Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
‘‘මේක පෙරහුරුවක් විතරයි. අවුරුදු ගාණකට පස්සේ‘‘

මහනුවර සිට දින 5ක් පුරා පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව ඊයේ එහි අවසානය සනිටුහන් කළා. ඒ, කොළඹ ලිප්ටන් වටරවුමෙන්. පාද යාත්‍රාව අවසානයේ කොළඹ රැස්වීම පැවැත්වුණේ ලිප්ටන් වටරවුමේ නවතා තිබූ ජංගම රථයක පැනවූ වේදිකාවකයි.

පාද යාත්‍රාව අවසානයේ රැස්වීම බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විය හැකි බවට දැනුම් දෙමින් ලිපියක් ද පොලීසිය ඊයේ උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දුන්නේ නාරාහේන්පිට අභයාරාමයේදියි.

views331 Views
comment

ලස්සනට ජීවත් වෙන්න, ලස්සන ඇඳුම් අඳින්න එක එක විලාසිතා කරන්න කවුරුත් කැමතියි.

ඒ ඒ විලාසිතාවලට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විශේෂයෙන්ම නළු නිළියන් හා ගායක ගායිකාවන් හිස මුඩු කරනවා කවුරුත් දැකලා ඇති.

සමහරවෙලාවට පිළිකා රෝග වැළඳුනු අයට දෙන බෙහෙත් නිසාත් හිසකෙස් අහිමි වෙනවා.
views522 Views
comment

views165 Views
comment
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ අවසන් රැළිය මේ වන විට ලිප්ටන් වටරවුමේ පැවැත්වෙනවා. මුලින් දැනගන්නට ලැබුණේ එය හයිඩ් පිටියේ පැවැත්වෙන බවයි.

 එමෙන්ම රැළිය කැම්බල් පිටියේ පැවැත්වන්නට පොලිසිය විසින් මහින්ද රාජපක්ෂ මහතාට අවසරය ලබා දෙන ලිපියක්ද භාරදුන් නමුත් අවසානය රැළිය පැවත්වීමට ඔවුන් තෝරාගෙන තිබුණේ  ලිප්ටන් වටරවුමයි.

views335 Views
comment
englishtrans
අවසන් රැස්වීම හයිඩ් පිටියේලු

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වනවිට ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන්  ගමන් කරන අතර, බේස්ලයින් මාර්ගයේ කොළඹ දෙසට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය සදහන් කළා.
 
පාද යාත්‍රාව අද කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, ගමනාන්තය වන්නේ කොළඹ නගරයයි.

views248 Views
comment
englishtrans
පාළම යට බියර් ටින් 3යි, තරුණිය සූර් වුණාම පෙම්වතා පැනලා ගිහින්,
පොලිසිය යද්දි වැනි වැනී ඉන්නවලු

අධික ලෙස මත්පැන් පානය කර පාසල් ශිෂ්‍යාවක් අනුරාධපුර - සෙන්ට්‍රල් කන්ද පාලම යට සිහිසුන්ව වැටී සිටියදී පොලිසිය සොයා ගෙන තිබෙනවා. 16 හැවිරිදි මෙම පාසල් දැරිය අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසලක ඉගෙනුම ලබන රඹෑව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණ වී ඇති බවයි අනුරාධපුර පොලිසිය සදහන් කළේ.

මෙම ශිෂ්‍යාව සෙන්ට්‍රල් කන්ද පාලම යටින් දිවෙන දුම්රිය මාර්ගය අසල වැටී සිටින බවට මුලින්ම දැක ඇත්තේ එහි ගමන් ගත් පුද්ගලයෙක්.
views301 Views
comment
පසුගිය ජනා‍ධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු 2ක් නැති කර ගත් බවත් පාද යාත්‍රාවේ මහනුවර සිට කොළඹට පයින් එන විට තවත් 2ක් නැති කර ගත් බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවසුවා.

ඒ ආසන සංවිධායක තනතුර හා පක්ෂ සාමාජිකත්වයද බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
views292 Views
comment
englishtrans
බැලුම්මහර ප්‍රදේශයට ඊයේ පාද යාත්‍රාව ළගා වීමට ප්‍රථම රතුපස්වල ජල ගැටලුවේදී මුලිකත්වය ගෙන ක්‍රියා කළ පුජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් තවත් හිමිනමක් සමග බැලුම්මහර - ඔරුතොට මංසන්ධියේ පිහිටි බෝධිය අසලට වැඩම කර රතුපස්වල පානීය ජල ගැටලුවෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට කටයුතු කළා.

ඒ රතුපස්වල සිද්ධියේදී ජීවිතක්ෂයට පත්වූ තරුණයින් තිදෙනා සිහිපත් කරමින් බැලුම්මහර බෝධියට පහන් දල්වමින්.
views201 Views
comment
englishtrans
ෆේස්බුක් හරහා හදුනාගත් යුද හමුදා සෙබලෙකු විහාරස්ථානයකට කැඳවා බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන චීවරධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 25 ක් පමණ වන චීවරධාරියෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි මාදම්පේ පොලිසිය පැවසුවේ.
views592 Views
comment
englishtrans
‘‘වීඩියෝ කරනවා ඔක්කොම, ගැටෙන්න ආවොත් ගහන්න ඕනි,
ඔතන රැකගෙන ඉන්නවා, STF ඕනිනම් එකත් ගෙන්නගන්නවා‘‘

ඊයේ (30) ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිතුමාගෙන්.

එහිදී සඳහන් වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව වරකාපොලට ළඟාවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායකගේ පිළිරුවට උපහාර දැක්වීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ වාහන දෙකක් නීත්‍යානුකූල නොවන අන්දමින් යොදාගෙන ඇති බවයි.
views351 Views
comment
englishtrans
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනසටන පාද යාත්‍රාව අද හතරවන දිනට නිට්ටඹුවෙන් යළි ආරම්භ වූ අතර, හොරගොල්ල - බණ්ඩාරනායක සමාධිය පසුකරමින් ගමන් කළා. බණ්ඩාරනායක සමාධියට  අද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ ඉල්ලීමකට අනුවයි.  

කෙසේ නමුත් පාද යාත්‍රාවේ ගමන් ගත් පිරිස බණ්ඩාරනායක සමාධිය පසු කරන අවස්ථාවේ හිස් වැසුම් ගළවා, ධජ පහත හෙළා, සටන් පාඨ හඩ නැගීම නතර කළ බවයි දැනගන්නට ලැබෙන්නේ.

views338 Views
comment
englishtrans
මට යන්න විදිහක් නෑ,.. ඇඳුමක් නැතුව

ගාල්ල හබරාදූව තල්පේ ප්‍ර දේශයේදී දියේ ගිලුණු විදේශික තරුණයන් දෙදෙනකු ලාංකික තරුණයෙකු විසින් බේරාගෙන තිබෙනවා. ඊයේ පෙරවරුවේ දිය නෑමට නුසුදුසු ස්ථානයක දිය නාමින් සිටි අතරේදීයි ඔවුන් මේ අනතුරට ලක්ව තිබුණේ.
views298 Views
comment
englishtrans
ගැණූ ළමයා දුවගෙන ආවේ, තල්ලු කලේ නෑ - දුම්රිය රියදුරු
‘‘නංගි කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කා, මම ස්ටේෂන් එකෙන් බැස්සා,
එයා දැක්කා මාව‘‘ - නිමේෂාගේ අයියා

‘‘කොල්ලෙක් කෙල්ලෙක්ව කෝච්චියට තල්ලු කරලාලු‘‘ පසුගිය දින කිහිපය පුරා බොහෝ පිරිසක් අතර සැකයක් මතුකල සිද්ධියක් වූයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී තරුණියක් දුම්රියට තල්ලුකළ සිද්ධියක් සම්බන්ධ පුවතකි. එයින් දින කිහිපයකට පසුව සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයෙකුගේ මළ සිරුරක් ලිඳක තිබී හමුවුණි.

මෙලෙස මියගියේ තරුණිය දුම්රියට තල්ලුකලේ ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයාදැයි සැක තිබුණත් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් සති අන්ත පුවත්පතක පළවී තිබේ.  නිමේෂාත්, සංකල්පත් මෙලෙස අවසන් ගමන් ගියේ ආදරයේ නාමයෙන්ද, නැතිනම් වෙනත් ප්‍රශ්නයක් නිසාද ? ඒ පිළිබඳව පළවූ වාර්තාවකුයි මේ.
views301 Views
comment
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා ගිය වසරේ විවාහ දිවියට එළැඹුණා.

ව්‍යාපාරිකයෙකුගේ මනමාලිය වුණු පුෂ්පිකාගේ පුංචි පවුලට මේ වෙද්දි අලුත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

views443 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 132 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..
views284 Views
comment
[1]      «      4806   |   4807   |   4808      »      [5359]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top