Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මවක (42) විසින් සිය දරුවා ද ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කර තිබෙනවා.
 
වත්තල - කදිරාන පාලම අසලදී ඊයේ (15) මෙම මව විසින් තම පස් වියැති දරුවා කැලණි ගඟට දමා ඇති අතර, ඉන්පසුව ඇය ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකී ඇති බවයි වාර්තා වන්නේ.
views327 Views
comment

BTS කියන්නේ ලෝක ප්‍රකට වුණු කොරියානු සංගීත කණ්ඩායමක්. ගායකයන් හත්දෙනෙකුගෙන් යුතු මේ කණ්ඩායම කෙතරම් ලෝකය පුරා ප්‍රචලිතද කිවහොත් මුළු ලෝකය පුරාම ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් ඉන්නවා. විශේෂයෙන්ම තරුණියන් අතර මේ කණ්ඩායම ජනප්‍රියයි. මෑත කාලයේ ආසියානු රටකින් බිහිවී ලොව පුරා ජනප්‍රිය වුණු එකම සංගීත කණ්ඩායමත් BTS සංගීත කණ්ඩායමයි. පසුගියදා මේ සංගීත කණ්ඩායම පිළිබඳව අහන්නට ලැබුණේ ඒ තරම් හොඳ පුවතක් නම් නෙමෙයි.
views2,007 Views
comment

 
හිරු ටීවී ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 9ට විකාශය වන "ලංවී" ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණ ව දිනාගත්ත ටෙලි නිර්මාණයක්.
 
ඉතින්... "ලංවී'හි නවතම තේමා ගීතය වන "උන්මාද චිත්‍රා" පසුගිය දවසක එළි දැක්වුණා.
views865 Views
comment
සුෂ්මිතා සෙන් කියන්නේ 1994දී මිස් යුනිවර්ස් තරගාවලියෙන් ජයගත් සුරූපිනිය. ඇය තමයි ඉන්දියාව නියෝජනය කරමින් මේ තරගාවලිය මුලින්ම ජයගත්තේ. පසුව බොලිවුඩයට පාතබන සුෂ්මිතා කලක් එහි ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය සුරූපිනියක්. මේ ඇය එක් අවස්ථාවකදී කියූ වටිනා කතාවක්.


views277 Views
comment
ඉන්ධන පිරවුම්හලක් අසල ඩීසල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳීසිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඩීසල් ඉන්ධන යැයි කියා ප්ලාස්ටික් බූලි තුනක පුරවා වතුර ලීටර් 60ක් ලබාදී රුපියල් 24,000ක මුදලක් වංචාකළ සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
 
බණ්ඩාරගම ප්‍රදේශයේදී එම සිද්ධියට මුහුණ පෑ එක් අයෙක් කුඩා වෑන් රථයකින් තැඹිලි රැගෙන ගොස් විකුණා ජීවිකාව කරගෙන යන අතර අනෙක් පුද්ගලයා කුඩා ලොරි රථයක හිමිකරුවෙක්.
views431 Views
comment
උඩු ගුවනේදී සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවෙකු සමත්වී තිබෙනවා.
 
ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට UL504 දරන ගුවන් යානය මගීන් 275 ක්ද සහිතව පෙරේදා පස්වරුවේ නැවතත් කොළඹ දක්වා පැමිණෙමින් ඇත්තේ අඩි 30,000 ක් ඉහළකින් ගමන් කරමිනුයි.
 
යානය තුර්කි ගුවන් කලාපයේ ගමන් කරමින් තිබියදී තුර්කි ගුවන් ගමන් පාලකයන් දන්වා ඇත්තේ අඩි 35,000 ක් ඉහළට යානය ඉහළ නංවන ලෙසයි.
views417 Views
comment
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය වල මගී ගමනාගමනය ඉතා ඉහළ ගොස් තිබෙනවා.

රාජකාරි වේලාවන්වලදී ධාවනය වන දුම්රියවල මගීන් පිරී සිටිනා අතර පාපුවරු සියල්ලම මගීන් ගමන් කරනවා.
views752 Views
comment
Ashton Agar කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කැන්ගරු පිලේ දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්.
 
සැබැවින්ම, කවුරුත් දන්න මේ ක්‍රීඩකයා ගැන බොහෝ දෙනෙක් නොදන්න කතාව නම් ඔහු ලංකාවටත් නෑ කම් කියනවා.
 
Ashton Agarගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක්.
views496 Views
comment
ඉන්දියාවේ චිතස්ග්‍රාහ් ගම්මානයේ අනාරක්ෂිත නළ ළිඳකට ඇද වැටී සිරවී සිටි දරුවෙක් නිරුපද්‍රිතව ගොඩට ගැනීමට හැකි වී තිබෙනවා.
 
ඒ, දින 5ක් පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවයි.
 
11 හැවිරිදි රාහුල් සාහු නම් ශ්‍රවණාබාධයකින් පෙළෙන මෙම දරුවා චිතස්ග්‍රාහ් ගම්මානයේ සියගෙවත්තේ පිහිටි මෙම නළ ළිඳට ඇද වැටී තිබුණේ ඉකුත් 10 වැනිදායි.
views510 Views
comment
"සර් කියන්නෙ මං වැරදියි කියලා.."
"ඔව් සර්.. ඒක එයාගේ අයිතිය... ඔව් එයාට අයිතියක් තියෙනවා එහෙම පෙනී සිටින්න.."
"මට මොනාද කරන්න කියන්නෙ..? ඒ වගේ එකෙක් එක්ක ඉන්න කියලද මුලු ජීවිත කාලෙම.."
"කවදාවත් දෙන් නෑ සර්... මට ඌව පිළිකුල්.. සත්තයි මට පිළිකුල්.. මම ඒකාව..."

මම හිර ගේ ඇතුළේ කතාන්දර ගොඩක් තියෙනවා.
මේකත් එහෙම කතාවක්.

කූරු ඇතුළේ හිරවෙලා ඉන්න, තාමත් අවුරුදු 30ක් වුණේ නැති කෙල්ලෙක් කියන කතාවක්.
views485 Views
comment
ප්‍රමුදි කරුණාරත්න කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. 
 
කුඩා අවධියේ ම ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු ප්‍රමුදි දැන් දූ පැටව් දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්. 
views289 Views
comment
ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ ආදරණීය දියණියගේ 22 වන උපන්දින සැමරුම පසුගිය දිනෙක යෙදී තිබුණා. 
 
එම අවස්ථාවේ ඡායාරූප පෙළක් ද අප වෙත ලැබී තිබෙනවා. 
views447 Views
comment
නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය නොඅඩුව ලබන චුලක්ෂි රණතුංග කියන්නෙ සරාගී විලාසිතා නිසාම අවධානයට ලක්වන කෙනෙක්.

පසුගිය දවසක රිදී තිරයේ දිගහැරුණු ඇගේ 'ගිනිමල් පොකුරු' චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ චරිතයත් අතිශය ආන්දෝලනයට ලක්වුණා ඔබට මතක ඇති‍.‍
views373 Views
comment
ඊයේ පැවැත්වුණු සිංහ - කැන්ගරු සටනට ලංකාවම දන්න ජනප්‍රිය තරු කිහිපයකුත් එකතු වෙලා හිටියා. 
 
ඒ අතර, දිනක්ෂි, සාරංග යුවළත්... අසේකා විජේවර්ධනත් හිටියා ඔබ දකින්න ඇති. 
views969 Views
comment
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයෙ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගයේ දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිදු හසරංග හෙට තරගයට ක්‍රීඩා කිරීම අතිශයින්ම අවිනිශ්චිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය අධීක්ෂණය කණ්ඩායම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

වනිදු හසරංග ගේ ඉකිලි ප්‍රදේශයේ මස්පිඩු වල ආබාධයක් මතුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම වාර්තාව අද සවස ලැබීමට නියමිත බවත් වනිඳුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියා.
views607 Views
comment
[1]      «      2561   |   2562   |   2563      »      [5559]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top