Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



යම් පුද්ගලයෙකුගේ අවමංගල්‍ය දිනයකදී නිවසට පැමිණෙන පිරිස් දුක සේ කාලය ගතකරන්නේ තමන් ඇසුරු කළ පුද්ගලයා මෙලොවින් සමුගත් ශෝකය හා ඒ පිළිබඳව ඇති වන කණගාටුව නිසාවෙනුයි.

නමුත් මියගිය තමන්ගේ සැමියාගේ අවමංගල්‍ය දිනයේ නිවසට නාටිකාංගනාවන් ගෙන්වා සංදර්ශනයක් පැවැත්වූ කාන්තාවක් පිළිබඳව තායිවානයෙන් වාර්තා වනවා.

views621 Views
comment
මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් වෙඩි පහරට ලක්විය හැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ඇතැම් ඉන්දියානුවන් වරදවා වටහාගෙන ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා.

ඩුබායි හි සමුළුවට සහභාගිවීමට ගිය හිටපු ජනාධිපතිනිය සමඟ ඉන්දීය මාධ්‍යයක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.

views295 Views
comment
සෝමවංශ අමරසිංහ මහතා විසින් ගොඩ නැගීමට නියමිත දේශපාලන පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකට එක්ව සහයෝගයෙන් දේශපාලනය කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණට දිනා ගැනීමට නොහැකි ජන කොටස් දිනා ගැනීම සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවීමට නියමිත නව දේශපාලන පක්ෂයේ අරමුණ බවයි.

views354 Views
comment
විමල් වීරවංශ මහතාගේ බිරිඳ කවදත් පුවත් මැවූ චරිතයක්. තම ස්වාමි පුරුෂයා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී මාධ්‍ය ශෂී වීරවංශ පසුපස ගියේ පක්ෂයේ ප්‍රතිපත්ති කඩමින් ඇය සැප විඳින බව කියමින්.

පසුව විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ පසුව මාධ්‍ය සඳහන් කළේ ශෂී වීරවංශ එය පසුපස ද සිටින බවයි. පසුගිය දා විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ සිදුවීමක් නිසා ඇය යළිත් කතාබහට ලක් වුණා.

views596 Views
comment
englishtrans
මෙරට සංස්කෘතිකාංග විදේශිකයන්ගේ පවා ඇගයීමට ලක්වූ අවස්ථා අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙනවා. අවුරුදු සමයේ ඔස්ට්‍රේලියානු ජාතිකයන් පිරිසක් මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග පිළිබඳ අධ්‍යයනයක නිරත වූ පුවතක් පිළිබඳව මේ වන විට වාර්තාවනවා.

මෙම ඔස්ට්‍රේලියානු ජාතිකයන් පිරිස මෙරටට පැමිණ ඇත්තේ මීට සති 2කට පමණ ඉහත දී. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් එරට පාසල්වල නර්තන හා සංගීත ආචාර්යවරුන්.

views488 Views
comment
englishtrans
බක් මහ උළෙලක පාපැදි තරගයක් සදහා පුහුණුවීම්වල නිරතව සිටියදී සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අනුවේදනීය පුවත වාර්තා වූයේ මතුගම අගලවත්ත ප්‍රදේශයෙන්. ඉසුරු සඳරුවන් වන මෙම පාසැල් දරුවා දක්ෂ පාපැදි ධාවකයෙක්.

තම ගමේ සංවිධානය කර තිබූ බක් මහ උළලේ පාපැදි තරඟය ජයගැනීම ඔහුගේ එකම බලාපොරොත්තුව වුණා. ඒ අනුවයි ඔහු බක්මහ උළෙලට පෙර දිනයේත් පුහුණුවීම වල නිරත වන්නේ. නමුත් අනපේක්ෂිත ලෙස ඔහුට එදින ලොවින් සමුගන්නට වූයේ සියළු ගම් වැසියන්ගේ දෙනෙතට කඳුළක් එක් කරමිනුයි.

views404 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු උත්සව කිහිපයක් පැවතුණා. ඊයේ එක් අවුරුදු උත්සවයක් පැවැත්වුණේ කුරුඳුවත්ත ප්‍රජාශාලාව අසළ දී. සංවර්ධන සහ සමාජ සුබසාධන පදනම මගින් එය සංවිධාන කර තිබුණා.

මේ අතර, රෙඩ්ලයන් යූත් ක්‍රීඩා සමාජය මගින් සංවිධාන කළ තවත් අවුරුදු උත්සවයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ කිරිවත්තුඩුව - ගල්කන්ද පෙර පාසල අසළ දී.

views352 Views
comment
‘‘කට්ටියක් කෑ ගහන සද්දේට බලනකොට පස්දෙනෙක් මුහුදේ ගිලෙනවා දැක්කා.
අයියලා දෙන්නෙක් ඔරුවක් අරන් ගිහින් දෙන්නෙක් ගත්තා.‘‘ සිද්ධිය ඇසින් දුටුවෙක්

අද (16) වැලිගම ප්‍රදේශයේ වැලිගම මුහුදු තිරයේ දිය නෑමට ගිය පස් දෙනෙකු දියඹට ගසා ගෙන ගොස් තිබු අතර ඉන් හතර දෙනෙකු ගොඩට ගෙන ඒමට ප්‍රදේශවාසීන් සමත් වී තිබේ.

කෙසේ නමුත් බේරා ගැනීමට හැකි වූ හතර දෙනාගෙන් එක් කෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවකි.

views986 Views
comment
බොලිවුඩයේ නිළියක වන පූජා මිශ්‍රා පසුගිය දිනෙක දූෂණයට ලක්වීමේ පුවතක් ඉන්දීය වෙබ් අඩවි වල පැතිරෙමින් පවතිනවා. මේ පිළිබදව සොයාබැලීමේදි පූජා මිශ්‍රා ඉන්දීය මාධ්‍යයට වාර්තා කර ඇත්තේ එය සත්‍යය බවත් ඇය මේ වන විට පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි.

බොලිවුඩයේ නිළියක මෙන්ම ඉන්දීය නිරූපණ ශිල්පිනියක වන පූජා මිශ්‍රා පසුගිය දිනෙක ඡායාරූප ඇල්බමයක් සදහා රාජස්ථාන ප්‍රාන්තයට ගොස් තිබෙනවා. එහිදී ඇය එම කාර්යයේ නිරත වීම සදහා එක්තරා හෝටලයකට ගොස් ඇති අතර, එහිදී ඇයට ලබාදුන් සිසිල් බීම බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව ඇය සිහිසුන් වී ඇති බවටයි පොලීසියට පවසා ඇත්තේ.

views796 Views
comment
කාල්ටන් නිවසට ගිය මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ තංගල්ල කාල්ටන් නිවසට අලුත් අවුරුද්ද සඳහා පැමිණි මන්ත්‍රීවරුන් අතර දේශපාලන සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57ක් මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් රැසක්ද ඊට සහභාගී වී සිටිනවා.

views869 Views
comment
Depraved David Buchanan නැමැති පුද්ගලයා Rhodesian Ridgeback නම් මාස 10ක් වයසැති තම සුනඛයා සමඟ විකෘති ලිංගික ක්‍රියාවක යෙදුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එංගලන්තයේ වාසය කරන මොහු විසින් අසැබි වීඩියෝවක් නරඹන අතර මෙම ක්‍රියාව සිදුකර ඇති අතර එය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබෙනවා.

views1,051 Views
comment
ගඟ අද්දර මා, නිම් හිම් සෙව්වා, මාස්ටර් සර්, උපුල් නුවන් විදහා ගීතයන්ගෙන් ඔබ වසඟ කළ අසහාය කලාකරුවා ඔහුයි

නිම්හිම් සෙව්වා මා සසරේ සහ ගඟ අද්දර යන ගීතයන්ගෙන් රසික හදවත් දිනා ගත් ප්‍රවීන සංගීතඥයෙකු වූ නිමල් මෙන්ඩිස් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

සීතා දේවි, රැම්පේජ්, කොළඹ සන්නිය, ගඟ අද්දර, ගැහැනු ළමයි, අහසින් පොළවට, බැද්දේගම, ගෝඩ් කිං සහ දුවට මවක මිස ආදී සිනමා නිර්මාණවල සංගීතය නිර්මාණය කළේද ඔහු විසින්.

views846 Views
comment
මේ වන විට 40 වන වියේ පසු වන ජනප්‍රිය බොලිබුඩ් නිළි ප්‍රීටි සින්ටා ඇයගේ IPL පිල වන Kings XI Punjab සම හිමිකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.  IPL තරගාවලදී කැපී පෙනෙන චරිතයක් නිරූපනය කළ ඇය නැවත සිනමාවට පිවිසීමට කාලය එළඹී ඇති බවටද පවසනවා.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ IPL තරගාවලියට තවදුරටත් තමන් අවශ්‍ය නොවනු ඇති බවකි.

views820 Views
comment
අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ජාතික ආණ්ඩුවේ සහ ශ්‍රී ලංකාවේ අච්චාරුවල වෙනස කුමක්ද යන්න හිරු Hard Talk විශේෂාංගයට සහභාගී වෙමින් පැහැදිලි කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආණ්ඩුවේ රස බැලීමට දිව දැමිය නොහැකි බවයි.

හිරු Hard Talk විශේෂාංයේ සිදුවූ රසවත් කතාබහ පහතින් කියවන්න.
views628 Views
comment
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩ ඇල්ලීම සිදු කළේ තංගල්ලේ කාල්ටන් නිවසේ සිටයි.

වැඩ ඇල්ලීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිතවතුන් සමග කැරම් ක්‍රීඩාවේ නිරතවූ අතර විමල් වීරවංශ මහතා ද ඒ අසලට වී ක්‍රීඩාව නරඹමින් සිටියා.

views287 Views
comment
[1]      «      5256   |   5257   |   5258      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top