ඊයේ (25) දිනයේදී දිවයින පුරා විදුලිය විසන්ධි විමත් සමඟ කොළඹ නගරයේ අහස වෙනදා නොදුටු අයුරින් කළුවර වළාවන්ගෙන් වැසී ගියා.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 37වන මහලේ සිට කොළඹ නගරයේ එම අවස්ථාවේ තත්වය ඡායාරූප ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට හිරු ගොසිප් අප කටයුතු කළ අතර එම ඡායාරූපයන්හි ඇති අහසේ දිස්වන යම් ආලෝකයක් සම්බන්දයෙන් මේ වන විට කතාබහක් ඇතිව තිබෙනවා.
එහි පැවසෙන්නේ කොළඹ අහසට ආකාශ වස්තුවත් පැමිණි බවත් එය ඡායාරූපවල මෙලෙස සටහන්ව ඇති බවත්ය. රූපය දෙස එක එල්ලේ බලන විට එසේ පෙනී ගියත් සත්‍ය වශයෙන්ම එහි දැක්වෙන්නේ විදුලි බල්බයකි.