවේ සිට හිරු ගොසිප් සමඟ මේ අලුත් අත්දැකීම ගැන ස්කයිප් තාක්ෂණය ඔස්සේ මෙලෙස කතාබහට එක් වුණා.ඔහු මෙය හඳුන්වන්නේ සමකාමී චිත්‍රපටයක් ලෙසයි.

views8,133 Views
comment
අද (07) උදෑසන හතට පමණ අවාසනාවන්ත ලෙස සිදුවූ අනතුරකින් මඩකලපුව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු  මියගොස් තිබෙනවා.

මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුවුයේ පාසැල් දරුවා පාරේ එක් පසෙක සිටි අනෙක් පසට පාර මාරු වීමට ගත් උත්සාහයකදීයි. වේගයෙන් පැමිණි යතුරු පැදියක ඔහු ගැටන අතර එයින් බරපතල තුවාල ලැබූ සිසුවා පසුව මියගොස් තිබෙනවා.

views386 Views
comment
ගොඩදෙනෙක් තමන් ආදරය කරන කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්න එයාටම කියලා ආවේනික නමක් හදාගන්නවා.

ඉතිං මේ විදියට තමන් පණ වගේ ආදරය කරන කෙනෙක්ට කියන හුරතල් නමක් ගැන පහුගිය දවසක යොවුන් නිළියක් වන ශලනි තාරකා ප්‍රසිද්ධියේම කීවා.

views694 Views
comment
අවුරුදු 2කට පස්සේ අම්මා පොලිසි ගිහින්

පහළොස් හැවිරිදි දැරියක වසර දෙකකට ආසන්න කාලයක් දුෂණයට ලක්වීමෙන් අනතුරුව මවක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව කටුනායක පොලිසියෙන් වාර්තා වනවා.

2013 වසරේ දී තමන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී උපස්ථානයට පැමිණි දියණියව රෝහල් සේවකයකු දුෂණය කර ඇතැයි ඇගේ පැමිණිල්ලේ සඳහන් වනවා.

views2,084 Views
comment
ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.එම්.ගුණසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ නදීරා මඩුගල්ල මහත්මිය හිරු ගොසිප් වෙත සඳහන් කළේ පසුගිය කාලයේ දී සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කර කළමනාකාරීත්ව පුහුණුව සඳහා පිරිස් යැවීයැයි කියන සිද්ධිය හේතුවෙන් වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

views345 Views
comment
[1]      «      5260   |   5261   |   5262      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top