Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සනුක වික්‍රමසිංහ කියන්නේ මේ වන විට ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන තරුවක්. සිහශක්ති සංගීත කණ්ඩායමේ සාමාජික, සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ පුතා වන සනුක වික්‍රමසිංහ අතිනත ගන්නට සූදානම් වන්නේ මෙරට ගායන ලොවේ පොප් රජු ලෙස හැඳින්වෙන රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වන වින්ඩි ගුණතිලක සමඟ. ගායන ශිල්පිනියක් ලෙස ඇයද ගීත කීපයක් ගායනා කරමින් ගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් සිටියි.

views1,075 Views
comment

අද රොෂාන්ගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි සිය උපන්දිනය සමරනවා.
 
ඇයට සුබපතමින් හරි අපූරු සටහනක් රොෂාන් තබා තිබුණා.
views460 Views
comment

මිනිස් සිත තුළ උපදින ආශාවන් පසුපස හඹායන්නේ ඒ අතරින් කිහිප දෙනෙක් පමණයි. ගමන කොපමණ දුර වුවත් ජයග්‍රහණය පමණක් ඒ සියලුදෙනාගේ ඉලක්කය වෙයි. ඉරිතලා වේළුණු පොළොවට වැටෙන ජල බිඳුවක් පොළොව සිප ගන්නෙ සියලු දුක් ඉවරයි කියමින්. ඇයත් ඒ හා සමානයි. ඇගේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු කැමරා අධ්‍යක්ෂවරිය ලෙස රන් අකුරෙන් ඇගේ නම සටහන් වීමය. ඇය නමින් මධුනි අලහකෝන්. මේ ඇය සමඟ කළ සාකච්ඡාවක්.

views280 Views
comment
සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ (CBL) නිර්මාතෘ සහ එහි හිටපු සභාපති මිනේක පී. වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
views298 Views
comment
මේ රූ සටහන් අපේ ඇස ගැටුණේ සමාජ මාධ්‍යයේ සැරිසරන විට.
 
පවතින අර්බුද හමුවේ මෙරට ප්‍රවාහන සේවය ගැටලු රැසකට මුහුණපා ඇති බව රහසක් නෙවෙයි.
views594 Views
comment
පවතින ආර්ථික අර්බුද හමුවේ ආහාර අර්බුදයක් පැමිණ තියෙනවා. මේ වන විට බොහෝ දෙනෙකු ඉදිරියේදී ඇතිවිය හැකි කියන ආහාර අර්බුදයට මුහුණදෙන්න ගෙවතු වගා සිදුකරමින් සූදානම් වෙමින් සිටිනවා. එවන් පසුබිමක නවතම සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු අස්වැන්නෙන් සියයට 40ක් පාරිභෝගිකයා අතට පත්වීමට පෙර විනාශ වන බවයි.
views784 Views
comment
අතුරුදහන් වීමට ලක් වුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ කියන්නේ මෙරට අතුරුදහන් වුණු මාධ්‍යාවේදීන්ගේ ලැයිස්තුවෙ තවත් එක් මාධ්‍යවේදියෙක් 2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරුණා. ඒ 2010 ජනවාරි 24 වැනිදා පස්වරුවේ. ඔහුගේ අතුරුදහන් වීම සිදුවී මේ වන විට වසර දොළහක් ගත වෙලා. මේ කියන්නට සැරසෙන්නේ ඒ පිළිබඳව නොව අතුරුදහන් වී වසර දොළහකට පසුව ඔහුට ලැබුණු සම්මානයක් ගැනයි.

views454 Views
comment
මවක (42) විසින් සිය දරුවා ද ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කර තිබෙනවා.
 
වත්තල - කදිරාන පාලම අසලදී ඊයේ (15) මෙම මව විසින් තම පස් වියැති දරුවා කැලණි ගඟට දමා ඇති අතර, ඉන්පසුව ඇය ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකී ඇති බවයි වාර්තා වන්නේ.
views326 Views
comment
BTS කියන්නේ ලෝක ප්‍රකට වුණු කොරියානු සංගීත කණ්ඩායමක්. ගායකයන් හත්දෙනෙකුගෙන් යුතු මේ කණ්ඩායම කෙතරම් ලෝකය පුරා ප්‍රචලිතද කිවහොත් මුළු ලෝකය පුරාම ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් ඉන්නවා. විශේෂයෙන්ම තරුණියන් අතර මේ කණ්ඩායම ජනප්‍රියයි. මෑත කාලයේ ආසියානු රටකින් බිහිවී ලොව පුරා ජනප්‍රිය වුණු එකම සංගීත කණ්ඩායමත් BTS සංගීත කණ්ඩායමයි. පසුගියදා මේ සංගීත කණ්ඩායම පිළිබඳව අහන්නට ලැබුණේ ඒ තරම් හොඳ පුවතක් නම් නෙමෙයි.
views2,006 Views
comment
 
හිරු ටීවී ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 9ට විකාශය වන "ලංවී" ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණ ව දිනාගත්ත ටෙලි නිර්මාණයක්.
 
ඉතින්... "ලංවී'හි නවතම තේමා ගීතය වන "උන්මාද චිත්‍රා" පසුගිය දවසක එළි දැක්වුණා.
views865 Views
comment
සුෂ්මිතා සෙන් කියන්නේ 1994දී මිස් යුනිවර්ස් තරගාවලියෙන් ජයගත් සුරූපිනිය. ඇය තමයි ඉන්දියාව නියෝජනය කරමින් මේ තරගාවලිය මුලින්ම ජයගත්තේ. පසුව බොලිවුඩයට පාතබන සුෂ්මිතා කලක් එහි ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය සුරූපිනියක්. මේ ඇය එක් අවස්ථාවකදී කියූ වටිනා කතාවක්.


views277 Views
comment
ඉන්ධන පිරවුම්හලක් අසල ඩීසල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳීසිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඩීසල් ඉන්ධන යැයි කියා ප්ලාස්ටික් බූලි තුනක පුරවා වතුර ලීටර් 60ක් ලබාදී රුපියල් 24,000ක මුදලක් වංචාකළ සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
 
බණ්ඩාරගම ප්‍රදේශයේදී එම සිද්ධියට මුහුණ පෑ එක් අයෙක් කුඩා වෑන් රථයකින් තැඹිලි රැගෙන ගොස් විකුණා ජීවිකාව කරගෙන යන අතර අනෙක් පුද්ගලයා කුඩා ලොරි රථයක හිමිකරුවෙක්.
views431 Views
comment
උඩු ගුවනේදී සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවෙකු සමත්වී තිබෙනවා.
 
ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට UL504 දරන ගුවන් යානය මගීන් 275 ක්ද සහිතව පෙරේදා පස්වරුවේ නැවතත් කොළඹ දක්වා පැමිණෙමින් ඇත්තේ අඩි 30,000 ක් ඉහළකින් ගමන් කරමිනුයි.
 
යානය තුර්කි ගුවන් කලාපයේ ගමන් කරමින් තිබියදී තුර්කි ගුවන් ගමන් පාලකයන් දන්වා ඇත්තේ අඩි 35,000 ක් ඉහළට යානය ඉහළ නංවන ලෙසයි.
views417 Views
comment
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය වල මගී ගමනාගමනය ඉතා ඉහළ ගොස් තිබෙනවා.

රාජකාරි වේලාවන්වලදී ධාවනය වන දුම්රියවල මගීන් පිරී සිටිනා අතර පාපුවරු සියල්ලම මගීන් ගමන් කරනවා.
views751 Views
comment
Ashton Agar කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කැන්ගරු පිලේ දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්.
 
සැබැවින්ම, කවුරුත් දන්න මේ ක්‍රීඩකයා ගැන බොහෝ දෙනෙක් නොදන්න කතාව නම් ඔහු ලංකාවටත් නෑ කම් කියනවා.
 
Ashton Agarගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක්.
views496 Views
comment
[1]      «      2560   |   2561   |   2562      »      [5559]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top