Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ.
views600 Views
comment

එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
views575 Views
comment

අද දහවල් තලකොටුව උද්‍යාන මාවතේ මෝටර් රථයක් තුළ මිය ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවුණා.

අදාළ පුද්ගලයා ඒ අසළ පිහිටි ජාත්‍යන්තර පාසලේ ඉගැනුම ලබන සිය මිණිපිරිය රැගෙන යාමට පැමිණි මුත්තණුවන් කෙනෙකු බවයි, කිරුළපන පොලිසිය සඳහන් කළේ.
views385 Views
comment
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසය ඇතුළත ඉන්ෆ්ලුඑන්සා ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.
views455 Views
comment
මේ දිනවල පවතින ඉන්ධන හිගය ඇතුළු ආර්ථික අඟහිගකම් මැද සමාජ මාධ්‍ය ජාලා තුළද විවිධ සටහන් සහ ඡායාරූප හුවමාරු වන ආකාරය දැකගත හැකියි.
 
“ඉන්දියාවෙ නෙමේ. අද උදේ ලංකාවෙ!” යන තේමාවෙන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වුණු එක්තරා ඡායාරූපයක් ඔබෙත් ඇස ගැටෙන්නට ඇති.
views334 Views
comment
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් යා කරමින් හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගග හරහා ඉදිකර ඇති පාලමින් න් පස්හැවිරිදි පිරිමි දරුවෙකු කැළණි ගඟට තල්ලු කර දැමූ කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) රාත්‍රී 7.20. පමණ අදාල කාන්තාව දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි අය විසින් කාන්තාව නවත්වා ඇති බව සඳහන්.
views669 Views
comment
අවීචි මහා නරකාදිය පිළිඹිබු කරමින් සිදු කළ අපූරූ විරෝධතාවයක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

ඒ වීඩියෝව පහතින් බලන්න...
views714 Views
comment
"මම සමාවක් නම් දෙන් නෑ.."
"සර් හිතනවා නම් ඒ තරම් හොඳ මිනිහෙක් මගේ ඇතුළේ ඉන්නවා කියලා. අපොයි නෑ... කවදාවත් නෑ.."
"මම රාක්ෂයෙක් වෙන්නැති. ඒත් ඒකි මේ ලෝකේ ඉන්න සුදුසු නෑ.."
"ඒක මගේ තීරණේ.. එච්චරයි කතාව.."

මිනිහා යකඩ කූරු තදින් අල්ලගෙන බෙරිහන් දුන්නා.
මේ කතාව පටන් ගන්නෙ එතනින්.
දරුණු මිනීමැරුමකින් නෙවෙයි, ඇසිඩ් ප්‍රහාරයකින්.

මේ ඔහු කියන ඛේදජනක කතාව...
views395 Views
comment
'ඉගිලෙන මාළුවෝ' කියන ආන්දෝලනාත්මක චිත්‍රපටය නිසා කතාබහට ලක්වුණු ගයේෂා පෙරේරා නිරූපණ ශිල්පිනියක් ලෙස ද කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.

ඒත් විවාහයෙන් පස්සෙ ඇයව නිර්මාණ කටයුත්තකින් දැකගන්න ලැබුණේ නෑ.
views564 Views
comment
'රිදි රිදී සනහනා..'
'මතක' වැනි වෙනස්ම ගීත රැසකින් කාගෙත් ආදරය දිනාගත්ත අභිෂේකා විමලවීර, මුහුණු පොත තුළත් ක්‍රියාකාරී චරිතයක්.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසරන ඇය අලුත්ම ඡායාරූප පෙළක් මොහොතකට පෙර පළ කර තිබුණා.
views1,008 Views
comment
ඔහු තැපැල් සේවකයෙකි. 
 
විවාහක දෙදරු පියෙකි. දිනපතා තම රාජකාරි කටයුතු සඳහා  කැප වීමකින් කටයුතු කරන මොහුට රැකියාවෙන් ලැබුණ මුදලින් දරුවන් දෙදෙනා සහ බිරිය නඩත්තු කිරීමේ බර හිස මත තබා ගත් ගැමියෙකි. 
 
අමතර ආදායම් මාර්ග නොවූ මොහු ජීවිතය ගෙන ගියේ බොහෝ අසීරුතා මැද්දේය. දරුවන්ට අධ්‍යාපනය සඳහා  විශාල මුදලක් තම පඩි පතින් වෙන් කිරීමට ද මොහුට සිදුව තිබුණි.
views328 Views
comment
ඡායාරූප කලාව කියන්නෙ දවසින් දවස වෙනස් වෙනස් සංකල්ප බිහිවන තැනක්.
 
ඒ නිසාම අපිට හරි අලුත් දේවල් මේ තෙවැනි ඇසින් දැකගත හැකියි.
views598 Views
comment
සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ (CBL) නිර්මාතෘ සහ එහි හිටපු සභාපති මිනේක පී. වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වුණා. 
 
අද (16) පෙරවරුවේ හිටපු සභාපතිවරයා අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ඔහු 86 වැනි වියෙහි පසුවූවා. 
views366 Views
comment
නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් බොහෝම ජනප්‍රිය නර්මදා යාපා ව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

දරු පැටවුන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වුණු නර්මදා සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන චරිතයක්.
views2,234 Views
comment
මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩි ලෙසින් ඔබ හමුවට පැමිණෙන ඇය නමින් නිලූෂි පවන්‍යායි. නිරූපිකාවක් ලෙසින් කලා ලොවට පිවිසෙන ඇය අද වන විට චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගෙන අවසන්. රංගනයට මෙන්ම නර්තනයටත් එක සේ සමත්කම් දක්වන නිලුෂී සිනමාවටත් පියවර තබා අවසන්. ඒ පිළිබඳව මෙන්ම ඇගේ රසබර තොරතුරු බෙදා හදා ගන්නට නිලුෂී හදගැස්ම සමඟ එක්කාසු වුණේ මෙලෙසයි.

views656 Views
comment
[1]      «      2558   |   2559   |   2560      »      [5559]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top