Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
06
රට ඉඳන් දෝණිත් එක්ක ලංකාවට ආව ඩිලානි අවුරුදු ගාණක් ඇමරිකාවේ කරපු හැමදෙයක් ගැනම කියයි - Hiru Gossip Exclusive

- රට ඉඳන් දෝණිත් එක්ක ලංකාවට ආව ඩිලානි අවුරුදු ගාණක් ඇමරිකාවේ කරපු හැමදෙයක් ගැනම කියයි - Hiru Gossip ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

ආසම ගායකයා දිමන්කගෙන් හදිසියේ ආව කෝල් එකට කවීෂා පුදුමවෙයි

ශ්‍රී ලංකීය චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය සිනමා නිළියක්ව ඉඳලා ඇමරිකාවේ පදිංචියට ගිය ඩිලානි අබේවර්ධන පසුගිය දවසක ලංකාවට ආවා.ඒ ඇයගේ දියණිය කවීෂා කාවින්දි එක්ක.
ඩිලානිගේ පවුලම ඇමරිකාවේ පදිංචියට ගිහින් දැන් අවුරුදු 20කටත් වඩා වැඩියි. ඩිලානි මේවන විට නිව්යෝර්ක් හි ස්ටැට්න් දිවයිනේ රූපලාවන්‍ය උපදේශිකාවක් විදිහට සේවය කරනවා.

ඩිලානි සිංහල සිනමාවට එක්වුණේ 1986 වසරේදී. ආනන්ද වික්‍රමසිංහගේ සටන චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට එක් වූ ඩිලානි අබේවර්ධන කෙලිමඬල, සයනයේ සිහිනය, සඳ මඬල, සෙයිලම, තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, ඉන්ද්‍රකීලය, සීතල ගිනි කඳු ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා.



තම සිනමා දිවියේ මතක සැමරුම් රැසක් තිළිණ කර ගත් ඩිලානි 1989 දී හොඳම නැගී එන නිළිය ලෙසින් මුල් වරට සරසවිය සම්මානයට පාත්‍ර වූණා. මේ හැමදේම අතරේ ලංකාව දාලා ඇමරිකාවට ගිහින් එහේ ගත කරන ජීවිතය ගැන ඩිලානි දුවත් එක්ක ලංකාවට ආව වෙලාවේ හිරු ගොසිප් අපිට කීවේ මෙන්න මේ විදියට....

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top