ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දක්ෂ පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් අද (01) දිනයේ යුගදිවියට එළඹුනා. ඔහු අතගත්තේ ඉසිකා ජයසේකරයි. මේ වන විට ඔවුන්ගේ විවාහ උත්සවය කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ඔවුන්ගේ විවාහයට සහභාගී වී සිටින අතර ඔවුන්ගේ විවාහයේ ඡායරූප එකතුවක් පහතින් නරඹන්න...