Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සම්බන්ධය නතර කරන්නැයි කියා පිහියෙනුත් ඇනලා

වයස අවුරුදු 16 ක් වන බාල වයස්කාර පෙම්වතියට පිහියකින් පහර දී ඇයට තුවාල සිදු කර පලා ගිය පෙම්වතෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.

සැකකරු විසින් පිහියකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා ඇති දැරිවිය මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඇයගේ වම් අතේ ස්ථාන කීපයකම කැපුම් තුවාල ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

views608 Views
comment

බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍යවරයෙකු ස්ත්‍රී දුෂණ චෝදනාවකට ලක් කරවීම සඳහා ස්ත්‍රියක් මෙහෙයවූ පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම කොන්ත්‍රාත්තුව ලබාගත් සැකකරුවන් ඉන් රුපියල් විසිපන්දහසක් දෙන බවට පොරොන්දු වී දික්වැල්ල ප්‍රදේශයේ පදිංච් 30 හැවිරිදි දෙදරු මවක් මේ සදහා යොදාගෙන බණ්ඩාරවෙලට පැමිණ මෙම කාන්තාවට වෛද්‍යවරයා පෙන්වා ඇතැයිද පොලිසිය පවසනවා.

views791 Views
comment

ඩී.වී.උපුල් පොලිසියට ගල් ගසන කතාව කියනකොට නාමලුත් හිටියලු..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ජුනි මස 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස දන්වා ඇතැයි ඒ මහතාගේ ෆේස්බුක් ගිණුමේ සහ ට්විටර් ගිණුමේ දැක්වෙනවා.

ෆේස්බුක් ගිණුමේ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන්ව එසේ කැඳවීමට හේතුව දැනුවත් කර නොමැති බවයි.

views647 Views
comment
වෙළෙද සැල්වල සොරකම් අල්ලා ගැනීමට ආරක්ෂිත කැමරාවලින් (CCTV) විශාල සහායක් හිමි වෙනවා.

මෙලෙස වෙළෙද සැල් තුනක සොරකම් සිදුවන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇති ආකාරය දැක්වෙන දර්ශන හිරු ටී.වී. වෙත ලැබී තිබෙනවා.

views262 Views
comment
පසුගිය රජය යටතේ නිවාස අමාත්‍යාංශයෙන් නිවාස ලබා ගත් හිතවතුන් පිළිබඳව පසුගිය දවස්වල ප්‍රසිද්ධියට පත්ව තිබුණා.

ඒ අතර මුතූ තරංගා කියන නමත් අපට දක්නට ලැබුණා. බොහෝ දෙනෙක් මේ ගැන කතාබහ කරන්න පටන් ගත්තේ මුතූ ජනප්‍රිය නිළියක් නිසායි.  මුතූ ඇත්තටම පහුගිය රජයේ හිතවතුන්ගේ ලැයිස්තුවෙන් නිවසක් ගත්තාද යන්න ඔවුන් ප්‍රශ්න කරන්න ගත්තා.

views750 Views
comment
තමන් පසුගිය රජයේ රෙදි සේදූ බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

හිරු HARD TALK සමග එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

views800 Views
comment
නරුම වැඩේ ගැන පියාගේ අනියම් බිරිඳගෙන් පැමිණිල්ලක්

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් බුද්ධිසිරිගම ගම්මානයේ කුඩා දැරියක් තම පියා විසින් වරින් වර ලිංගික අපයෝජනයට ලක්  කර ඇති බවට දැරියගේ පියාගේ අනියම් බිරිය වනාතවිල්ලුව පොලිස් ස්ථානයට කල පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ අදාල සැකකරු (7) වන දින වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.

මෙසේ අපයෝජනයට ලක්ව ඇති වින්දිත දැරිය වනාතවිල්ලුව ප්‍රදේශයේ උසස් පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි  කුඩා දැරියක් බවත්,  අදාල දැරියගේ මව හා පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මව මෙම දැරිය අතහැර දමා ගොස් ඇති අතර,  අදාල දැරිය තම පියාගේ රැකවරණය ලබමින් පියා සමග නිවසේ ජීවත්ව සිටි බව පොලිසිය සදහන් කරයි.

views971 Views
comment
ගංජා සහ අධිවේදනා නාශක පෙති පානය කළා..

පොසොන් සැණකෙළිය නැරඹීම සඳහා පැමිණි මිතුරන් පස්දෙනකු ගංජා පානය කිරීමෙන් පසු ඇතිවූ ගැටුමකින් එක් අයකුගේ ගෙලට බෝතලයකින් ඇන ඝාතනය කර ඔහුගේ මිතුරාට බරපතළ තුවාල සිදුකළ පුවතක් අනුරාධපුර පොලීසියෙන් වාර්තා වනවා.

මිතුරාගේ බෝතල් ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අංක 2202 ඩී එස් සේනානායක මාවත තුන්වන පියවර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි 22 හැවිරිදි මැදවෙල ගුරුමාවත්තගේ සුදේශ් ජීවන්ත ආරියරත්න යන අයයි.

views879 Views
comment
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියන් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන දමිතා අබේරත්න, චාන්දනි සෙනෙවිරත්න,  සුජානි මේනකා, උමයංගනා වික්‍රමසිංහ සහ අභිෂේකා විමලවීර ඊයේ (07) ආයෙත් පාසල් ගොස් තිබෙනවා. එම විද්‍යාලයේ ආදි සිසුවියන් පිරිසක් වන ඔවුන් මෙලෙස පාසැල් ගොස් ඇත්තේ එහි විශේෂ උත්සවයක් වෙනුවෙනුයි.

views1,087 Views
comment
දාහතර හැවිරිදි තම එකම දියණිය මුදලට ගණිකා වෘත්තියේ යෙදවූ මවක් රිමාන්ඩ් කරන ලෙස මතුගම අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කර තිබෙනවා.

මීගහතැන්න, පොල්ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම මව 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය දැරිය රුපියල් 5,000ක මුදලට ගණිකා සේවයේ යොදවනු ලැබ ඇතැයි පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි සඳහන්.

views355 Views
comment
අම්මලා දැදුරු ඔය අයිනේ රොටි පුච්චමින් සිටියා..

දැදුරු ඔයේ ගිලී තරුණියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ,බිංගිරිය, තිසෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. ඒ. චමෝදි ප්‍රසාදිනී හා එස්. එම්. මාධවී ප්‍රසාදි නමැති පාසල් සිසුවියන් දෙදෙනායි.

views742 Views
comment
‘‘අප හමුවීම වෙන්වීම දෝ ආදරේ‘‘ කියන පද පේලිය මතකෙට එන හැම මොහොතකම හිතට නැගෙන ඒ සුන්දර කටහඬේ අපූර්ව හිමිකරුවා නාමල් උඩුගම කියන්නේ ආදරවන්තයින්ගේ හදවතට කිසිදාක අමතක නොවන ගීත ගොන්නක් ගායනා කරපු සොඳුරු ගායකයෙක්.
 
ඒ වගේම ඔහු තමන්ගේ හඬින් රසික රසිකාවියන් අතර උන්මාදයක් ඇතිකලා. ඔහු ගීත ගායනාකරන අවස්ථාවල කට හෙලවෙන හැටි අනුකරණය කරන්න උත්සාහ කරපු අය අතරේ සමහර විට ඔබත් ඉන්න ඇති. ඒ විතරක් නෙවෙයි කතාවට කියනවා නාමල් කොණ්ඩේ පීරපු පනාවටත් ලොකු වටිනාකමක් තිබුණා කියලා.

views1,062 Views
comment
කුමන තරාතිරමක ආර්ථික ප්‍රශ්න පවුලේ පැවතුණ ද ලිංගික ශ්‍රමය අලෙවි කරන රැකියාවට නම් නොපැමිණෙන ලෙස තමා වත්මන් සමාජයේ තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව වසර දහයකට අධික කාලයක්‌ ලිංගික ශ්‍රමය අන්‍යයන්ට අලෙවි කළ කාන්තාවක් පවසනවා.

නන්දා නම් වන ඇය මේ සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් පහතින් දැක්වෙනවා.

views874 Views
comment
ඕමන්ත ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් වන ජෙයරාඡ් පවිත්‍රා පසුගිය දා (01) සිය නිවසේදීම ගෙල වැළලාගෙන මිය ගොස් ඇත්තේ තම මව විදෙස් ගත වන නිසා ඇතිවූ සිත් තැවුලෙන් බව පොලිසිය පවසනවා.

මෙම සිසුවියගේ මව මීට පෙර වසර 4ක් විදෙස්ගතව සිටීම නිසා පවුලේ බර සම්පූර්ණයෙන්ම දරා ඇත්තේ ද මෙම සිසුවියයි.

views833 Views
comment
මහනුවර දෙල්තොට ප්‍රදේශයේ මධුසමය ගත කිරීමට ගිය මනාලයකු රාත්‍රියේ අතුරුදහන්වූ පුවතක් පසුගියදා අප වාර්තා කළා.එම මනාලයා පසුව සොයා ගත්තේ මහමග ඇවිද යමින් සිටියදීයි.

මෙලෙස ඔහු මධුසමය අවස්ථාවේ අතුරුදහන් වීමට හේතුව මේ වන විට හෙළිවී තිබෙනවා.

views568 Views
comment
[1]      «      5233   |   5234   |   5235      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top