Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



‘‘නංගි උඹ ඉගෙන ගත්තේ නැත්තං පොලිසියට නෙවෙයි, එළිමහන් සිර කඳවුරකටවත් යන්න බෑ‘‘

පසුගියදා මිනුවන්ගොඩදී අනතුරට පත්වූ ඩිෆේන්ඩර් රථයේ ගමන්කළ 5 දෙනෙකු මියගියා. ඉන් මියගිය අය අතර වයස 21වන ඉසුරි ඉඳුනිල් දිසානායක අවසනාවන්ත ලෙස ලොවින් සමුගත්තේ ඇයගේ උපන්දිනය යෙදී තිබූ දිනට පසු දිනයි. තරුණ වියේ පසුවන ඇය තවමත් මව්පිය සෙවනේ හැදෙන වැඩෙන පොලිස් කොස්තාපල්වරියක්.

ඇයගේ මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් මව කඳුලු සළමින් කී කතාවක් පිළිබඳව මේ වන විට අපවෙත වාර්තා වුණා. ඒ ඇය මව හා නංගි සමඟ කළ අවසන් කතාව ඔබ ඔවුන් කිසිදිනෙක නොසිතන්නට ඇති.

views1,131 Views
comment
ගහද්දි අවයව පුපුරලා
මත්පැනුත් පානය කරලා

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට ආසන්නතම හේතු සිහිනැති වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපන වීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රහණය කිරීම බව කොළඹ හිටපු අධිකරණ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

මහාචාර්යවරයා වසීම් තාජුඩින්ගේ මරණය පිළිබඳ අවසන් මරණ පරීක්ෂණ වාර්තාව තැපැල් මාර්ගයෙන් අධිකරණයට යොමු කර තිබෙනවා.

views1,082 Views
comment
55,000ක ඇපත් දෙන්න වෙලා

පසුගියදා මිනුවන්ගොඩදී සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුරෙන් එහි ගමන්කළ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් 5 දෙනෙකු මියගියා.

මෙම අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරාට දෝෂාරෝපණ එල්ල වූ නමුත් ඇතැමුන් පැවසුවේ බස්රථයේ රියදුරාට අනතුර වළක්වාගැනීමේ හැකියාව තිබූ බවයි. අනතුරේ CCTV දර්ශන නිකුත්වීමත් සමඟින් බස්රථයේ රියදුරා පිළිබඳව ඇතැමුන් දොස් පවරන්නේ ඩිෆෙන්ඩර් රථය යන දෙසට බසය ධාවනය කළ බව පවසමිනුයි.

views877 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 87 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views634 Views
comment
englishtrans
ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙක්ම පසුගිය දිනෙක ‘‘යාල‘‘ වනයේ විනෝද චාරිකාවක නිරතවෙලා තියෙනවා. ඔවුන් අතර නදීෂා හේමමාලී, රුවන්ගී රත්නායක, මේනකා මධුවන්තී වගේම සුලේකා ජයවර්ධනත් ඉඳලා.

දින කිහිපයක්ම බස්එකක ගියපු මේ ට්‍රිප් එකේදී නුවරඑළියෙත් කට්ටිය ගියා කියලා තමයි කියන්නේ. ඒ වගේම ට්‍රිප් එකේ රස මුසු තැන් ගොඩක් තිබ්බා කියලත් අපිට ආරංචි වුණා.

views946 Views
comment
නරක් වූ සිරුරු 2ක් ගේ ඇතුලේ
දුවගේ සිරුර අසළ ළිඳක

ගම්පහ  - උඩුගම්පොල - ගල්පොත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් අඹුසැමි යුවලගේ මළ සිරුරට අමතරව ඔවුන්ගේ දියණිය බවට සැකකරන මළ සිරුරක් නිවස අසල ළිඳක තිබී ඊයේ සවස සොයා ගෙන තිබෙනවා.

සොයා ගන්නා විට නරක් වී තිබූ මෙම මළ සිරුරු අයත් අඹුසැමි යුවල අවුරුදු 52 ත් 42 ත් වයසේ පසුවන බවටයි තොරතුරු වාර්තා වන්නේ. දියණිය අවුරුදු 4 ක් පමණ වන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ. 

views738 Views
comment
21 ඉසුරිගේ උපන්දිනේ අනතුරට කළින් දවසේ
ෂෙල්ටන් උප පොලිස් පරීක්ෂකට උසස් වී දින 2යිලු

මිනුවන්ගොඩ - කොළඹ ප්‍රධාන මාර්ගයේ යාගොඩමුල්ල - මිරිස්වත්ත ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 10.00 ට පමණ සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුරින් මේ වන විට 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ දස දෙනා අවමංගල්‍ය උත්සවයකට සහභාවීම සදහා යමින් සිටි පිරිසක්.  එමෙන්ම මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් අතර, කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සහ ඩිෆෙන්ඩර් රථයේ රියදුරා ද වනවා.

views1,244 Views
comment
මීට මාස 7කට පමණ පෙර බස්‌ රථයේ හිඳ ගැනීමට අසුනක්‌ නොලැබී අසීරුවෙන් සිටියදී වේගයෙන් ධාවනය වූ බස්‌ රථයකින් එළියට විසි වී බරපතළ තුවාල ලබා මාස 7 ක්‌ පුරා ප්‍රතිකාර ලබමින් සිටි ගම්පොල උලපනේ මහවිලවත්ත පදිංචි නවමස්‌ ගැබිනි මව මියගොස්‌ තිබෙන බවට වාර්තා වෙනවා.

ඇය දින 15කින් සිය දරුවා මෙලොවට බිහිකිරීමට සිටියදීයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.  ඇය නාවලපිටිය රෝහලේ පැවැති වෛද්‍ය සායනයට යැම සඳහා හැටන් - නුවර බස්‌ රථයක ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්‌වී තිබුණා.

views732 Views
comment
englishtrans
අද දිනයේ ජනාධිපති ආරක්ෂක අංශයේ 4කට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර්  රථ අනතුරේ CCTV වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම අවස්ථාවේ වර්ෂාව අධික කාළගුණයක් පැවතී ඇති අතර බස් රථයට ඉස්සර කරන ඩිෆෙන්ඩර් රථය අනෙක් පසින් එන බස්රථයේ ගැටෙනවා.

රථයේ සිටි දෙදෙනෙක් පමණ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා. සිද්ධිය වන මොහොතේදී අසල සවිකර තිබූ CCTV කැමරාවක රථය ඉස්සර කරන අයුරු මෙන්ම බස්රථ දෙක අතරමැදදී ගැටෙන අයුරු සටහන් වී තිබෙනවා. එමෙන්ම මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පොලිස් කොස්තාපල්වරයෙකුද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ..

views2,774 Views
comment
‘‘පස්සෙන් ඇවිත් වංගුවේ ඕව(ර්)ටේක් කළා, වැදිලා විසිවුණා‘‘
සංවේදී ඡායාරූප සහිතයි


කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ -  යාගොඩමුල්ල ප්‍රදේශයේ අද (10) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හතරදෙනෙකු මියගොස් තවත් හයදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ  කොළඹ දෙසින් පැමිණි ඩිෆෙන්ඩර්  රථයක් පුද්ගලික මගී බස්  රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටුණු බවයි.එමෙන්ම එය පසුකිරීමට ගිය බස් රියේද ගැටී තිබෙනවා.

views6,086 Views
comment
englishtrans
කාන්තාවක පැදවූ එල් බෝඩ් සහිත මෝටර් රථයක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිරවුම්හලක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එයින් කාන්තාවගේ සැමියා හා ඉන්ධන පිරවුම් හලේ සේවකයින් කිහිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර  ඇති බවට ආරංචි වෙනවා. එමෙන්ම වාහන දෙකකට මැදිවූ එක් අයෙක් මියගිය බවටත් තලංගම පොලිසිය පවසනවා.

මෙම සිද්ධියේදී වාහනය පදවාගෙන ගිය කාන්තාව සිය සැමියාද හප්පා ඇති අතර පසුව රථය පාලනයකින් තොරව ධාවනය කරමින් පාරේ තිබූ ත්‍රීවිල් රථයක මෙන්ම මෝටර් බයිසිකලයක්ද හප්පනවා. සැමියා විසින් වාහනය ප්‍රධාන මාර්ගයට ගෙනැවිත් දෙන අතර කාන්තාව පසුව වාහනය ධාවනය භාරගෙන තිබෙනවා.

views1,160 Views
comment
ජනප්‍රිය ගායක දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන "අවසාන ප්‍රේමයයි" ගීතය මෑත කාලයේ ඉතා ජනප්‍රිය වුණා. එම ගීතයට පිළිතුරු ගීතය ද ප්‍රථමයෙන් ඔබට ලබාදුන්නේ හිරු ගොසිප් අපේ වෙබ් අඩවියෙන්.

නමුත් එම පිළිතුරු ගීතය පිළිබදව දිමන්කගේ වැඩි කැමැත්තක් නොමැති බවයි අපිට ආරංචි වුණා. මේ හින්දම ඒ ගැන අපි දිමන්කගෙන් අහලා බැලුවා.

views1,555 Views
comment
englishtrans
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සමීපව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු ද ඊයේ නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාගැනීම විශේෂත්වයක්.

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස ලබාදුන් බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර ප්‍රකාශ කළා. ඊයේ දිනයේදී සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

views582 Views
comment
ඩිලාන්, මුතුහෙට්ටි, ලන්සා ඒ අතර

පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමඟින් එක්ව එකම වේදිකාවේ සිටි පිරිස් මේ වන විට ඇමතිධුරයන්ගේ පදවි ලබා තිබෙනවා.

අද දිනයේ පත්වූ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ලැයිස්තුවේද එලෙස මහින්ද සමඟින් එක්ම වේදිකාවේ සිටි පිරිස් රැසක් සිටීම විශේෂත්වයක්.

views540 Views
comment
englishtrans
නියෝජ්‍ය ඇමතිවරු 21
රාජ්‍ය ඇමතිවරු 19
නියෝජ්‍ය 3ක් දිවුරුම් දෙන්න ඇවිත් නෑ

නව රජයේ ඉතිරි කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද අවස්ථා දෙකකදී සිදුකරනු ලැබුවා. කැබිනට් අමාත්‍යවරුන් 3ක් පෙරවරු 11 ට දිවුරුම්දුන් අතර රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 40ක් සවස දිවුරුම් දෙනු ලැබුවා. එමෙන්ම නියෝජ්‍ය ඇමතිවරු ලෙස දිවුරුම් දීමට තිදෙනෙකු නොපැමිණ ඇති බවටද වාර්තා වනවා.


views339 Views
comment
[1]      «      5146   |   5147   |   5148      »      [5599]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top