Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
හප්පලා පැනලා ගියාම කොල්ලො ජිප් එක
පස්සෙන් පන්නලා අල්ලාගත්තලු
ලයිසන් ඉල්ලුවාම "මම චම්පික ඇමැති" වරද
පිලිගන්නවා කීවලු

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පදවාගෙන ගිය ජීප් රථයක ගැටී ගොස් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති පුවතක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මෙන්ම රටපුරා පිරිස් අතර කතාබහට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදිද චෝදනා කළා. පොලිසිය සඳහන් කළේ මෙම අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවයි.

views546 Views
comment

මියගිය සැමියාගේ සිරුර සමඟ දින 10 කට වැඩි කාලයක් රැය පහන් කළ කාන්තාවක් ගැන දැරණියගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිබොඩ දික්ඇල්ලකන්ද පැත්තෙන් අහන්න ලැබුණා.

මීට අවුරුදු 15 කට විතර කලින් මේ යුවළ දික්ඇල්ලකන්ද පැත්තේ පුංචි කටුමැටි පැලක තම ජීවිතය ගෙන ගිහින්. ඒ අතරතුර සැමියාට වැළදුනු රෝගී තත්ත්වයක් නිසා ඔහු එක්තැන්වෙලා.

views402 Views
comment

‘‘දුව කීවලු වම නෙවෙයි දකුණු කකුල කියලා,
ඒත් ඇහුවේ නෑලු.‘‘

කරන්න ගියපු සැත්කම් වැරදිලා වම දකුණ මාරුවුණු දොස්තරලා ගැන පහුගිය කාලේ අපිට ආරංචි වුණා. නොසැලකිල්ල නිසා සිද්ධවුණු මේ වගේ දේවල් වලින් අන්තිමට අසරණ වුණේ අහිංසක මිනිස්සු.  ඔය විදයේ තවත් සිද්ධියක් ගැන අපිට අද (2) ආරංචි වුණා. ඒ පේරාදෙණිය ශීක්ෂණ රෝහලෙන්.

අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවකගේ දකුණු පාදයේ තිබ්බ ලෙඩකට ශල්‍යකර්මයක් කරන්න ගියාම වෛද්‍යවරු ශල්‍යකර්මය  කරලා තියෙන්නේ ඇයගේ වම් පාදයට. මේ ගැන දැරියගේ පියා පේරාදෙණිය  පොලිසියට පැමිණිල්ලකුත්  කරලා තියෙනවා.

views407 Views
comment
වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා සියල්ල හෙළිකරයි
තහනම් උත්තේජක කියන්නේ මොකක්ද ?
මොනවද මේ  A සාම්පල B සාම්පල කියන්නේ ?

අපේ ක්‍රිකට් ටීම් එක මේ දවස්වල ගෙවන්නේ හොඳ කාලයක් නෙවෙයි. මැච් දිගට පරදින අතරේ තරඟ පවාදෙන්න කීව සිද්ධි වගේම කුසල් ජනිත්ට එල්ලවුණු තහනම් උත්තේජක චෝදනාව නිසා ටීම් එක පොඩ්ඩක් අවුල් වුණා. කුසල්ට එල්ලවුණු ඒ චෝදනා අනුව ඔහුට ආයේ සෙල්ලම් කරන්න බැරිද, පුලුවන්නම් ඒ කවද්ද, කියලා හැමෝම විස්තර හොයනවා.

ඔය අතරේ තවත් ප්‍රශ්නයක් වුනේ කොහොමද ක්‍රීඩකයෙකුගේ ශරීරයට මේ තහනම් උත්තේජක යන්නේ, ඒ වගේම නොදැනුවත්ම ඒවා ගත්තානම් ක්‍රීඩකයට සහනයක් ලැබෙන්නේ නැද්ද, ඒ වගේම ඔය ගන්නවා කියන A සාම්පල, B සම්පල කියන්නේ මොනවද කියන එක..

views410 Views
comment
ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයේ ජය හිමිවුණේ ඉන්දියාවටයි. මේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්ව සිටියදි තිසර පෙරේරා යළි කණ්ඩායම ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන එමින් සිටියා.

නමුත් අශ්වින් යැවූ පන්දුවකට දෝනි විසින් තිසරව ස්ටම්ප් කිරීමකට ලක් කළ අතර පැති විනිසුරුද එය එක්වරම දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කළා.

views561 Views
comment
‘‘ඇමතිට බලයක් නැද්ද අයිසේ ලියුමක් ලියන්න..
තමුසේ පනත කියවලා තියෙනවද ?
තමුසෙලා මේ කොනක් අල්ලගෙන‘‘

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යවේදියෙකුට  අශීලාචාර ලෙස බැනවැදුණු හඬපටයක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා. පුවත්පත් ආයතනයක මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්ය තනතුරකට තම හිතවතෙකු පත් කිරීම සඳහා ලිපියක් මඟින් ඉල්ලීමක් කර තිබේද යන්නයි.

විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ලිපි ශීර්ෂය යටතේ මෙම ලිපිය කැලණිය විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයාට යොමු කර ඇත්තේ පසුගිය 08 වෙනිදායි.
views272 Views
comment
englishtrans
අවුරුදු දෙක හමාරක් වයස පුංචි පුතෙකුට මෙහෙකාරිය විසින් ලිංගික හිංසා කිරීමේ සිද්ධියක් මිරිහාන පැත්තෙන් අහන්න ලැබුණා. මිරිහාන පැත්තේ පදිංචි මේ දරුවාගේ මව පෞද්ගලික ආයතනයක සේවය සඳහා නිවසින් පිටත්ව ගිය පසු මෙම දරුවා බලාගෙන තියෙන්නේ මෙහෙකාරිය විසින්.
 
කාලයක් තිස්සේ දරුවා බලාගෙන තියෙන මෙහෙකාරිය විසින් ඔහුට අස්වාභාවික විදිහට ලිංගික හිංසා කරලා කියලයි වාර්තා වෙන්නේ.

views627 Views
comment
englishtrans
වයස අවුරුදු 26 ක කාන්තාවක් සිය නිවසේ නිදා සිටියදී ඇසිඩ් ගසා පලාගිය සැකකරුවෙකු මාර්තු මස 14 දක්වා යළිත් රක‍්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත්  ජයරුවන් දිසානායක මහතා  ඊයේ (29) නියෝග කර තිබෙනවා.  

එසේ රක‍්ෂිත බන්ධනාගාර ගතකළේ මීගමුව කටාන හා වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෙකු වූ චතුරංග සඳරුවන් නැමති දෙදරු පියෙක්.

views409 Views
comment
englishtrans
විදේශීය ජාතික යුවළක් අපේ චාරිත්‍රවලට අනුව අතිනත ගැනීමේ උත්සයක් හික්කඩුව වෙරළ තීරයේදී පැවැත්වුණා. හෙළ සිරිතට අනුව විවාහ දිවියට පා තැබූ මේ දෙන්නා රුසියානු ජාතික යුවළක්.

ශර්ජි සහ ඔල්ගා නමැති මේ දෙන්නා රුසියාවේ තුරඟ පුහුණු පාසලක සේවය කරන දෙන්නෙක්.

views509 Views
comment
englishtrans
බණ්ඩාරගම - කැස්බෑව ප්‍රධාන මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් ළමුන් 3 දෙනෙකු අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වුණා.

කන්ටේනර් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු 13ක් පමණ වූ පිරිමි ළමයින් දෙදෙනෙකු සහ වයස අවුරුදු 7ක පමණ ගැහැණු ළමයෙකු බවයි පොලීසිය සදහන් කළේ.

views355 Views
comment
englishtrans
ඊයේ උසාවියේදී පැවැති නඩු විභාගයක් අතරතුර කිසිම ගරුසරුවක් නැතිව උසාවියට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට උසාවි සම්ප්‍රදායන් කියාදී දැඩි ලෙස අවවාද කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කර තිබෙනවා.

මෙසේ උසාවියට ආචාර නොකර පැමිණි හිරුණිකා  උසාවි  ගර්භය තුළ තම පසෙකින් සිටි මිතුරියක් සමඟ සිනා සිසී නොගැලපෙන අයුරින් හැසිරී තිබෙනවා.

views361 Views
comment
දිනක්ෂි, හිමාලි, උපේක්ෂා, යෂෝධා ඩාන්ස් දැම්ම සුරාජ්ගේ ෂෝ එක


 Pix by Vishal Ranawake
views280 Views
comment
englishtrans
අද උදෑසන පන්නල ප්‍රදේශයේදී කාන්තාවක් ගෙල කපා මරා දමා තිබෙනවා. මෙසේ මරා දමා ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ එක් දරු මවක්. මෙම කාන්තාව සාලයේ මරා දමා තිබියදී 119 අංකයට ලැබුණු තොරතුරක් මත පන්නල පොලිසිය විසින් පැමිණ මේ පිළිබඳව අනාවරණය කරගෙන තිබෙනවා.

අනියම් සැමියාගෙන් සිදුවන කරදර නිසා ඇය අසල්වැසි නිවසක සිට ඇති අතර මුදල් හදිසියක් බව පවසා නිවසට ගිය අවස්ථාවේ නිවස තුලින් කෑගසනු අසල්වාසීන්ට ඇසී තිබෙනවා.
ඒ සමග ඇයගේ අනියම් සැමියා නිවස පිටුපස ඇති වෙල දිගේ දිවයනු දුටු බවත් ඔවුන් සඳහන් කරනවා.

views576 Views
comment
englishtrans
නිවසේ තනිව විසූ තරුණියක් සමග පෙමින් බැඳුණු තරුණයෙක් ඇයගේ නිවසේ දින 3 ක් නතර වී සිට තිබෙනවා.

මෙම තරුණියගේ පියා දුර බැහැර රාජකාරි කිරීම නිසා මාසයකට දෙතුන් වතාවක් පමණක් නිවසට පැමිණෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් අදාළ තරුණයා දින 3 ක් තිස්සේ නිවසේ නතර වී ඇති බව දැනගත් පියා හදිසියේ නිවසට පැමිණ තිබෙනවා.

views376 Views
comment
englishtrans
හිටපු ජනාධිපතිතුමා ඊයේ දළදා මාලිගාව වැදපුදාගන්න ගියා. එතුමා එතනදි කිව්වේ පසුගියදා රත්තරන් හොයන්න කියලා තමන්ගේ ආරක්ෂකයෙකුගේ වත්ත හාරනකොට එයාගේ තාත්තගේ සොහොන් කොතත් හරලා තිබුණා කියලයි.
views320 Views
comment
[1]      «      5148   |   5149   |   5150      »      [5653]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top