Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පැය ගණනක් තෙල් පෝලිමේ සිටි තරුණියක්, හදිසියේ රෝගාතුර වූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

ඇය ක්ලාන්ත වූ මොහොතේ බොහෝ පිරිසක් ඇය වෙනුවෙන් පිහිටට පැමිණීමත් විශේෂයි.
views479 Views
comment

නයනතාරා නොහොත් දමිළ සිනමාවේ “ලේඩි සුපර්ස්ටාර්”ගේ විවාහ මංගල්‍යය පසුගිය දවසක පැවැත්වුණා ඔබට අමතක නැතුව ඇති.

නයනතාරා විවාහ වෙන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂක විග්නේෂ් සමඟ යි.

ඇගේ මේ විවාහයට ලෝකෙම දන්න ජනප්‍රිය නළු නිළියන් රැසක් ඇවිත් හිටියා. (ෂාරුක් ඛාන් සහ රජිනි ඛාන් ඒ අතරින් විශේෂ යි.)
views411 Views
comment

ත්‍රී රෝද රියක් අසළ නර්තනයේ යෙදෙන පුද්ගලයෙකුගේ ඉපැරණි වීඩියෝවක් නැවත වතාවක් සමාජ මාධ්‍ය ආක්‍රමණය කරන්නට සමත්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න...
views739 Views
comment
"මිනිහෙක් එක්ක ඉන්න බැරි නම් ඒ ගෑනි එන්නෙ නැතුව ඉන්න ඕනේ.."
"ඇයි එන්නේ..? ජීවිත කාලෙම ඉන්නනේ.."
"මොකටද බොරු හේතු කියන්නේ..? ඇත්ත කියන්න පුළුවන්නේ.."
"ඇයි හංඟන්නේ... අපිටත් හැඟීම් කියලා ජාතියක් තියෙනවනේ සර්.."

කූරූ අස්සේ අත් මිට ගුලිකරගත්ත කොල්ලෙක් අඬනවා.
ඒ කියන්නෙ කොල්ලගේ ඇස් දෙකෙන් කඳුළු එනවා කියන එක නෙවෙයි.
උගේ හදවත ඇතුළින් ඌ අඬනවා.

මේ තමයි ඒ කතාව..
කොල්ලට අඬන්න තරම් හේතුවක් වුණු කතාව...
views422 Views
comment
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නව ක්‍රිකට් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ නෙදර්ලන්තය සමග පැවති පළමු එක්දින තරගයේදී කඩුලු 4කට ලකුණු 498ක් ලබා ගනිමින්.

ඒ එංගලන්ත කණ්ඩායම ම තබා තිබූ වාර්තාවක් යළි අලුත් කරමින්.
views253 Views
comment
සිනමාවේ කඩවසම් නළු රොෂාන් රණවන කියන්නේ තරුණියන්ගේ ආකර්ශනය අඩුවක් නැතුව ලබන කෙනෙක්. 
 
මේ වෙනකොට රොෂාන්, පුංචි පුතෙකුගේ තාත්තා කෙනෙක්. 
views1,881 Views
comment
ලංකාවට ඇවිත් ගියපු ගොඩක් උවදුර මැද, මේ පාර පොසොන් පෝ දවසේ දන්සල් ගොඩක් දැක බලාගන්න පුළුවන් වුණා. 
 
ඒ අතර, 'ටැබ්ලට්' ක්‍රමයට 'කොස් ' දුන්නු දන්සලක් ගැනත් තොරතුරු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. 
 
මේ තියෙන්නේ ඡායාරූප පෙළක්...
views538 Views
comment
බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනෙකු තරමක් විශාල ප්ලාස්ටික් කූඩයකට කිටි කිටියේ ඔබන දර්ශන සහිත ඡායාරූප පෙළක් අද සමාජ මාධ්‍ය ආක්‍රමණය කර තිබුණා.

සත්වවේදීයෙකු වන කසුන් දිල්රංගගේ ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරූප පෙළ පළ කරමින් එයට සටහනක් එක් කරමින්, ඔහු කියා තිබුණේ, "දෙහිවල සත්ව උද්‍යානයේ සැමන් පැක් කිරීම" යනුවෙන්.
views648 Views
comment
පසුගිය දවසක පැවැත්වුණු සිංහ - කැන්ගරු ක්‍රිකට් සටන බලන්න රටම දන්න කලා තරුත් එකතු වෙලා හිටියා.

ඒ අතර, සාරංග සහ දිනක්ෂි දෙන්නාත් විශේෂ යි.
views354 Views
comment
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල්ගත කර තිබෙනවා. 
 
ආරංචි මාර්ග පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇති බවයි. 
views244 Views
comment
ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වුණු සිංහ - කැන්ගරු සටනින් ජය කෙහෙළි නංවන්නට සිංහයින්ගේ පිළට හැකිවුණා. 
 
මේ නොසිතූ ජයග්‍රහණයත් සමඟ පිටියේ සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඔල්වරසන් නඟමින් හඬ දෙන හැටි ඔබත් රූපවාහිනි තිරයෙන් දකින්නට ඇති. 
views455 Views
comment
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා මුදුන්කොටුව කියන ප්‍රවීණ ගායන ශිල්පිනියගේ දියණිය.

එහෙම වුණත්,
තමන්ටම අනන්‍ය හඬකින් කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත ඇය 'ඝරසර්ප' වැනි විශිෂ්ට සිනමා කෘති තුළිනුත් දස්කම් දැක්වූවා.
views693 Views
comment
මහේෂි මධුශංඛා කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත, සිනමා තිරයෙනුත් ඔබ හමුවුනු ආදරණීය චරිතයක්. 
 
ඒ වගේම ක්ෂේත්‍රයේ නිහතමානී ම රංගන ශිල්පිනියක් විදිහටත් ගොඩක් දෙනෙක් ආදරය කරන මහේෂි පසුගිය දවසක ලස්සන ඡායාරූප පෙළක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. 
views369 Views
comment
ටෙලි තිරයේ අපමණක් චරිත මවමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්ත රංගන ශිල්පිනි සසන්ති ජයසේකරව ඔබට අමතක නැතුව ඇති.

පෞද්ගලික ජීවිතේ සිදුවූ යම් සිදුවීමක් නිසා විදෙස්ගත වන ඇය දැන් වාසය කරන්නේ එංගලන්තයේ යි.
views771 Views
comment
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රෙලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගය නිමාවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 26ක ජයග්‍රහණයක් අත්කර දෙමින්.

මේ තරගය අතරතුර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වුණා.
views530 Views
comment
[1]      «      2556   |   2557   |   2558      »      [5558]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top