Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
01
රම්බඩගල්ලේ දී නිරාවරණය කළ ලොව විශාලතම ශෛලමය සමාධි පිළිම වහන්සේගේ නොදුටු ඡායාරූප

- රම්බඩගල්ලේ දී නිරාවරණය කළ ලොව විශාලතම ශෛලමය සමාධි පිළිම වහන්සේගේ නොදුටු ඡායාරූපHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,332 Views
පිළිමය නිමවුණේ වයස හැත්තෑ දෙකක ඉන්දීය ශිල්පියකුගේ විස්කමින් දෑතින්


ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරමේ පුණ්‍යෝත්සවය ඊයේ (30 දා) පස්වරුවේ පැවැත්වුණා.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දේශපාලන නායකයන්ද සහභාගී වී සිටියා.

මුත්තයියා ස්ථපති නැමැති හැත්තෑ දෙහැවිරිදි ඉන්දීය කලාකරුවකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් 2002 වසරේ සිට මෙම පිළිම වහන්සේගේ නිර්මාණ කටයුතු සිදු කරනු ලැබුවා.

මෙම පිළිම වහන්සේ අඩි හැට හතයි දශම පහක් උසැති වන අතර මාළිගාවිල පිළිම වහන්සේ අඩි හතළිස් පහක උසින් යුක්තයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top