Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩ ඇල්ලීම සිදු කළේ තංගල්ලේ කාල්ටන් නිවසේ සිටයි.

වැඩ ඇල්ලීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිතවතුන් සමග කැරම් ක්‍රීඩාවේ නිරතවූ අතර විමල් වීරවංශ මහතා ද ඒ අසලට වී ක්‍රීඩාව නරඹමින් සිටියා.

views287 Views
comment

විසි එක් හැවිරිදි පුතෙකු කැත්තකින් කොටා තම පියාව ඝාතනය කළ පුවතක් පොළොන්නරුව දනන්ගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පොළොන්නරුව හිරු ගොසිප් වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 2.30ට පමණ නිවසේ මැද සාලයේදී ඝාතනය සිදු කර ඇති බවයි.
views438 Views
comment

සහෘද ප්‍රේක්ෂකයින්ට කවදත් නවමු අත්දැකීම් සමීප කරවන හිරු ටී.වී. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තිළිණ කළේ තවත් අලුත් අත්දැකීමක්.

එලෙස ඔබ හමුවට ගෙන ආ අවුරුදු දින හිරු අවුරුදු සාජ්ජය සංගීතමය වැඩසටහන ආරම්භ වුණේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදීයි. ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ ගීතවලින් එම වැඩසටහන රසවත් වුණා. මේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප එකතුවකුයි....

views473 Views
comment
views411 Views
comment
උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඊයේ (14) දිනයේදී නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්නට හිරු ටී.වී.කටයුතු කළා. ඒ, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු තුළින්.
 
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරෙන ආකාරය නාට්‍යානුසාරයෙන් මෙහිදී රඟ දැක්වුණා. මෙවර සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහන වර්ණවත් කිරීමට ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන් හා නර්තන ශිල්පීන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වුණා.

නිරන්තරයෙන් නවමු අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට සමීපකරණ හිරු ටී.වී. උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී ඔබට නවමු වූ අත්දැකීමක් ළඟා කරමින් ‘‘සූර්ය සිංහලේ හිරුත් එක්ක අවුරුදු‘‘ සැමරූ අයුරු පහතින් නරඹන්න...

views746 Views
comment
පදියතලාව - කෙහෙල්උල්ල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් දුරදිගගොස් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකුට දිවි අහිමි වී තිබුණා.

රාත්‍රීයේ මෙම ගැටුම හටගෙන ඇති අතර, එක් පාර්ශවයක් ලොරියක නැගී එම ස්ථානයෙන් පිටත්ව යාමට උත්සාහ කළ අවස්ථාවේදී අනෙක් කණ්ඩායම යළි ඔවුන්ට පහරදීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

views572 Views
comment
views346 Views
comment
ලැබුවා වූ නව වසර වෙනුවෙන් ෆේස්බුක් ඔස්සේ බොහෝ පිරිසක් අතර හුවමාරු වූ නිර්මාණශීලි පෝස්ට්වල එකතුවකුයි මේ....

views533 Views
comment
ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද 'ඇල්කොලයිසර්' නමැති යන්ත්‍රයක් යොදා ගනිමින් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථවාහන පොලිසිය තීරණය කොට තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේ බීමත් රියැදුරන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවන බව 'ඇල්කොයිසර්' යන්ත්‍ර කීපයක් දැනටමත් මෙරටට ගෙන්වා ප්‍රධාන පොලිස් ස්ථාන කීපයකට ලබාදී ඇති බවයි.
views561 Views
comment
ජනවාරියේ සිට මාර්තු අගභාගය වන විට විවිධ වැරැදි කළ ව්‍යාපාරිකයන් පහළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් අසුවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පවසනවා.

අවුරුදු සමයේ පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ ප්‍රමිතියට අනුව ලබා ගැනීම සඳහා වෙළෙඳපොළ හැසිරීම් රටාව පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්‍රියාකාරකම් ගැන සඳහන් කරමින් සභාපතිවරයා එලෙස සඳහන් කළා.
views245 Views
comment
අප්‍රේල් 20, 21 දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත 21 වැනිදා පස්‌වරුවේ සම්මත කර ගැනීමට පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබුණ ද එය තවත් දින කිහිපයකින් කල් යැමට ඉඩ ඇතැයි ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

මෙයට හේතු වී ඇත්තේ නව මැතිවරණ ක්‍රමයක්‌ ඇතුළත් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද දහනව වැනි සංශෝධනය සමග එකට සම්මත කරගත යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලා සිටීම නිසා බව වාර්තා වෙනවා.

views291 Views
comment
උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (14) දිනයේදී නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්නට හිරු ටී.වී. සූදානම්. ඒ, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු තුළින්.  සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහන හෙට උදෑසන 8.00ට ආරම්භ වනවා.  වැඩසටහන් ගණනාවකින් සමන්විත එය පස්වරු 7.00ට අවසන් වන්නේ ගම්මැද්දේ අවුරුදු සාජ්ජයෙන්.  
 
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරෙන ආකාරය නාට්‍යානුසාරයෙන් එහිදී රඟ දැක්වෙනවා. මෙවර සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහන වර්ණවත් කිරීමට ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන් හා නර්තන ශිල්පීන් 100කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතයි.

මෙම සමස්ත වැඩසටහනේ නර්තන නිර්මාණය සිදු කරනු ලබන්නේ ප්‍රවීණ නර්තන නිර්මාණ ශිල්පි චන්දන වික්‍රමසිංහ මහතා විසින්.  නිරන්තරයෙන් නවමු අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට සමීපකරණ හිරු ටී.වී. හෙට උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී ද නවමු වූ අත්දැකීමක් ළඟා කරන්නට සියලු කටයුතු මේ වනවිට සූදානම්...

මේ එහි පෙර පුහුණුවීම් අතරතුර ලබාගත් ඡායාරූප එකතුවකුයි....

views647 Views
comment
ඉන්දියාවේ සුනීතා ක්‍රිෂ්ණා නමැති කාන්තාවක් සංස්කරණය කළ සමූහ දුෂණ වීඩියෝ පටයක් පසුගිය පෙබරවාරි මාසයේ අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එවැනි තවත් වීඩියෝ නමයක්  ඇය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. මැය වයස අවුරුදු 15 දී අට දෙනෙකු විසින් සමූහ දුෂණයට ලක් වූ කාන්තාවක් වන අතර මෙම වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර ඇය ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ එම විඩියෝවන්හි සිටින පුද්ගලයන් හඳුනාගන්නා ලෙසයි.

views6,681 Views
comment
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන ජිවිතක්ෂයට පත්වීමත් සමග මේ ගෙවෙන්නේ පළමු අලුත් අවුරුද්දයි.

සහෝදර සහෝදරියන් 12 දෙනෙක් සමගින් ජනාධිපති මෛත්‍රීගේ පවුල සමන්විත වූ අතර ප්‍රියන්තගේ වියෝවත් සමග එය 11ක් බවට පත්වුණා.

views2,077 Views
comment
ඩයිනෝසරයන් ලංකාවේ සිටි බවට සැක පහල වන තොරතුරු හමුවී තිබෙනවා.

ඒ,ඇල්ල වැල්ලවාය මාර්ගයේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන කදින්නාවෙලට නුදුරින් පිහිටි කුරුලන්ගල ගල් පර්වතයේ තිබී ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් හමුවීමත් සමගයි.
views2,183 Views
comment
[1]      «      5257   |   5258   |   5259      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top