Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
02
මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා සමඟ මැයි දිනයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ජන ගඟක් ගලයි

- මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා සමඟ මැයි දිනයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ජන ගඟක් ගලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,043 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සමගාමීව පැවති ප්‍රධාන මැයි පෙළපාලිය ආරම්භ වුණේ කොළඹ නෙළුම්පොකුණ රඟහල ඉදිරිපිටින්. ඊට පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින පෙළපාලියට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂිකයින් ස්ථාන කිහිපයකදී ප්‍රධාන මැයි රැළියට එක්වුණා.  පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු කොළොන්නාව ජනතාවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින පෙළපාලියට එක්ව සිටියා.


ප්‍රධාන පෙළපාලිය නෙළුම් පොකුණ රගහල ඉදිරිපිට සිට ලිප්ටන් වටරවුම ඔස්සේ ප්‍රධාන රැළිය පැවැත්වෙන කොළඹ හයිඩ් පිටියට ළඟා වුණා.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මැයි පෙළපාලියක් මරදාන ඩාලි පාරේ ගාමිණී වටරවුම ඉදිරිපිටින් ආරම්භව කොළඹ හයිඩ් පිටිය දක්වා පැමිණියා.

මෙහි වීඩියෝව පහතින් නරඹන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top