Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 68 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views861 Views
comment

englishtrans
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සමගාමීව පැවති ප්‍රධාන මැයි පෙළපාලිය ආරම්භ වුණේ කොළඹ නෙළුම්පොකුණ රඟහල ඉදිරිපිටින්. ඊට පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින පෙළපාලියට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂිකයින් ස්ථාන කිහිපයකදී ප්‍රධාන මැයි රැළියට එක්වුණා.  පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු කොළොන්නාව ජනතාවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින පෙළපාලියට එක්ව සිටියා.

views813 Views
comment

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දක්ෂ පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් අද (01) දිනයේ යුගදිවියට එළඹුනා. ඔහු අතගත්තේ ඉසිකා ජයසේකරයි. මේ වන විට ඔවුන්ගේ විවාහ උත්සවය කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ඔවුන්ගේ විවාහයට සහභාගී වී සිටින අතර ඔවුන්ගේ විවාහයේ ඡායරූප එකතුවක් පහතින් නරඹන්න...

views547 Views
comment
englishtrans
උපන්දිනය සැමරුවේ සිර කඳවුරේ දී 
හෙළි නොවූ තොරතුරු සමඟ ඡායාරූප

ඉන්දුනීසියාව තුළ මරණ දඬුවම නියම වූ විදේශිකයින් ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් 9 දෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලංකික ද්‍රවිඩ සම්භවයක් ඇති පුද්ගලයකු බව වාර්තා වනවා.
 
ඔස්ට්‍රේලියානුවෙක් ලෙසින් හැඳින්වූ මයුරන් සුකුමාරන් මෙම පුද්ගලයායි.

views920 Views
comment
englishtrans
පෞද්ගලික අංශයේ සේවකයන්ට අද (01) සිට රුපියල් 1500 කින් වැටුප් වැඩි කිරීමට අදාළ නීති කෙටුම්පත් සකස්‌ කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර තිබෙනවා.

පෞද්ගලික අංශයට වැටුප් වැඩි කිරීමේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා 2005 අංක 36 දරණ අයවැය සහන දීමනා පනතේ යොදා ඇති ක්‍රමවේදයට සමාන නීතියක්‌ ගෙන ඒමේ අරමුණින් මෙම කෙටුම්පත සකස්‌ කිරීමට නියමිතයි.

views880 Views
comment
ඇමැතිවරුන් පත් කිරීමේදී ජනපති අගමැතිගෙන් උපදෙස්‌ ගත යුතුයි

සරල බහුතරයකින් සම්මත වන විශ්වාසභංගයකින් අගමැති ඉවත් කළ හැකියි

19වන ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැති බව පැහැදිලි කරුණක්.මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ව්‍යවස්‌ථා සම්පාදක කටයුතු පිළිබඳ උපදේශක ජයම්පති වික්‍රමරත්න මහතා කරනු ලබන පැහැදිලි කිරීමක් පහතින් දැක්වෙන්නේ විවාදාත්මක 19 පිළිබඳ ඔබේ දැනගැනීම සඳහායි.
views709 Views
comment
englishtrans
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් අද (01 දා) පැවැත්වෙන මැයි දින රැලිවලට සහභාගි වීම සඳහා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ කොළඹ නගරයට පැමිණීමට නියමිතයි.

කොළඹ නගරයේ පමණක්‌ මැයි දින රැලි 17 ක්‌ හා පෙළපාළි 12 ක්‌ පවත්වන බව වාර්තා වනවා.

views899 Views
comment
englishtrans
පිළිමය නිමවුණේ වයස හැත්තෑ දෙකක ඉන්දීය ශිල්පියකුගේ විස්කමින් දෑතින්


ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරමේ පුණ්‍යෝත්සවය ඊයේ (30 දා) පස්වරුවේ පැවැත්වුණා.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දේශපාලන නායකයන්ද සහභාගී වී සිටියා.
views1,498 Views
comment
englishtrans
චිත්‍රපටවල වීරයන් අප ඕනැතරම් දැක තිබෙන නමුත් සැබෑ ලෝකයේ එවැන්නන් දකින්නට ලැබෙන්න කලාතුරකිනුයි. එවන් අයෙකු පිළිබඳව මේ වන අන්තර්ජාලය පුරා කතාබහට ලක්වන්නේ ගම්මානයකට කඩා වැදුණු දරුණු දිවියෙකු මෙල්ල කිරීම නිසාවෙනුයි.

ඉන්දියාවේ ඔලානි නම් ගම්මානයට කඩාවැදුණු මෙම දිවියා එහි සිටි පිරිස් බියගන්වා ඇති අතර මින් ඉහතදී එම ගම්මානයට කඩාවැද කුකුළන් හා එළුවන් වැනි සත්වයින් ගොදුර කරගෙන තිබෙනවා. පසුව දිවියාගෙන් බේරිමට ගම්මානයේ සීනුවක්ද සවිකර ඇති අතර මෑත දිනකදී නැවතත් දිවියා ගම්මානයට කඩාවැදී තිබෙනවා.

views768 Views
comment
ඕෂධී හේවාමද්දුමගෙන් මැයි 1වනදාට පණිවුඩයක්

හෙට (01) දිනයේ පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලියට කලාකරුවන්ට හා මහජනයාට සහභාගී වන ලෙසත් රටට වින්නැහියක් වී ඇති බැවින් තියෙන දෙයක් කාකා බිබී නොසිට පාරට බහින ලෙසත් ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම වීඩියෝවක් නිකුත් කරමින් මේ වන විට පවසා තිබෙනවා.

විමල් වීරවංශ ඇතුළු පිරිස සංවිධානය කරන මැයි දින රැළියද හෙට දිනයේ පැවැත්වීමට නියමිත අතර ඕෂධී ඒ වෙනුවෙනුයි මෙලෙස අමතා ඇත්තේ.

views240 Views
comment
englishtrans
ඉන්දුනීසියාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ විදේශිකයන් හත් දෙනකු වෙඩි තබා මරා දමා ඇති බවට වාර්තා වේ.  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම ලබා දිය යුතුයැයි ඉන්දුනිසියාවේ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමත් සමඟ එරට ජනාධිපති ජොකෝ විඩූඩු දැඩි ස්ථාවරයේ පිහිටා කටයුතු කළේය.

අප්‍රිකානු ජාතිකයන් හතර දෙනකු, ඔස්ට්‍රේලියන් ජාතිකයන් දෙදෙනකු, සහ බ්‍රසීල ජාතිකයකු මරණ දණ්ඩනයට ලක්වු අය අතර සිට ඇත.

views910 Views
comment
englishtrans
ලොවම කම්පාවට පත්කරමින් පසුගියදා නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් ජීවිත 5000කට වඩා ලොව අහිමි වූ අතර තවත් විශාල ප්‍රමාණයකට උන් හිටි තැන් අහිමිවූනා.

තමන්ගේ නෑසිය මිතුරන් ගොඩනැගිලිවලට යටවෙද්දී ජීවිතය ගලවාගන්නට දිවගිය අය අතර අත් අල්ලාගෙන එකට මියැදෙන්නට සිතූ අයද ඒ අතර සිටියා. සියල්ල අවසාන වී ගොඩනැගිලි අතරේ සිරවූ එක් ජීවිතයක් හෝ ගලවාගන්නට මෙහෙයම් දියත් කිරීමට නේපාල හමුදා මෙන්ම ලොව නන්දෙසින් සේවාවන් ඉදිරිපත් වුනා.

views837 Views
comment
englishtrans
පාරේ යද්දිත් එහෙන් මෙහෙන් අතපත ගානවලු

පාසැල් ගුරුවරයෙක් විසින් පාසැලේ අනෙක් අයට හොර රහසේ නිරූපණ ශිල්පයේ යෙදී ඇති පුවතක් නිසාවෙන් මෙන්ම ඔහුගේ කඩවසම් ස්වරූපය නිසාවෙන් මේ වන අන්තර්ජාලය පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත.

පියෙත්‍රෝ බොසෙලි නම් වන ඔහු උපාධියක්ද හිමිකර ගෙන සිටින ගුරුවරයෙක් වන අතර ඔහුගේ කඩවසම් ස්වරූපය නිසාවෙන් කාන්තාවන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගැනීමට හැකියාව ලැබී ඇත.

views346 Views
comment
englishtrans
සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ලිවීම නිසා වසර දෙකක සිර දඬුවම් නියමවූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණිය අද නිදහස් කරනු ලැබුවා.

මීට පෙර ජනාධිපතිවරයා ලබාදී තිබූ පොදු සමාවක් යටතේයි මෙලෙස අද ඇය අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබුවේ. ඊයේ දිනයේදී ඇයගේ ඥාතීන් විසින් මහනුවර අධිකරණය වෙත ඇප අයදුම්පතක් යොමු කර තිබූ අතර එය ඊයේ දිනයේ ඉල්ලා අස්කර ගනු ලැබුවා.

views1,164 Views
comment
උදයකාන්ත වර්ණසූරියගේ “ගින්දරී” ප්‍රදර්ශනය ආරම්භ කළේ අප්‍රේල් 24 වැනිදායි. එහෙත් “ගින්දරී” ප්‍රදර්ශනය අත්හිටුවන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලැබීම නිසා ඇතැම් සිනමා ශාලාවල චිත්‍රපටය පෙන්වීමේ හැකියාව ලැබුණේ නැහැ.

අද දවස වනවිට ගැටලුව නිරාකරණය වීම නිසා ඉතිරි සිනමාහල්වලදීත් “ගින්දරී” දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.මේ සම්බන්ධයෙන් හිරු ගොසිප් “ගින්දරී” අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරිය සමග කතාබහ කළා.
 
views1,211 Views
comment
[1]      «      5247   |   5248   |   5249      »      [5653]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top