Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"මට කිසිම වුවමනාවක්වත් ආසාවක්වත් නැහැ.."

"අවුරුදු 13ක දුවක් ඉන්න අම්මා කෙනෙක් මම.."

ශ්‍රීමාලී ෆොන්සේකා කියන නම හා ඒ රූපය නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉදහිට හෝ දකින්න ලැබෙන්නේ වෙළෙද දැන්වීම් වලින්. එහෙම නැති නම් නිරූපනයෙන්. ඒ වගේම නිවේදනයෙනුත් දකින්න ලැබෙනවා. මිට පෙර ඇයගේ නර්තන දක්ෂතා දකින්න ලැබුණේ නැතත් මේ දිනවල නම් ඇයගේ නර්තන දක්ෂතා දකින්න ලැබෙනවා. ඒ හිරු මෙගාස්ටාර්ස් වැඩසටහනින්. නිවේදනය, නිරූපනය ,රගපෑම මේ හැම දක්ෂතාවයකින්ම දකින්න ලැබෙන ඇය ගැනයි මේ තොරතුරු.
views1,025 Views
comment

"මුල අමතක නොකිරීම කියන දේ ගැන මම ගොඩක් විශ්වාස කරනවා" - පුබුදු
"මට හෝල් එකට ඇතුළු වෙද්දීම ඇඬුණා" - මාෂි
"මාස 3 ක් අපේ දවස වෙනුවෙන් ලොකු මහන්සියක් වුණා. දැන් ඉතින් විවේකය ඕන"

පුබුදු චතුරංග කියන්නේ සිනමාව තුල ඉන්න නවපරපුරේ දක්ෂ, ජනප්‍රිය නළුවෙක්. ඒ විතරක් නෙමෙයි ආදරණිය දැන් ආදරණීය සැමියෙක්.

ඔහු රුවැත්තියක් වන මාෂි සිරිවර්ධන සමග පසුගියදා යුද දිවියට පිවිසියා.

පුබුදුගේත් මාෂිගේත් ආදර ලෝකයේ ලස්සනම දවස අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එකම කැදැල්ලකට එක්වූ හැටි පුබුදු සති අන්ත පුවත්පතකය පවසා සිටියේ මෙවැන්නක්.
views1,057 Views
comment

"ඒ දවස්වල අපි හිටියේ වරිච්චි බිත්ති බැඳපු සිංහල උළු වහපු ගේක.."

"පුංචි කා‍ලේ මම හැදුනේත් වැඩුණේත් ධීවර වාඩියක.."

චාමර රණවක කියන්නේ දැන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ගමේකමත් එක්ක ජනතාවට සමීප ඔහු විවිධ ගීත එක්ක ජනතාව අතරට යනවා.මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
views447 Views
comment
views401 Views
comment
views301 Views
comment
"ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල එනකන් උන්නේ"

"පුතා ජිම් එකක් දාන්නත් බඩු ලෑස්ති කරන් උන්නේ"

මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ උඩුබද්දාව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් තිදෙනෙකු මියගොස් තිබුණා.

මෙම යතුරුපැදි අනතුරින් මියගොස් තිබුණේ වයස අවුරුදු 18 හා 19 යන වයසේ පසුවූ තරුණයින් තිදෙනෙක්.
views600 Views
comment
"බිරිඳගේ දේහය අසල ගොස් අවසන් වරට ඇගේ හිස සිප ගත්තා.."

"හිරේ ගියේ මගේ වරදකින් නෙමෙයි .."

දරුවන්ට මාපිය සෙනෙහස තරම් වටිනා අන් යමක්‌ නැත. ජාති ආගම් කුල මල බේදයකින් තොරව ලොව කොතැන ගත්තත් එය සනාතන සත්‍යයක්‌ය. මවුපියන්ද එසේමය. දරුවන්ට සමකළ හැකි අන් යමක්‌ දෙමාපියන් සතුව ද නැත. මාපිය දූ දරු සෙනෙහස පිළිබඳ රටම සංවේදී කළ සිදුවීමක්‌ ඉකුත් දිනක මෙරට සිදුවිය. කලක්‌ තිස්‌සේ මරබිය මුසු යුද වාතාවරණයක්‌ පැවැති කිලිනොච්චිය ප්‍රදේශයෙන් එම සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 18 දාය. එය වසර 30 ක්‌ පුරා මෙරට පැවැති අනර්ථකාරී යුද්ධයක අතුරු ප්‍රතිඵලයක්‌ යෑයි හැඳින්වීම කිසිවකුගේ උදහසට ලක්‌විය යුතු නැත.
views278 Views
comment
"ඔරුගොඩවත්තේ කුඩු, ගංජා විකුණන ගෑනියෙක්‌ව ළඟින්ම ඇසුරු කළා.."

"දහතුන් වතාවක්‌ බන්ධනාගාරගත වෙලා තියෙනවා..."

"අවුරුදු දෙකකට කුඩුවලට කෝටි ගාණක්‌ වියදම් කළා..."

''බඩු ටික ඉවර වුණාට පස්‌සේ ඒ ෆීලින් එක හොඳටම ඇති, ආයෙත් ජීවිතේට කුඩු බොන්නේ නෑ කියලා හිතාගත්තා. ඒත් වෙනදා කුඩු බිව්ව වේලාව ළං වෙනකොට මගේ ඇඟේ හිරුගඩු පීපීගෙන ඇවිත් වමනය ගියා. ඇඟට තෙහෙට්‌ටු ගතියක්‌ එක්‌ක බඩ එළිය ගියා. මම දන්නේම නැතුව ඇඳගෙන හිටිය කලිසමෙත් බඩඑළිය ගියා. කටට සෙම ගුලි ආවා. හරිම අමුතුයි. ලෙඩක්‌ හැදීගෙන එනවාදෝ කියලත් මට හිතුණා...''
views528 Views
comment
"මම හිටියනම් මටත් කේන්ති යයි"
"අපේ අය හොඳට හිටියා.ඒ අය හැසිරුණ ආකාරයට තමයි අපේ ප්ලේයර්ස්‌ලා දෙන්නෙක්‌ වගේ හැසිරුණේ"

මේ දවස්‌වල ක්‍රිකට්‌ ගැන කතා කළොත් අපේ රටේ ප්‍රේක්‌ෂකයින්ට මුලින්ම මතක්‌වෙන්නේ බංගලි ක්‍රීඩකයින්. ඊට පස්‌සේ මතක්‌ වෙන්නේ ඔවුන් මෙහෙ දාපු ජෝගිය ගැනයි.

ඊටත් පස්‌සේ මතක්‌ වෙන්නේ ඉන්දියාවෙන් බංගලියෝ කාපු කෑමයි. ඒත් තව අවුරුදු 100 ක්‌ ගියත් අපේ ප්‍රේක්‌ෂකයින්ට අමතක නොවන දෙයක්‌ ඉතිරි කරලා යන්නට බංගලියෝ අමතක නොකළා. ඒ 'නයි' ඩාන්ස්‌ එක. එහෙමත් නැත්නම් ඒකට 'කෝබ්‍රා' ඩාන්ස්‌ කියන්නත් පුළුවන්.

මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙක්‌ මෙන්ම නායකයෙක්‌ව සිටි තිලකරත්න දිල්ශාන් පවසන්නේ මෙවන් දෙයක්...
views261 Views
comment
"තාමත් අපි අපේ අතීතය මතක්‌ කරලා සතුටු වෙනවා..."

"ඒක අමතක වෙන්නෙ නෑ.."

මීනා කුමාරී කියන්නේ පුංචි තිරයෙන්  දකින්න ලැබෙන අහිංසක චරිතයක්. පුංචි තිරයට වගේම රිදී තිරයට සමීප මීනා වැඩිපුර දකින්න ලැබෙන්නේ ආදරණිය අම්මාගේ චරිතයෙන් හෝ ආදරණිය බිරිදකගේ චරිතයෙනුයි. ඇය ගැටිස්සි කාලේ කළ කී දේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
views568 Views
comment
තරුණයාගේ සිරුරේ ලේ ගෑවී තිබූ නිසා ත්‍රිරෝද රියැදුරාට සැක හිතිලා...
සඳමාලිගේ සිරුර කුඹුර අයිනේ ඇළ මාර්ගයක් අසල....

වතුපිටිවල ආයෝජන කලාපයේ සේවය කළ තරුණියකගේ ගෙල කැපුණු මළ සිරුර වේයන්ගොඩ _ හිරිපිටිය, දියලගොඩ ප්‍රදේශයේ කුඹුරක් අයිනේ තිබී ඊයේ (25) උදේ සොයාගෙන තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සඳමාලි නමැති 25 හැවිරිදි තරුණියක්.

මේ තරුණිය ගුවන් හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ඇය සේවය කරන ආයතනයේ වැඩ පරීක්ෂකවරයකු සමඟද සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
views366 Views
comment
"පාසල් වියේ දරුවන් පවා මත්ද්‍රව්‍ය අලෙවියට.."

" හවස හයෙන් පසු කොළඹ කුඩු,අපරාධ, ගණිකා රජදහනක්‌.."

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී හෙළිවූ තොරතුරු අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණි තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි හෙළි වූ බව අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සිරිසේන හේරත් මහතා සදහන් කරනවා.
views389 Views
comment
"රංගනයෙන් ඉවත් වෙන්න අදහසක් නෑ."
"හැමෝම කියන්නේ පුතා ඉන්න නිසා දුවෙක් ලැබෙනවා නම් හොඳයි කියලා"

ඕෂධී හේවාමද්දුම කියන්නේ රංගනය ක්ෂේත්‍රයේ  ඉන්න දක්ෂ නිලියක්. විවිධ චරිත වලින් දකින්න ලැබුණු ඇයව දැන් දකින්න ලැබෙන්නේ ඉඳහිට.

කාලයක් රංගන ක්ෂේත්‍රය තුල හිටියත් ඇයව නිර්මාණ කිහිපයක පමණයි දක්නට ලැබෙන්නේ.

එලෙස නිර්මාණ කිහිපයක පමණක් සම්බන්ධ වෙමින්  ජනතාවගේ ආදරය ප්‍රසාදය හිමි කරගන්න හැම කෙනෙකුටම බැහැ.
views284 Views
comment
25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට...
ඝාතනය කර අදාල ස්ථානයට රැගෙනවිත් දමා ඇති බවට සැකයක්....

වේයන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියගේ අනන්‍යතාව හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

24 වන වියේ පසුවූ අදාල තරුණිය දීගලහිල්ල, එලමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම තරුණිය ඝාතනය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
views375 Views
comment
"පෙම්වතියට සුදුසු චරිතයක් ලැබුනොත් ඇය රංගනයට පිවිසෙයි"
"වැඩිපුර සල්ලි හම්බකරන්න කියලා මතයක් නෑ මගේ"
"මගේ ටැලන්ට් එක තාත්තගේ රසිකයන්ට පෙන්නන්න ඕනේ කියලා හිතුනා"

කාංචන සමරසිංහ කියන්නේ අපේ රටේ දක්ෂ විකට නළුවෙක් වන ප්‍රවීණ විකට නළු බන්දු සමරසිංහගේ පුත්‍රයායි.

ඔහුගේ නවතම ගීතයක් මේ වන විට කරළියට පැමිණ තිබෙනවා.  සුර දෙව්ලිය නමැති එම ගීතයේ රූප රාමුවලද සිටින්නේද ඔහුයි.

පියාගේ සහයෝගයත් ඇතිව මෙම ගීත වීඩියෝව නිර්මාණය වී තිබෙන්නේ මැලේසියාවේදීයි.
views368 Views
comment
[1]      «      4805   |   4806   |   4807      »      [5614]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top