Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය නොඅඩුව ලබන චුලක්ෂි රණතුංග කියන්නෙ සරාගී විලාසිතා නිසාම අවධානයට ලක්වන කෙනෙක්.

පසුගිය දවසක රිදී තිරයේ දිගහැරුණු ඇගේ 'ගිනිමල් පොකුරු' චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ චරිතයත් අතිශය ආන්දෝලනයට ලක්වුණා ඔබට මතක ඇති‍.‍
views373 Views
comment

ඊයේ පැවැත්වුණු සිංහ - කැන්ගරු සටනට ලංකාවම දන්න ජනප්‍රිය තරු කිහිපයකුත් එකතු වෙලා හිටියා. 
 
ඒ අතර, දිනක්ෂි, සාරංග යුවළත්... අසේකා විජේවර්ධනත් හිටියා ඔබ දකින්න ඇති. 
views969 Views
comment

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයෙ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගයේ දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිදු හසරංග හෙට තරගයට ක්‍රීඩා කිරීම අතිශයින්ම අවිනිශ්චිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය අධීක්ෂණය කණ්ඩායම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

වනිදු හසරංග ගේ ඉකිලි ප්‍රදේශයේ මස්පිඩු වල ආබාධයක් මතුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම වාර්තාව අද සවස ලැබීමට නියමිත බවත් වනිඳුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියා.
views607 Views
comment
ඇන්ජලා සෙනෙවිරත්න...

වර්ෂ 1984දී ලංකාවේ රූ රැජන ලෙස අභිෂේක ලබන ඇන්ජලා, අනතුරුව විවාහක රූ රැජන ලෙසද කිරුළු පලඳිනවා.

ඉන්පසු කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇන්ජලා සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස අසීමිත සහෘද රසික පර්ෂදයක ආදරය දිනාගන්නට සමත් වෙනවා.
views245 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මෙම ජුනි මස 14 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි.
 
මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවියේ ඒ වෙනුවෙන්ම ස්ථාපනය කොට ඇති https://srilankacricket.lk/lpl-player-registration බැඳිය ඔස්සේ සිය ලියාපදිංචි කටයුතු සිදුකළ යුතු වේ. මෙම බැඳිය ඔස්සේ ජුනි මස 23 වැනිදා මධ්‍යාහ්න 12 ට පෙර සිය අයැදුම්පත් ලියාපදිංචි කොට අවසන් කළ යුතු බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.
views728 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ගැන අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන විපක්ෂ නායකයා වන සජිත් ප්‍රේමදාස මෙරට දේශපාලන කරළියේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන චරිතයක්.

views319 Views
comment
පසුගිය වසරේ අවසන් වකවානුවේ බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක්වුණු විවාහ උත්සවය තමයි විකී කෞෂාල්ගේ සහ කත්‍රිනා කායිෆ්ගේ විවාහය. ඔවුන් දෙදෙනා කාලයක් පෙම්වතුන් වී සිටයි විවාහ වී ඇත්තේ.

views469 Views
comment
පුංචි තිරයේ ඉදහිට දකින්න පේන්න ඉන්න උමාලි තිලකරත්න කියන්නෙ අතිදක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වුණත් ඇය සමාජ මාධ්‍ය තුළනම් නිතර පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි.
views640 Views
comment
තෙළිඟු සිනමාවට ආදරය කරන හැමෝම දන්න අඳුනන චරිතයක් තමයි කාජල් අග්‍රවල් කියන්නේ.

'මගදිරා' චිත්‍රපටිය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත කාජල් ඉතාම කෙටි කාලයකින් මුලු ලෝකෙම කතාබහ කරන චරිතයක් බවට පත්වෙනවා.
views468 Views
comment
'මුහුද හඬන වෙලාවේ' 'ලබ සවන් රන්පතින්' වැනි ජනප්‍රිය ගී ගැයූ මධුමාදව අරවින්ද කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන් ඕනි කෙනෙක් නෙවෙයි.

මුහුණු පොතේ නිතරම වගේ සැරිසරන මධුමාදවගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.
views475 Views
comment
ඉන්ධන ගැටළුවෙන් මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් සියල්ලෝම පාහේ බොහෝ පීඩාවට පත් වෙනවා. සෑම පිරවුම් හලක්ම ආශ්‍රිතව දක්නට ලැබෙන ඉන්ධන පෝලිම් දැන් හැමෝටම සුලභ දර්ශනයක් වෙලා හමාරයි. මේ පීඩාව යම්තාක් දුරකට හෝ අවම කරගන්න රජයෙන් සහනයක් හඳුන්වා දීලා තියෙනවා.

views237 Views
comment
කිරුළේ අර්බුදය නිසා හැමෝම කතා කළ පුෂ්පිකා ද සිල්වා කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් ආන්දෝලනාත්මක චරිතයක්.

පසුගිය දවසක ඇයට හිමි 'මිස් ශ්‍රී ලංකා' සන්නාමයත් චන්දිමාල් විසින් ඉවත් කළ ඔබට අමතක නැතුව ඇති.

එවන් වටපිටාවක් තුළ, පුෂ්පිකා සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් අලුත් දේ පළ කරන කෙනෙක් වෙලා.
views481 Views
comment
"පළවෙනි තරඟය කියලා බය කියන දේ එයාගෙ තිබුණෙ නෑ
මම විශ්වාස කරනවා දුනිත් ඉස්සරහට හොඳට කරයි කියලා...
එයාට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මම හිතනවා..."
 
බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලාගෙන සිටි තරඟයකි ඊයේ දින නිමාව දුටුවේ.
views571 Views
comment
රත් වු උණුසුම් වාතයේ ඇති පීඩාකාරී බව මඳකට හෝ සමනය වන්නේ හමනා මද සුළඟ නිසාවෙනි. ඇරත් මේ ප්‍රදේශයට නම් අව්වේ ඇති රුදුරු බව කෙසේ දැයි විස්තර කිරීම අවශ්‍ය නැත. අප මේ රැඳී සිටින්නේ අපේ රටේ ව්‍යාප්ත සෙසු පාරිසරික කලාපයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ උණුසුම් දේශගුණික තත්ත්වයන් හමුවේ කටුක පාරිසරික කලාපයක් ආශ්‍රිතවයි.

views1,256 Views
comment
අනෝමා ජනාදරී කියන්නේ ආන්දෝලනාත්මක චරිත නිරූපණය නිසාම කාගෙත් අවධානය දිනූ රංගන ශිල්පිනියක්.

ඇය ඇතැම් චිත්‍රපටවල සිදුකළ නිරුවත් සහ ලිංගික දර්ශන බොහෝ සෙයින් කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.
views2,584 Views
comment
[1]      «      2562   |   2563   |   2564      »      [5559]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top