Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රත් වු උණුසුම් වාතයේ ඇති පීඩාකාරී බව මඳකට හෝ සමනය වන්නේ හමනා මද සුළඟ නිසාවෙනි. ඇරත් මේ ප්‍රදේශයට නම් අව්වේ ඇති රුදුරු බව කෙසේ දැයි විස්තර කිරීම අවශ්‍ය නැත. අප මේ රැඳී සිටින්නේ අපේ රටේ ව්‍යාප්ත සෙසු පාරිසරික කලාපයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ උණුසුම් දේශගුණික තත්ත්වයන් හමුවේ කටුක පාරිසරික කලාපයක් ආශ්‍රිතවයි.

views1,256 Views
comment

අනෝමා ජනාදරී කියන්නේ ආන්දෝලනාත්මක චරිත නිරූපණය නිසාම කාගෙත් අවධානය දිනූ රංගන ශිල්පිනියක්.

ඇය ඇතැම් චිත්‍රපටවල සිදුකළ නිරුවත් සහ ලිංගික දර්ශන බොහෝ සෙයින් කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.
views2,584 Views
comment

'බොරළු ඇනෙන පය රිදවන'
'කවිය ඔබ'
'සරෝජා මගේ දෝණියේ'
වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ දීපිකා ප්‍රියදර්ශනී ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

අතිදක්ෂ ගායන ශිල්පිනියක් වන දීපිකා මුහුණු පොතෙත් බොහෝම සක්‍රීය චරිතයක්.
views487 Views
comment
"මා ඉන්නෙ ඔබ දැන් එයි කියා...."
 
මෙහෙම සටහනකුත් එක්ක මගබලා ඉන්න පොටෝවක් මුහුණු පොතට එකතු කරලා තිබුණේ පුංචි තිරයේ ජනප්‍රියතම තාරකාවක් වන වොල්ගා කල්පනී විසින්.
 
කොහොමත් වොල්ගා කියන්නෙ නිතරම සමාජ මාධ්‍ය එක්ක ගැවසෙන චරිතයක්නෙ.
views314 Views
comment
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුගේ දක්ෂතාවය නිසා ඊයේ (14) එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ගුවන් යානය සිදුවීමට ගිය අනතුරකින් ගලවා ගැනීමට සමත් වී තියෙනවා.


views375 Views
comment
හිරු ටීවි ඔස්සේ විකාශය වන "රැල්ල වෙරළට ආදරෙයි" එක්ක කාගෙත් ආදරයට පාත්‍රව සිටින දක්ෂතම රංගන ශිල්පියෙක් බිමල් ජයකොඩි.
 
ඔහුට තිරයේ හමුවන ප්‍රවීණ රංග පෞරුෂයක් තමයි මහේන්ද්‍ර පෙරේරා.
views685 Views
comment
"කටු පදුරු විතරක් නෙවෙයි මඩ වගුරු මැද්දෙන් එරී ගෙන යනකොට ගල් මුල් වැදුනු අවස්ථාද ඕනා තරම් තිබුනා.. !! 
ඒ ගල් ටිකයි මඩ ටිකයි ඔක්කොම එකට එකතු කරලා අද මම හදපු මාලිගාවට ලස්සන හීන ගොඩක් ඇවිල්ලා ඉන්නවා...."
 
ඇය ධනාත්මකව ජීවිතය දිහා බලන කාන්තාවක්..
views1,054 Views
comment
තවත් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් ජූනි 8 වැනි දා දැයෙන් සමුගත්තේ ය. ඒ සේන විදානගමය. පුවත්පත් රැසක සහ ප්‍රංශ පුවත්පත් සේවයේ (AFP) දශක ගණනාවක් සේවය කළ සේන මියයන විට 76 වැනි වියේ පසුවිය.

views662 Views
comment
"මගේ පතිවත පුරා
සීරුවට තොල් තියා
ඔබ දුන්නු කිරි සුවද
සදහටම රැක ගනිමි..."
views718 Views
comment
"That was a tough fight guys  
Well played Srilanka "
 
මෙහෙම සටහනක් තබා තිබුණේ සාරංග.
views451 Views
comment
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු ශ්‍රී ලාංකික සැබෑ සිනමාවේ පියාණන් ලෙස විරුධාවලි ලත් ලොව ජීවත්වූ ජ්‍යෙෂ්ඨතම සිනමාවේදියා‍යි. ඔහු වසර 99ක් අයු වළදා 2018 වසරේදී අභාවප්‍රාප්ත වුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1956 වසරේදී නිර්මාණය කරන ලද "රේඛාව" චිත්‍රපටය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගන්නවා.

views1,004 Views
comment
කලක් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන ශිල්පිනියගේ ස්ථානය දිනාගෙන තවමත් තම ජනප්‍රියත්වය එලෙසටම පවත්වාගන්නා රංගන ශිල්පිනියක් චතුරිකා පීරිස්. චතුරිකා පීරිස්ගේ සහ ගයාන් වික්‍රමසිංහගේ කැදැල්ලට දැන් තවත් අලුත් අමුත්තියක් ඇවිත්. ඒ ඔවුන්ගේ කුළුඳුල් දියණිය "ආරාධනා". සිඟිති දියණියගේ සුරතල් සමඟ ආදරණීයව ගත කරන මේ කාලය ගැන වතගොත අහන්නට අපි චතුරිකාව සම්බන්ධ කරගත්තා.

views883 Views
comment
දන්සැලක් කියූ සැනින්ම මතක් වෙන දන්සැල් කිහිපයක් තියෙනවනෙ.
 
බත් දන්සල්, ප්‍රයිඩ්රයිස් දන්සල්, මඤ්ඤොක්කා දන්සල්, සව් දන්සල්, කොස් දන්සල්, රොටි දන්සල් මේවා අපිට හුරුපුරුදුයි. වත්මන වෙද්දි පොත් දන්සැල් ,පැළ දන්සැල් වගේ දේවලුත් ඊට එකතු වෙලා තියෙනවා.
views886 Views
comment
පුංචි තිරය හැඩ කරන ආකර්ෂණීය චරිතයක් තමයි ගයත්‍රි ඩයස් කියන්නෙ.
 
ඇයට ඇති ආකර්ෂණීය රූපය නිසාම කවුරුත් ආදරේ කරනවා.
views352 Views
comment
උමාරියා සිංහවංශ කියන්නේ මෙරට වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන තාරකාව කිව්වොත් නිවැරදියි. ඕනෑම සංගීත ආරක් ගායනයට ඇති හැකියාව නිසාම උමාරියාගේ ගීත එකිනෙකට වෙනස්. ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න එය ප්‍රබල හේතුවක්.

views307 Views
comment
[1]      «      2563   |   2564   |   2565      »      [5560]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top