Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වනිඳු හසරංග කියන්නේ පසුගිය වකවානුවේදී ලංකාවේ පමණක් නොව ලෝකයේම ක්‍රිකට්ලෝලීන් අතර කතාබහට ලක්වුණු ක්‍රිකට් තරුවක්. පසුගියදා පැවැති තරගයේදී වනිඳු ගැන අහන්න ලැබුණේ ඒ තරම් හොඳ ආරංචියක් නෙමෙයි. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී ඉකිලි ප්‍රදේශයේ මස් පිඩුවල ආබාධයකට ලක්වූ වනිඳු හසරංග මේ වනවිට කණ්ඩායමේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා.
views336 Views
comment

සෝනම් කපූර් කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය සුපිරි තාරකාවක්. රංගන ශිල්පී අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් ජනප්‍රියත්වය සහ දක්ෂතාව එක ලෙස පවතින බොලිවුඩ් තාරකාවක් ලෙස සෝනම් කපූර් ප්‍රසිද්ධයි.

views469 Views
comment

ද්‍රවිඩ සිනමාවට ආදරේ කරන අයට තලපති විජෙයිව අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

මේ සුපිරි නළුවා ද්‍රවිඩ සිනමාවේ වැඩිම මුදලක් අය කරන නළුවා විදිහටයි පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය හඳුන්වා දුන්නේ.
views455 Views
comment
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අද උදෑසන පාපැදියකින් ඇද වැටී අනතුරකට ලක්ව තිබෙනවා.

ඩෙලවෙයාර් ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ නිවස අසල පාපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙම අනතුරින් ජනාධිපතිවරයාට හානියක් සිදුවී නැහැ.
views597 Views
comment
ඉන්ධන මිල සහ ඇසුරුම් මිල ඉහළ ගොස් ඇතත් හෙට සිට රජයේ පාලන මිලට සහල් අලෙවි කරන බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම අර්බුදකාරී අවස්ථාවේ ජනතාවට සහන මිලට සහල් ලබාදෙන ලෙස සෙසු සහල් ව්‍යාපාරිකයින්ගෙන් ද ඉල්ලා සිටින බවයි.
views633 Views
comment
කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය මාතර දුම්රිය ස්ථානයේ නතර කර යළි බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට ගොඩවීමට ගිය තරුණයෙකු දුම්රිය මාර්ගයට ඇද වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම දුම්රිය මාතර දුම්රිය ස්ථානයේ නතර කර තිබියදී යළි බෙලිඅත්ත බලා ධාවනයට සූදානම් වූ අවස්ථාවේ මෙම තරුණයා ඊට ගොඩවීමට උත්සාහ කිරීමේදි දුම්රිය මාර්ගයට ඇද වැටී තිබෙනවා.
views704 Views
comment
පුත්තලම ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් පහරදෙන ආකාරය කැමරාවක සටහන්ව තිබුණා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු පවසන්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපලානඥයෙකුගේ වැඩිමහල් සහෝදරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි.
views626 Views
comment
බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන බෙදීමේ කටයුතු කපුටෙක් හේතුවෙන් නතර කිරීමට සිදුවූ සිදුවීමක් වාර්තා වනවා.

ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක කපුටෙක් ගැටී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිබලය ඇනහිට ඉන්ධන බෙදීමේ කටයුතු නතරවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
views610 Views
comment
කෙල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම දවස් එනවා, ඒ ඇවිත් කෙල්ලෝ ඒ දවස් විඳින්න ගන්නවා.
අමාරුවෙන් හරි හුස්ම ගන්නවා. උන් මේ ලෝකේ ලස්සනම කොල්ලා වෙන්නැති කියලා හිතාගෙන ඒ ඇවිත් යන ආගන්තුකයෙකුට ජීවිතේම තෑගි දෙනවා.

"ඔයා ගන්න.. මම දැන් ඔයාගේ" කියලා සින්නක්කරේටම ලියනවා.
අයිතිවාසිකම් කියන් එන හැමෝම අභිබවා අර 'උත්තමයා' ඒ කෙල්ලගේ අයිතිකාරයා වෙනවා.

ඒත්...
දවසක ඒ කෙල්ලම රිද්ද ගන්නවා.
එක්කෝ බේත් පෙති ගොඩකින්, නැත්තම් වස කුප්පියකින්, ශරීරයට දැඩි වේදනාවක් දීලා
ඒ කෙනා මේ ලෝකෙන් යන්න යනවා.
views421 Views
comment
රූපවාහිනි වෙළඳ දැන්වීම් තුළින් වගේම, පුංචි තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු සඳනි පතිරණගේ ව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ.

කාලයක් පෙනෙන්න නොහිටියා වුණත් සමාජ මාධ්‍ය තුළ නම් ඇය සක්‍රීය චරිතයක්.
views534 Views
comment
ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 3ක බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. 
 
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසිනුයි මෙම තීරණ ගෙන ඇත්තේ. 
views278 Views
comment
ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවය කෙරෙන "ජැෆ්නා නයිට් එක්ස්ප්‍රස්" දුම්රිය ඊයේ (17) සිට ගමන් ආරම්භ කළා.
 
එම දුම්රිය නතර කරනු ලබන්නේ දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කොළඹ කොටුව, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චි, යාපනය, කොන්ඩාවිල්, චුන්නාගම් සහ කන්කසන්තුරේ යන දුම්රිය ස්ථානවල පමණයි.
 
දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන්නේ රාත්‍රී 10.30ට වන අතර ගම්පහ දුම්රිය ස්ථානයට රාත්‍රී 11.04ට ළඟාවනවා..
views577 Views
comment
නිරූපණ ශිල්පිනියක් වගේම, රංගන ශිල්පිනියක් විදිහටත් බොහෝම ජනප්‍රිය උදාරි කෞෂල්‍යා කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන කෙනෙක්.

උදාරිගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.
views281 Views
comment
දිනේෂ් ගමගේ කියන්නේ තාරුණ්‍යයේ හිත ගත්ත තරුණ ගායකයෙක්. තම රසා, වෙරළු මල් වගේ අතිශය ජනප්‍රිය ගීත ගායනා කරන ඔහු දක්ශ සංගීත නිර්මාපකයෙක්. 
 
ජනප්‍රිය ගීත රැසකම සංගීත නිර්මාණය කළ ඔහු ගැන මේ දිනවල කතාබහක් ඇති වෙලා. ඒ කලා පරපුරක නියෝජනයක් වූ ශනුද්‍රිගේ පෙම්වතා ඔහු කියලා.

කොහොම වුණත් දිනේෂ් මේ ගැන සතිඅන්ත පුවත්පතක් සමඟ හෙළිදරව්වක් කර තිබෙනවා.
views846 Views
comment
[1]      «      2553   |   2554   |   2555      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top