Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



‘‘ඇයි මෙහෙම තැඹිලි බෙදන්නේ ඇහුවම එයා මගේ
Girl Friend කියලා‘‘
 
පහුගිය දවසක ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වුණු ස්ටෙෆනි සිරිවර්ධනගේ උපන්දිනය තිබුුණා. හැබැයි ඒ වෙනකොට එයා ලංකාවේ නම් හිටියේ නෑ, මොකද පකිස්ථාන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩ කටයුත්තකට සහභාගී වෙන්න එයා විදේශගත වෙලා හිටිය නිසා. කොහොම වුනත් එයාගේ උපන්දිනේ වෙනුවෙන් ජනප්‍රිය ගායකයෙක් වුණු දුෂ්‍යන්ත් වීරමන් අපූරූ තෑග්ගක් දුන්නා. ඒ ස්ටෙෆනි කැමතිම බීම වුණු තැඹිලි වගේම එයා ආසම කෑම වුණු බැඳපු මාළු තියෙන බත් පැකට් පාරේ ඉන්නේ අසරණ මිනිස්සුන්ට බෙදලා දීලා.

හැබැයි මේ ගැන රට ඉන්න ස්ටෙෆනි දන්නේ නම් නෑ, ඒ නිසාම දුෂ්‍යන්ත් මේ අපූරු වැඩේ කරන ගමන් ලස්සන වීඩියෝවකුත් කරන්න කටයුතු කරලා තියෙනවා.  මේ කරන පින් අතේ වැඩේට ගොඩදෙනෙක් දුෂ්‍යන්ත්ට ස්තූති කළා.

views1,037 Views
comment

englishtrans
මිනුවන්ගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක සිදුවූ ජංගම දුරකථන සොරකමක් එහි සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබෙනවා.
views774 Views
comment

englishtrans
CSN නාලිකාවේ සිදුවූයේ යැයි කියන නීති විරෝධි ගණු දෙනු සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු මේ වනවිටත් සිටින්නේ අත්අඩංගුවේ.
views2,380 Views
comment
englishtrans
පසුගියදා ගම්පොළ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකු සතු රුපියල් ලක්‍ෂ 30 ක්‌ මංකොල්ල කෑමට ගොස් මහමඟ සිටි තරුණයින් පිරිසක් ඔවුන්ව ලුහුබැඳ ගොස් අල්ලාගත් සිද්ධියක් අප ඔබ වෙත ගෙන ආවා. එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වාලම්පුරියක්‌ ලබා දෙන බව පවසා තවත් ව්‍යාපාරිකයකු රවටා ඔහුටද පහරදී රුපියල් ලක්‍ෂ 30 ක්‌ මංකොල්ල කෑවයි මේ වන විට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ පැමිණිල්ලකට අනුව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ගම්පොලට පැමිණ එම සැකකරු නැවත අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. ඔහු එලෙස අත්අඩංගුවට ගෙන අත්තේ පෙර සිද්ධියට අධිකරණයෙන් ඇපලබා පිටව යන අවස්ථාවේදීයි.

views625 Views
comment
englishtrans
මට පුතාව හම්බවුණේ අවුරුදු 17 දි.. තාම මට අවුරුදු 23 යි.

පියුමි හංසමාලි කියන්නෙ මේ දවස්වල ජනප්‍රිය නිළියක් වගේම නිරූපිකාවක්. පහුගිය දවස්වල පියුමි නුගේගොඩ ටවුන් එක මැද්දෙ ලොකු රණ්ඩුවකටත් පැටලුණා. ඒ පියුමිගෙ හොඳම යාලුවෙක් වෙන ෂශි එක්ක. හැබැයි දැන් නම් පියුමි එයා එක්ක තරහා නෑ කියල සති අන්ත පුවත්පතකට කියලා තිබුණා.
views1,700 Views
comment
englishtrans
‘‘උඹ එනකං තමයි හිටියෙ කියලා කම්මුලට ගහලා“

‘‘ටී ෂර්ට් එකත් ගලවලා පිටට බැටන් පොල්ලෙන් ගහලා“

සොරකමක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීමට කැඳවූ පුද්ගලයෙකුට පොලිසිය පහර දුන් බවට පැවසෙන පුවතක් කලුතර බදුරලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
views419 Views
comment
තමන්ගේම වසර 6ක් වයසැති මස්‌සිනා ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද 15 හැවිරිදි සැකකාර පාසල් ශිෂ්‍යයෙක් ලබන 16 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මුත්තූර් මහේස්‌ත්‍රාත් එම්. රිස්‌වාන් මහතා පසුගියදා නියෝග කර තිබෙනවා.

සාම්පූර් විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මියගිය දරුවාගේ මස්‌සිනා (මවගේ වැඩිමහලු සහෝදරයාගේ පුතා) කෙනකු වන සිංගරාසා සමරජිත් නමැති පාසල් සිසුවෙක්. ඉකුත් 26 දා උදරයේ බැඳගත් කොන්ක්‍රීට්‌ කෑල්ලක්‌ද සමගින් ළිඳක තිබී හමුවූ 6 හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා නිවස සමීපයේ ඇති නාවුක කඳවුරේ වැඩක්‌ බවට ගොතන ලද කටකතා ලැව්ගින්නක්‌ සේ ජනතාව අතර පැතිර ගියද සාම්පූර් පොලිස්‌ ස්‌ථානාධිපති තනිවම මෙම සිද්ධිය පිළිබඳව තම සිත තුළ ඇතිවූ ප්‍රබල සැකය නිසා එම පරිසරය පිළිබඳව දැඩි විමර්ශනයක යෙදී ඇත.

views411 Views
comment
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසිරුවන ලෙස දෙවියන්ට කන්නලව් කිරීම සඳහා  හික්කඩුව සීනිගම දේවාලයේ අද (6) දින පොල් ගැසීමට  ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් කටයුතු කර තිබුණා.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් මෙන්ම ඔවුන්ගේ ආධාර කරුවන්ද සීනිගම දේවාලයට පැමිණ තිබුණු අතර හිරු ගොසිප් අපට ආරංචි වුණේ එම ස්ථානයට පැමිණි ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මෙන්ම මාධ්‍යවේදියෙකුගේද මුදල් පසුම්බි යම්කිසි පිරිසක් විසින් සොරාගෙන ඇති බවයි.

views444 Views
comment
englishtrans
ආසම ගායකයා දිමන්කගෙන් හදිසියේ ආව කෝල් එකට කවීෂා පුදුමවෙයි

ශ්‍රී ලංකීය චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය සිනමා නිළියක්ව ඉඳලා ඇමරිකාවේ පදිංචියට ගිය ඩිලානි අබේවර්ධන පසුගිය දවසක ලංකාවට ආවා.ඒ ඇයගේ දියණිය කවීෂා කාවින්දි එක්ක.
ඩිලානිගේ පවුලම ඇමරිකාවේ පදිංචියට ගිහින් දැන් අවුරුදු 20කටත් වඩා වැඩියි. ඩිලානි මේවන විට නිව්යෝර්ක් හි ස්ටැට්න් දිවයිනේ රූපලාවන්‍ය උපදේශිකාවක් විදිහට සේවය කරනවා.

ඩිලානි සිංහල සිනමාවට එක්වුණේ 1986 වසරේදී. ආනන්ද වික්‍රමසිංහගේ සටන චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට එක් වූ ඩිලානි අබේවර්ධන කෙලිමඬල, සයනයේ සිහිනය, සඳ මඬල, සෙයිලම, තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, ඉන්ද්‍රකීලය, සීතල ගිනි කඳු ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා.

views668 Views
comment
englishtrans
පසුගිය 4වනදා පැවති 68වන නිදහස් උළෙලේදී ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීමට සතුට පළකරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා නාග විහාරයට ගොස් ආගමික වතාවත් වල නිරත වුණා. ඔහු එම ධූරයට පත්වීමෙන් අනතුරුව නාගවිහාරයට පැමිණියේ පළමු වතාවට වීම විශේෂත්වයක්.

ජාතික නිදහස් දින උළෙලේදී දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව තමන් සතුටු වන බව ඔහු මෙහිදී පවසා සිටියා.

views506 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 108 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views1,648 Views
comment
සමහර නයිට් ක්ලබ්වල ඉන්න අයිතිකාරයෝ රෑ ජාමේ වෙනකොට ඒවගේ බොන්න තියෙන මත්පැන් වල ගණන් උස්සනවා. මොකද රෑ 12 පැන්නම මත්පැන් තියා කෑමක් ගන්නත් කඩවල් වහලනේ.

රෑ 12 පැන්නම ක්ලබ්වලත් අවසර නැතිව මත්පැන් විකුණන්න තහනම්. එහෙම විකුණන්න නම් සතියකට රුපියල් 75,000ක් ගෙවලා වෙනම බලපත්‍රයක් ගන්න ඕනි සුරාබදු දෙපාර්තමේන්තුවෙන්. ඒ විදියට නීතිය අනුව වැඩ නොකර රෑ 12න් පස්සෙත් හොරෙන් ගිණි ගණන්වලට ගිණි වතුර විකුණපු සමාජශාලා කීපයක් අද (5) පාන්දර 1-3ත් අතර වටලන්න සුරාබදු විශේෂ විමර්ශන හා බුද්ධි ඒකකයේ නිලධාරීන් සමත් වුණා.

views896 Views
comment
englishtrans
ජාතික ගීය නිදහස් උළෙලේදී දෙමළෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබේ. මේ සියල්ල අතර ඊයේ (4) පුනරුත්තාපනය වූ හිටපු LTTE සාමාජික සාමාජිකාවෝ සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරමින් ජාතික නිදහස් දිනය කිලිනොච්චි පරන්තන් හිදී 04 දින සමරනු ලැබුහ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යාපනය, කිලිනොච්චි ,මුලතිව් අණදෙන නිලධාරි කර්නල් රත්නප්ප්රිය බන්දු මහතා මෙය සංවිධානය කර තිබුණි.

views1,043 Views
comment
englishtrans
වෙළඳසැලකින් මිලදීගත්  තනපටයක තිබී ජෙලි හා සමාන ද්‍රව්‍යයක් අඩංගු සැකකටයුතු පැකට් දෙකක් හමුවූ බවට පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙය මිලදී ගත් කාන්තාව පසුව සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

කැකිරාව පොලිසිය ආසන්නයේ පිහිටා ඇති අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් කාන්තාව එම තනපටය මිලදී ගත් බවත් වෙළෙඳසල තුළදී එය වැඩිදුර පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේ එහි කොටසක යම් සැකකටයුතු ඇසුරුම් පැකට්ටුවක් ඇති බව දැකගන්නට ලැබුණු බවත් අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.
 
views826 Views
comment
englishtrans
‘‘එයා UNP එකේ ඉඳලා ඇවිත්
මහින්ද මහත්තයාගේ පක්ෂයෙන්නේ ඉල්ලන්න යන්නේ“

මාරවිල ප්‍රදේශයේ උත්සවයක් අතරතුර අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලැබුවා.  සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නාත්තන්ඩිය, ධම්මිස්සර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුහද හමුවක් අතරතුර දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තා. ඒ, අද අළුයම 2.30 ට පමණ. මෙම සුහද හමුවට සංගීතය සපයනු ලැබුවේ ජිප්සීස් වාදක මණ්ඩලය වන අතර එහි නායක සුනිල් පෙරේරා ගායනා කළ ගීතයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම ගැටුමට මුල් වුණා.

views825 Views
comment
[1]      «      5156   |   5157   |   5158      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top