Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඕෂධී හේවාමද්දුමගෙන් මැයි 1වනදාට පණිවුඩයක්

හෙට (01) දිනයේ පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලියට කලාකරුවන්ට හා මහජනයාට සහභාගී වන ලෙසත් රටට වින්නැහියක් වී ඇති බැවින් තියෙන දෙයක් කාකා බිබී නොසිට පාරට බහින ලෙසත් ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම වීඩියෝවක් නිකුත් කරමින් මේ වන විට පවසා තිබෙනවා.

විමල් වීරවංශ ඇතුළු පිරිස සංවිධානය කරන මැයි දින රැළියද හෙට දිනයේ පැවැත්වීමට නියමිත අතර ඕෂධී ඒ වෙනුවෙනුයි මෙලෙස අමතා ඇත්තේ.

views238 Views
comment

englishtrans
ඉන්දුනීසියාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ විදේශිකයන් හත් දෙනකු වෙඩි තබා මරා දමා ඇති බවට වාර්තා වේ.  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම ලබා දිය යුතුයැයි ඉන්දුනිසියාවේ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමත් සමඟ එරට ජනාධිපති ජොකෝ විඩූඩු දැඩි ස්ථාවරයේ පිහිටා කටයුතු කළේය.

අප්‍රිකානු ජාතිකයන් හතර දෙනකු, ඔස්ට්‍රේලියන් ජාතිකයන් දෙදෙනකු, සහ බ්‍රසීල ජාතිකයකු මරණ දණ්ඩනයට ලක්වු අය අතර සිට ඇත.

views908 Views
comment

englishtrans
ලොවම කම්පාවට පත්කරමින් පසුගියදා නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් ජීවිත 5000කට වඩා ලොව අහිමි වූ අතර තවත් විශාල ප්‍රමාණයකට උන් හිටි තැන් අහිමිවූනා.

තමන්ගේ නෑසිය මිතුරන් ගොඩනැගිලිවලට යටවෙද්දී ජීවිතය ගලවාගන්නට දිවගිය අය අතර අත් අල්ලාගෙන එකට මියැදෙන්නට සිතූ අයද ඒ අතර සිටියා. සියල්ල අවසාන වී ගොඩනැගිලි අතරේ සිරවූ එක් ජීවිතයක් හෝ ගලවාගන්නට මෙහෙයම් දියත් කිරීමට නේපාල හමුදා මෙන්ම ලොව නන්දෙසින් සේවාවන් ඉදිරිපත් වුනා.

views837 Views
comment
englishtrans
පාරේ යද්දිත් එහෙන් මෙහෙන් අතපත ගානවලු

පාසැල් ගුරුවරයෙක් විසින් පාසැලේ අනෙක් අයට හොර රහසේ නිරූපණ ශිල්පයේ යෙදී ඇති පුවතක් නිසාවෙන් මෙන්ම ඔහුගේ කඩවසම් ස්වරූපය නිසාවෙන් මේ වන අන්තර්ජාලය පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත.

පියෙත්‍රෝ බොසෙලි නම් වන ඔහු උපාධියක්ද හිමිකර ගෙන සිටින ගුරුවරයෙක් වන අතර ඔහුගේ කඩවසම් ස්වරූපය නිසාවෙන් කාන්තාවන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගැනීමට හැකියාව ලැබී ඇත.

views344 Views
comment
englishtrans
සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ලිවීම නිසා වසර දෙකක සිර දඬුවම් නියමවූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණිය අද නිදහස් කරනු ලැබුවා.

මීට පෙර ජනාධිපතිවරයා ලබාදී තිබූ පොදු සමාවක් යටතේයි මෙලෙස අද ඇය අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබුවේ. ඊයේ දිනයේදී ඇයගේ ඥාතීන් විසින් මහනුවර අධිකරණය වෙත ඇප අයදුම්පතක් යොමු කර තිබූ අතර එය ඊයේ දිනයේ ඉල්ලා අස්කර ගනු ලැබුවා.

views1,163 Views
comment
උදයකාන්ත වර්ණසූරියගේ “ගින්දරී” ප්‍රදර්ශනය ආරම්භ කළේ අප්‍රේල් 24 වැනිදායි. එහෙත් “ගින්දරී” ප්‍රදර්ශනය අත්හිටුවන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලැබීම නිසා ඇතැම් සිනමා ශාලාවල චිත්‍රපටය පෙන්වීමේ හැකියාව ලැබුණේ නැහැ.

අද දවස වනවිට ගැටලුව නිරාකරණය වීම නිසා ඉතිරි සිනමාහල්වලදීත් “ගින්දරී” දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.මේ සම්බන්ධයෙන් හිරු ගොසිප් “ගින්දරී” අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරිය සමග කතාබහ කළා.
 
views1,211 Views
comment
englishtrans
ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව අද (30) සවස මහජන පූ‍ජෝපහාර පිණිස නිරාවරණය නියමිතයි.

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යා සාගර පිරිවෙන් මහා විහාරයේ ගල් පර්වතයක නෙළන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉන්දීය ගල් වඩුවන් විසින් වසර ගණනාවක් තිස්සේ කළ නිර්මාණයක් බව, විහාරාධිපති, අමරපුර ආරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි නාහිමියන් සඳහන් කළා.

views1,136 Views
comment
තලවාකැලේ  ලිඳුල රෝහලේ අසාමාන්‍ය දරු උපතක් ඉකුත් 18 වෙනි දින සිදුවූ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් අබේරත්න මහතා පවසනවා.

ලිදුල පොලිස් වසමට අයත් බඹරකැලේ නෝනාවතුයායේ වතුකම්කරු පවුලක තුන්වන ගැහැණු දරුවා වශයෙන් බිහිකළ මෙම සිඟිත්තියගේ නාස් කන් සහ ඇස් අසාමාන්‍ය විදිහට පිහිටා තිබූ බවත් සිඟිතිය ප්‍රසූතවීමෙන් පසු පැයක් ඇතුලත මියගිය බවත් වෛද්‍යවරයා පැවසුවා.


views1,163 Views
comment
ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අද (29) පෙරවරුවේ යුග දිවියට එළඹුණා.

ඒ නවක ටෙලිනාට්‍ය නිළියක වන අනුරාධා කුරුකුලසූරිය සමගයි.

views21,405 Views
comment
englishtrans
කාන්තාවන් තිදෙනෙක් එකතුවී තිස් එක් හැවිරිදි තරුණයකු දුෂණය කළ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වනවා.

අපයෝජනයට ලක්වූ තරුණයා පොලිසියට සඳහන් කර ඇත්තේ දින හතරක් තමගේ ඇස් සහ අත් පා බැඳ වරින්වර තමන්ව සමූහ දුෂණයට ලක්කර ඇති බවයි.

views1,398 Views
comment
englishtrans
නේපාලයේ භූමිකම්පාවට මුහුණ දීමට ශ්‍රී ලාංකිකයන්ට ද සිදුවුණා.

ශ්‍රී ලාංකික කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් ද ඒ අතර වනවා.

views949 Views
comment
දින තුනක් මිය ගිය තම බිරිඳගේ මෘත ශරීරය තුරුළු කරගෙන සිටි සැමියකු පිළිබඳ පුවතක් කිණිවිට පිලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්‍ෂණයේදී ලැබුණු සාක්‍ෂිවලින්මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා.

views1,061 Views
comment
englishtrans
දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ වගන්තීන් දෙකකට ඉදිරිපත් කර තිබූ සංශෝධන දෙකක්‌ හේතුවෙන් ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර ඇතිවූ කඹ ඇදිල්ල නිමාවකට පත්කර පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා දැඩි වෙහෙසක්‌ දැරීමට සිදු වුණා.

දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය විසින් සංශෝධන 174 ක්‌ ඉදිරිපත් කර තිබූ අතර ආණ්‌ඩු පක්‍ෂයේ සංශෝධන 63 ක්‌ සහ විපක්‍ෂයේ සංශෝධන 111 ක්‌ ඊට ඇතුළත් වුණා.

views554 Views
comment
තණකොල කැපීමට පසුගිය කාලයේ යොදවා තිබූ හමුදාව නේපාලයේ භූමිකම්පාවෙන් අසරණ වූ ජනතාව බේරා ගැනීමට යෙදවූ බවත්, ඔවුනගේ එම සේවය පහළ දැමීමට උත්සහ නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළා.

අපගේ හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයකින් විදේශ රටකට සහන සේවයට ගියේ ප්‍රථම වතාවට වන අතර, ඒ සඳහා යුද හමුදාව සහ ගුවන් හමුදාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ බව ද අගමැතිවරයා සඳහන් කර සිටියා.

views851 Views
comment
දියවන්නාව නිසලයි..

මහ රෑට තවත් නිසලයි...

ඒ,පාර්ලිමේන්තුවේ කාලගෝට්ටිය මහ රෑට නැති නිසා.

එහෙත් පසුගිය දා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නිසොල්මන බිඳිමින් රාත්‍රිය පාර්ලිමේන්තුවේ ගත කරනු ලැබුවා. මේ මහ රෑ මන්ත්‍රීවරියන් දෙදෙනෙකුත් මේ අතර සිටියා.

views1,011 Views
comment
[1]      «      5246   |   5247   |   5248      »      [5652]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top