Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජීවිතේ හුඟක් හීන අතෑර දාලා... ජීවිතේ ම එපා කියලා යන්න හදන මිනිස්සු...
ඔව්! එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා..

හීන කොයි තරමක් තිබුණත්... එකම එක හේතුවකට
සමහර මිනිස්සු ජීවිතෙන්ම යන්න දරුණු තීන්දු තීරණ ගන්නවා.
views969 Views
comment

දුම්රියට බිලි වූ තරුණයෙක් පිළිබඳව ඊයේ දින පුවතක් වාර්තා වුණා.
 
මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තැත් කළද එය සාර්ථක වී නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ.
 
ඒ අනුව මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ 23 හැවිරිදි වියෙහි පසුවූ දික්වැල්ල - වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්..
views339 Views
comment

සිය මවගේ සියවෙනි උපන්දිනය දා ඇයගෙන් ආශිර්වාද ලබාගත් බවට අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.
 
ඒ අනුව ඔහුගේ මව වන හීරාබෙන් මෝදි ඇයගේ සියවෙනි උපන්දිනය අද සමරනු ලබනවා.
views707 Views
comment
වැඩි හැඳින්වීම් අනවශ්‍ය ඉතාමත් ජනප්‍රිය යුවළක් තමයි සාරංග දිනක්ෂි කියන්නෙ.
 
රංගන ක්ෂේත්‍රයේ දිනාගෙන ඇති ජනප්‍රිය බවටත් වඩා සමාජ මාධ්‍යය ඔස්සේ මේ දෙදෙනා දිනාගෙන ඇති ජනප්‍රියත්වය අති මහත් කිව්වොත් නිවැරදියි.
 
චූටි දූවත් තුරුළු කරගෙන සමාජ මාධ්‍යට එන මේ දෙන්නට ඉතාමත් ඉහළ රසික ප්‍රතිචාරයක් ලැබෙන බවත් රහසක් නෙවෙයි.
views687 Views
comment
පුංචි තිරය හැඩ කරන නිළියන් අතර ගීතිකා රාජපක්ෂට ලැබෙන්නේ හරිම සුවිශේෂී තැනක්.
 
ඒකට එක හේතුවක් තමයි ඇය හරිම හුරුබුහුටි කවුරුත් ආදරේ කරන නව පරපුරේ රංගන ශිල්පිනියක් වීම.
views596 Views
comment
"චරිතයක් තෝරා ගන්නා විට අම්මගේ තාත්තගේ කැමැත්තත් බලලා තමයි චරිතය තෝර ගන්නේ. මගේ තනි කැමැත්ත විතරක් බලලා බැහැනේ. අම්මයි තාත්තයි කියන්නෙත් මගේ හොඳ ප්‍රේක්‍ෂකයෝ දෙදෙනෙක්...."
 
"ඔහු වැනි කෙනකු මගේ ජීවිතයට ලැබීම එක්තරා ආකාරයකට මට ලැබුණු භාග්‍යයක්..."
 
"තව වසර දෙකකින් වගේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා..."
views1,344 Views
comment
වර්තමානය වෙද්දි නිතරම අපේ ඇස ගැටෙන රංගන ශිල්පීන් අතර ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට හිමිවෙන්නෙ හරි සුවිශේෂී තැනක්.
 
ඔහුගේ ආකර්ෂණීය රූපය නිසාත්, ඔහුගේ දක්ෂතාවය නිසාත් ඉසුරු දිනාගෙන ඇති ජනප්‍රියත්වය අති මහත්.
 
විශේෂයෙන්ම තිරගත වුණු ගිනිමල් පොකුරු සිනමා සිත්තම හරහා ඔහුගේ මෙම ජනප්‍රිය බව තව තවත් වැඩි වුණා කීවොත් හරි.
views604 Views
comment
පසුගියදා මව විසින් කැළණිය - කදිරාන පාලමෙන් ගඟට දැමූ පස් හැවිරිදි දරුවාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
 
ඒ වෙන්නප්පුව - වෛක්කාල වෙරළට ගොඩ ගසා තිබියදියි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ එම සිරුර, පසුගිය 15 වනදා රාත්‍රියේ මව විසින් ගඟට දැමූ දරුවාගේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
views276 Views
comment
තෙල් පෝලිම්වල..
ගෑස් පෝලිම්වල....
මුල් ගැන්වුණු, හීන අතෑරුනු මිනිස්සු...

කන්න කොස් ගෙඩියක් තියා පොල් ගෙඩියක් හෝ ගන්න බැරිව හුළං බොන මිනිස්සු..
විශ්වාස කරන්න ඔබ මේක කියවන මොහොතෙත්, හෙට දවස ගැන අවිනිශ්චිත මිනිස්සු ඉන්නවා.
views444 Views
comment
තෙල් පෝලිම්වල සහ ගෑස් පෝලිම්වල සිදුවන අවාසනාවන්ත මරණ ගැන සංවේදී ප්‍රවෘත්ති කිහිපයක්ම අපිට පසුගිය දිනවල අහන්න දකින්න ලැබුණා.

බොහෝ වේලාවක් අව් රශ්මිය සමඟ ඔට්ටු වෙමින්, තෙල් පෝලිමේ සිටින පිරිස් ක්ලාන්ත ගතියෙන් ඇද වැටෙන අවස්ථා ද බොහෝ යි.
views290 Views
comment
පැය ගණනක් තෙල් පෝලිමේ සිටි තරුණියක්, හදිසියේ රෝගාතුර වූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

ඇය ක්ලාන්ත වූ මොහොතේ බොහෝ පිරිසක් ඇය වෙනුවෙන් පිහිටට පැමිණීමත් විශේෂයි.
views479 Views
comment
නයනතාරා නොහොත් දමිළ සිනමාවේ “ලේඩි සුපර්ස්ටාර්”ගේ විවාහ මංගල්‍යය පසුගිය දවසක පැවැත්වුණා ඔබට අමතක නැතුව ඇති.

නයනතාරා විවාහ වෙන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂක විග්නේෂ් සමඟ යි.

ඇගේ මේ විවාහයට ලෝකෙම දන්න ජනප්‍රිය නළු නිළියන් රැසක් ඇවිත් හිටියා. (ෂාරුක් ඛාන් සහ රජිනි ඛාන් ඒ අතරින් විශේෂ යි.)
views411 Views
comment
ත්‍රී රෝද රියක් අසළ නර්තනයේ යෙදෙන පුද්ගලයෙකුගේ ඉපැරණි වීඩියෝවක් නැවත වතාවක් සමාජ මාධ්‍ය ආක්‍රමණය කරන්නට සමත්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න...
views739 Views
comment
"මිනිහෙක් එක්ක ඉන්න බැරි නම් ඒ ගෑනි එන්නෙ නැතුව ඉන්න ඕනේ.."
"ඇයි එන්නේ..? ජීවිත කාලෙම ඉන්නනේ.."
"මොකටද බොරු හේතු කියන්නේ..? ඇත්ත කියන්න පුළුවන්නේ.."
"ඇයි හංඟන්නේ... අපිටත් හැඟීම් කියලා ජාතියක් තියෙනවනේ සර්.."

කූරූ අස්සේ අත් මිට ගුලිකරගත්ත කොල්ලෙක් අඬනවා.
ඒ කියන්නෙ කොල්ලගේ ඇස් දෙකෙන් කඳුළු එනවා කියන එක නෙවෙයි.
උගේ හදවත ඇතුළින් ඌ අඬනවා.

මේ තමයි ඒ කතාව..
කොල්ලට අඬන්න තරම් හේතුවක් වුණු කතාව...
views422 Views
comment
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නව ක්‍රිකට් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ නෙදර්ලන්තය සමග පැවති පළමු එක්දින තරගයේදී කඩුලු 4කට ලකුණු 498ක් ලබා ගනිමින්.

ඒ එංගලන්ත කණ්ඩායම ම තබා තිබූ වාර්තාවක් යළි අලුත් කරමින්.
views253 Views
comment
[1]      «      2555   |   2556   |   2557      »      [5558]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top