Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා මුදුන්කොටුව කියන ප්‍රවීණ ගායන ශිල්පිනියගේ දියණිය.

එහෙම වුණත්,
තමන්ටම අනන්‍ය හඬකින් කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත ඇය 'ඝරසර්ප' වැනි විශිෂ්ට සිනමා කෘති තුළිනුත් දස්කම් දැක්වූවා.
views693 Views
comment

මහේෂි මධුශංඛා කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත, සිනමා තිරයෙනුත් ඔබ හමුවුනු ආදරණීය චරිතයක්. 
 
ඒ වගේම ක්ෂේත්‍රයේ නිහතමානී ම රංගන ශිල්පිනියක් විදිහටත් ගොඩක් දෙනෙක් ආදරය කරන මහේෂි පසුගිය දවසක ලස්සන ඡායාරූප පෙළක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. 
views369 Views
comment

ටෙලි තිරයේ අපමණක් චරිත මවමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්ත රංගන ශිල්පිනි සසන්ති ජයසේකරව ඔබට අමතක නැතුව ඇති.

පෞද්ගලික ජීවිතේ සිදුවූ යම් සිදුවීමක් නිසා විදෙස්ගත වන ඇය දැන් වාසය කරන්නේ එංගලන්තයේ යි.
views771 Views
comment
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රෙලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගය නිමාවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 26ක ජයග්‍රහණයක් අත්කර දෙමින්.

මේ තරගය අතරතුර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වුණා.
views530 Views
comment
දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත නිරෝෂා තලගල පසුගිය දවසක විවාහ සංවත්සරය සැමරුවා. 
 
විවාහ සැමරුම වෙනුවෙන් නිරෝෂා කරපු ඡායාරූප එකතුවක් තමයි මේ තියෙන්නේ..
views746 Views
comment
ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
views1,223 Views
comment
එක් බවුසරයකින් සැපයිය හැක්කේ වාහන 220කට අවශ්‍ය ඉන්ධන පමණක් බැවින් එම සංඛ්‍යාව ඉක්මවා පෝලිම් නිර්මාණය කර නොගන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා.
views265 Views
comment
තරුණියක විසින් කොස් ගෙඩියක් අතැතිව කළ ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය සැරිසරනවා.
views1,191 Views
comment
කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට තොරතුරු අනාවරණයවී තිබෙනවා.
views688 Views
comment
“තාත්තේ… තාත්තේ… අනේ තාත්තේ..”
views327 Views
comment
පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට සතියක් හෝ සති දෙකක කාලයක් සියලු රාජ්‍ය ආයතන සහ පාසල් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.
views514 Views
comment
තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා තිබෙනවා.
views575 Views
comment
පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ.
views600 Views
comment
එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
views575 Views
comment
අද දහවල් තලකොටුව උද්‍යාන මාවතේ මෝටර් රථයක් තුළ මිය ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවුණා.

අදාළ පුද්ගලයා ඒ අසළ පිහිටි ජාත්‍යන්තර පාසලේ ඉගැනුම ලබන සිය මිණිපිරිය රැගෙන යාමට පැමිණි මුත්තණුවන් කෙනෙකු බවයි, කිරුළපන පොලිසිය සඳහන් කළේ.
views385 Views
comment
[1]      «      2557   |   2558   |   2559      »      [5558]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top