Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු ෆොටෝ ශූට් එකක් දකින්න ලැබුණා.
 
යුවලක් අතරට ආව ගෑස් සිලින්ඩරයක් තමයි මේ.
views682 Views
comment

ඩිෂ්නි රාජපක්ෂ කියන්නෙ කාගෙත් ආකර්ෂණයට ලක්ව ඇති ඉතාමත් ජනප්‍රිය තාරකාවක්.
 
ඒ වගේම තමයි ඇය ඉතාමත් දක්ෂ තරුවක්.
views567 Views
comment

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් සමඟ විවාහ වෙලා ඉන්න, සුරූපී නිළි විනූ සිරිවර්ධන ව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 
 
ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍යටත් අපූරූ ඡායාරූප එහෙම එකතු කරනවා. 
 
මේ තියෙන්නෙ ඇය මෑතක පළ කරපු ඡායාරූප පෙළක්...
views373 Views
comment
"ගොඩ දෙනෙක්ට මේ වෙලාවෙ තියෙන ප්‍රශ්න ගැටලු ඒ විදිහටම මටත් තියෙනවා. 
එකම දේ මම මට පුලුවන් විදිහට අමාරු අයට support එකක් දෙන ගමන් මගේ ජීවිතේ විදිනවා..."
 
සචිත් පීරිස් කියන්නෙ ඉතාමත් ජනප්‍රිය ගායන තරුවක්.
 
ඔහු කලක් රෝගාතුරවයි හිටියෙ. දැන් ආයෙම අපිට ඔහුව නිර්මාණ කටයුතු එක්ක දකින්න පුළුවන්..
views690 Views
comment
අම්මලා, තාත්තලා, දුවා දරුවන් පමණක් නොව ජීවිතයේ සැඳෑ නිදහස අහිමි වූ ආච්චිලා සීයලාද තරගයට මෙන් දුක් විඳින අවාසනාවන්ත තත්ත්වයකට රට පත් කර තිබේ.

ගෑස් ටික, භූමිතෙල් ටික, දරුවන්ට කිරිපිටි ටිකක් ගන්නට අම්මලා මහමඟ විඳින වේදනාව හැම පැත්තකින්ම පෙනේ.
 
ත්‍රීවීලරයට, වාහනයට, මෝටර් සයිකලයට පෙට්රල් _ ඩීසල් ටිකක් ලබා ගන්නට ඉන්ධන පිරවුම්හල්වල කිලෝමීටර් ගණන් දිගට පෝලිම් ගැසී සුසුම්ලන තාත්තලා, තරුණයන් පමණක් නොව කාන්තාවන්ද විඳින දුක සුළු පටු නැත.
views471 Views
comment
දිල්හානි අශෝකමාලා කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ලබන රංගන ශිල්පිනියක්.

ඇගේ විශිෂ්ට රංගනයන් ඇතුළත්, 'ජංගි හොරා' චිත්‍රපටයත් බොහෝ ආන්දෝලනයට හා කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති.
views833 Views
comment
මුතු තරංගා කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට බොහෝම ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් වැරදි නැහැ.

ඇය මේ වෙද්දි පුංචි පැටියෙක්ගේ අම්මා කෙනෙක්.

හැබැයි තවමත් ඇයත් සැමියාත් විවාහ වුණාට, විවාහ උත්සවයක් එහෙම අරගෙන නැල්ලූ.
views332 Views
comment
"පරිප්පු 680යි හාල් 260යි. මෙහෙම කාලෙක සාර්ථකව මේ වගේ වැඩක් කරන්න ලැබුණු එකම මට ඇති නිහතමානීව සතුටක් ලබන්න.."
 
"එතකොට පොහොසතුන් විසින් පොහොසතුන්ට දුන්නු දන්සලක් කියලත් කියලා තිබුණා..."
 
"අපි දන්න දන්සල්වල වෙන්නෙ පෝලිම් දිගු වෙලා කෑම මදිවීම. 
හැබැයි අපිට වුණේ අවසානයේ ඉතුරු කෑම පාර්සල් කොටුවට අරන් ගිහින් ආයෙම බෙදලා දෙන්න..."
views438 Views
comment
හර්ෂණ බෙත්මගේ කියන්නෙ රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත, ජනප්‍රිය චරිතයක්. 
 
ජනප්‍රිය නිළි වොල්ගාගෙන් දික්කසාද වුණු ඔහු, පසුව තවත් සුරූපිනියක් සමඟ යුග දිවි ඇරඹුවා. 
views854 Views
comment
ජීවිතේ හුඟක් හීන අතෑර දාලා... ජීවිතේ ම එපා කියලා යන්න හදන මිනිස්සු...
ඔව්! එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා..

හීන කොයි තරමක් තිබුණත්... එකම එක හේතුවකට
සමහර මිනිස්සු ජීවිතෙන්ම යන්න දරුණු තීන්දු තීරණ ගන්නවා.
views969 Views
comment
දුම්රියට බිලි වූ තරුණයෙක් පිළිබඳව ඊයේ දින පුවතක් වාර්තා වුණා.
 
මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තැත් කළද එය සාර්ථක වී නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ.
 
ඒ අනුව මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ 23 හැවිරිදි වියෙහි පසුවූ දික්වැල්ල - වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්..
views339 Views
comment
සිය මවගේ සියවෙනි උපන්දිනය දා ඇයගෙන් ආශිර්වාද ලබාගත් බවට අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.
 
ඒ අනුව ඔහුගේ මව වන හීරාබෙන් මෝදි ඇයගේ සියවෙනි උපන්දිනය අද සමරනු ලබනවා.
views707 Views
comment
වැඩි හැඳින්වීම් අනවශ්‍ය ඉතාමත් ජනප්‍රිය යුවළක් තමයි සාරංග දිනක්ෂි කියන්නෙ.
 
රංගන ක්ෂේත්‍රයේ දිනාගෙන ඇති ජනප්‍රිය බවටත් වඩා සමාජ මාධ්‍යය ඔස්සේ මේ දෙදෙනා දිනාගෙන ඇති ජනප්‍රියත්වය අති මහත් කිව්වොත් නිවැරදියි.
 
චූටි දූවත් තුරුළු කරගෙන සමාජ මාධ්‍යට එන මේ දෙන්නට ඉතාමත් ඉහළ රසික ප්‍රතිචාරයක් ලැබෙන බවත් රහසක් නෙවෙයි.
views687 Views
comment
පුංචි තිරය හැඩ කරන නිළියන් අතර ගීතිකා රාජපක්ෂට ලැබෙන්නේ හරිම සුවිශේෂී තැනක්.
 
ඒකට එක හේතුවක් තමයි ඇය හරිම හුරුබුහුටි කවුරුත් ආදරේ කරන නව පරපුරේ රංගන ශිල්පිනියක් වීම.
views596 Views
comment
"චරිතයක් තෝරා ගන්නා විට අම්මගේ තාත්තගේ කැමැත්තත් බලලා තමයි චරිතය තෝර ගන්නේ. මගේ තනි කැමැත්ත විතරක් බලලා බැහැනේ. අම්මයි තාත්තයි කියන්නෙත් මගේ හොඳ ප්‍රේක්‍ෂකයෝ දෙදෙනෙක්...."
 
"ඔහු වැනි කෙනකු මගේ ජීවිතයට ලැබීම එක්තරා ආකාරයකට මට ලැබුණු භාග්‍යයක්..."
 
"තව වසර දෙකකින් වගේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා..."
views1,344 Views
comment
[1]      «      2554   |   2555   |   2556      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top