සහෘද ප්‍රේක්ෂකයින්ට කවදත් නවමු අත්දැකීම් සමීප කරවන හිරු ටී.වී. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තිළිණ කළේ තවත් අලුත් අත්දැකීමක්.
එලෙස ඔබ හමුවට ගෙන ආ අවුරුදු දින හිරු අවුරුදු සාජ්ජය සංගීතමය වැඩසටහන ආරම්භ වුණේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදීයි. ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ ගීතවලින් එම වැඩසටහන රසවත් වුණා. මේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප එකතුවකුයි....