‘‘ඒ කොල්ලා එක්ක හිටියේ අවුරුදු 3කට කළින්,
රූම් ගියපු ෆොටෝ අරන් තියෙන්නේ මගේම FB එකෙන්,
අනිත් ෆොටෝ කොයි වෙලාවේ එළියට එයිද දන්නෑ,
ඒවා එළියට ආවත් මං කාටවත් බය නෑ‘‘
පියුමි හංසමාලි ජනප්‍රිය නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක්... පහුගිය දවස්ටිකේ අන්තර්ජාලය පුරාම පියුමි හංසමාලිගේ කියන අඩනිරුවත් ඡායාරූප කීපයක් හුවමාරු වෙන්න ගත්තා. සමහරු කීවේ මේ ෆොටෝ කොල්ලෙක් එක්ක රූම් ගිහින් ගත්ත එවා කියලා. ඒ වගේම ෆෝන් එකෙන් ෆොටෝ ටික ලීක් වුණා කියලත් ඔය අතරේ කතා මැවෙන්න ගත්තා.
මේ හින්දම ඒ ෆොටෝ වල ඇත්ත නැත්ත ගැන පියුමිගේ කටින්ම අහන්න හිරු ගොසිප් අපි තීරණය කළා. වටින් ගොඩින් ඇහුණු ඒ කටකතාවල ඇත්ත නැත්ත ගැන පියුමි හිරුගොසිප් අපිත් එක්ක කියපු කතාවේ වීඩියෝ එක තමයි..