Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩි ලෙසින් ඔබ හමුවට පැමිණෙන ඇය නමින් නිලූෂි පවන්‍යායි. නිරූපිකාවක් ලෙසින් කලා ලොවට පිවිසෙන ඇය අද වන විට චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගෙන අවසන්. රංගනයට මෙන්ම නර්තනයටත් එක සේ සමත්කම් දක්වන නිලුෂී සිනමාවටත් පියවර තබා අවසන්. ඒ පිළිබඳව මෙන්ම ඇගේ රසබර තොරතුරු බෙදා හදා ගන්නට නිලුෂී හදගැස්ම සමඟ එක්කාසු වුණේ මෙලෙසයි.

views656 Views
comment

ප්‍රසංග වේදිකාවේ අතිදක්ෂ නිවේදන ශිල්පියෙක් ලෙස සියලු දෙනාගේ ආදරය දිනාගත්, අජිත් නවගත්තේගම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. 
 
හදිසි රිය අනතුරකින් ඔහු අවසන් ගමන් ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 
views504 Views
comment

"When the sun made me shy.."
 
මෙහෙම සටහනක් එක්ක අපූරු රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ පළකර තිබුණේ අනුෂ්කා ශර්මා.
 
මුහුදු වෙරළට වී සිටින ආකර්ෂණීය ඡායාරූප කිහිපයකුයි ඇය මෙලෙස පළකර තිබුණේ.
views405 Views
comment
පානදුර - වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත්‍රීරෝද රථ රියදුරෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ අද අලුයම ඉන්ධන පෝලිමේ සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 
views654 Views
comment
අපරාධයක් පසුපස හඹායෑම, සැඟවුණ අපරාධකරුවකු අල්ලා ගැනීම වගේම අපරාධයක් වළක්වා ගැනීම කියන්නෙත් වැදගත් සැලකිය යුතු වෘත්තියක්. එහි අනෙක් වෘත්තීන් තුළ මෙන් සිත් නිවන, පිනවන ස්වභාවයක් නම් නැති වෙන්න පුළුවන්. එහෙත් යම් අපරාධයක් වැළැක්වීමෙන්, වරදකරුවකු නීතිය ඉදිරියට රැගෙන ඒමෙන්, පුරවැසියන් වෙත ආරක්ෂිත සමාජයක් බිහි කිරීමෙන් ලද හැකි ආත්ම තෘප්තිය නම් අසමසමයි.

views447 Views
comment
සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වන සාරංග දිසාසේකර - දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ විවේචන, චෝදනා එහෙමත් ඉතසිතින් භාරගන්න කෙනෙක්. 
 
ඒ වගේම ඒ මොන විවේචනය මැද වුණත්... ඒ දෙන්නා සමාජ මාධ්‍යයත් අලුත් කරනවා. 
views637 Views
comment
කාජල් එහෙම නැත්නම් කාජල් දේව්ගන් 1974 අගෝස්තු 5 වැනි දින උපත ලැබූ ඉන්දීය සිනමා නිළියෙකි. ඈ රඟපෑ "බාසිගර්,(1993)" චිත්‍රපටය වාණිජමය ලෙස සාර්ථක වු පළමු චිත්‍රපටය වුණා. ඇය ශාරුක් ඛාන් සමඟ රඟපෑ "දිල් වාලේ දුල්හනියා ලේජායෙන්ගි (1995), කුච් කුච් හෝතා හේ (1998), "කබි කුශි කබි ගම්(2001), මයි නේම් ඊස් ඛාන්, දිල්වාලේ (2015) සාර්ථක වු චිත්‍රපට වුණා.
views1,325 Views
comment
'ඉඟි මරන තරු රෑන' කියන එකම එක ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැඟි කේ. සුජීවා ඉන් අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් බවට පත්වුණා.
 
ඕනෑම භාෂාවක ගීතයක් ගයන්න හැකියාව ඇති කේ. සුජීවා දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
views348 Views
comment
ලෝකයේ විශාලතම තේ ආනයනකරුවා වන පාකිස්තානය සිය රට වැසියන්ට තේ පානය අඩු කරන ලෙස දැනුම්දී තිබෙනවා.

views450 Views
comment
ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය කෙනෙක්.

ඇය මේ වෙද්දි විවාහ වෙලා ඉන්නේ චිරන්ත කියන ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ තරුණයෙක් සමඟ.
views547 Views
comment
"අත්‍යාවශ්‍ය නැති රාජ්ය සේවක තෙමේ ගෙවල්වල වතු වැඩ කරන සමයේ ලං.ග.ම.යද නොපැමිණි හෙයින් අත්‍යාවශ්‍ය අප නර්ස් තොමෝ යළිත් ඉන්ධන නෞකාවක් එන තුරා අවසාන වතාවට ඉස්කූටර් අසු පිටින් වැඩට ගියෝය..."
 
රට තියෙන්නෙ දැවැන්ත අර්බුද රැසක.
views267 Views
comment
සමනළි ෆොන්සේකා කියන්නේ ආන්දෝලනාත්මක චරිත නිරූපණය නිසාම කතාබහට ලක්වුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. 
 
ඇය පසුගිය දවසක ඇගේ මුහුණු පොතට පෙම්වතාගේ ඡායාරූප සමූහයක් එකතු කරලා තිබුණා. 
 
ඒ ආදරණීය සටහනකුත් එක්ක...
views594 Views
comment
තාරුකා වන්නිආරච්චි කියන්නෙ පුංචි තිරයෙන් ඔබට මුණ ගැහෙන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

පසුගිය දවසක ඇය සිංගප්පූරූ සංචාරයක නියැලුණු කතාව අපි ඔබට කිව්වනේ.

views418 Views
comment
සාමාන්‍යයෙන් අප දන්නා දෙයක් තමයි විද්‍යාත්මක කාරණා මත සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයකුගේ ආයු කාලය අවුරුදු 70 – 80කට සීමා වන බව. නමුත් ගැහැනු කෙනකුගේ ආයුෂ කාලය පිරිමි පුද්ගලයකුට සාපේක්ෂව වැඩි අගයක පවතිනවා. ඔවුන්ගේ ආයු කාලය වසර 80-85 අතර අගයක පවතිනවා.

views1,145 Views
comment
"සතර අපායෙන් මිදෙන්න දරන උත්සාහයක්... 
ලද ජීවිතේ වහවහාම ධර්ම කරුණු දැනගන්න ට මා දරන උත්සාහයක් ...ස්තුතියි 
ධර්ම දානය පිණිස මේ අදහස් හේතු වාසනා වේවා! "
 
අශිකා මතසිංහ කියන්නෙ පුංචි තිරයේ අහිංසකාවිය ලෙස කවුරු අතරත් ඉතාමත් ඉහළින් කතාබහට ලක්වන නව පරපුරේ රංගන ශිල්පිනියක්.
 
ඇයගේ ඇති නිවුණු බව නිසාම ඈට වැඩියෙන් ලැබෙන්නෙම හරිම තැන්පත් අවිහිංසක චරිත.
views323 Views
comment
[1]      «      2559   |   2560   |   2561      »      [5559]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top