Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගංගුබායි කතියාවාඩි කියන්නේ 2022 පෙබරවාරි 25 ඉන්දියාවේ තිරගත වුණු හින්දි චිත්‍රපටය. සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ බොලිවුඩ් නිළි ආලියා බාර්ට් සහ බොලිවුඩයේ සුපිරි ප්‍රවීණ ශිල්පීයෙක් වන අජේ දේව්ගන්. මේ චිත්‍රපටය පිළිබඳ තැබූ සටහනකි.

views1,273 Views
comment

ලංකාවේ නීතිඥයෙකුගේ සමරිසි විවාහයක් පිළිබඳව තොරතුරු මේ මොහොතේ බුකිය කළඹමින් හුවමාරු වෙමින් පවතිනවා.

එම විවාහය ගැන බුකියෙන් අපට හමුවූ සටහනක් තමයි මේ..
views1,076 Views
comment

"අම්මේ මන් පසු තැවෙන , හෙලන කදුලක් ගානේ මෙවැනි තත්වයක් උරුම කරපු උන්ට සාප කරනවා
අම්මා කෙනෙක් නැති අඩුව කිසිම විදියකින් පුරවන්න බැහැ...."
 
ඉන්ධන ගැන ඇහෙන කතා කොහෙත්ම සුබ ඒවා නම් නෙවෙයි.
 
ඇතැම් කතා සහ සිදුවීම් අහන්නත් දකින්නත් තරම් නොහිතෙන ඉතාමත් දුක්බර කතා..
views247 Views
comment
ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල අද දින (19) සිය දිවිසැරිය නිමා කළාය.

views2,055 Views
comment
රොෂාන්ගේ ආදරණීය කැදැල්ල ගැනයි මේ සටහන.
 
මේ ආදරණීය මුහුණු තුන නම් සමාජ මාධ්‍යයේ එහෙ මෙහෙ යන අපිට අලුත් දෙයක් නෙවෙයි. මොකද රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මා නිතරම වගේ තුන්දෙනා එක්ක හරි ආදරෙන් ගෙවෙන මොහොතවල් ගැන රූ සටහන් සමාජ මාධ්‍යයට එකතු කරන නිසා..
views357 Views
comment
"ජීවිතේ හය හතර දන්නා දවසේ පටන් "..ගැහැණු දරුවෙක් වුනත්, පිරිමි දරුවෙක් තරමටම ශක්තිමත් ව ජීවිතයට මුහුණ දිය යුතුයැයි .." කියන පාඩම දවසින් දවස ඉගැන්වූයේ ඔබයි. මගේ ආත්ම විශ්වාසය දවසින් දවස ඉහල නැංවූයේ ඔබ ඒ සියලු ජීවිත පාඩම් උදාහරණ, ක්‍රමවේද සහිතව කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව ප්‍රායෝගිකව ම ඉගැන්වූ නිසයි...."
 
අද පියවරුන්ගේ දවස.
 
ඉතින් ඒ වෙනුවෙන් හැමෝම වගේ විවිධ සටහන් තබා තියෙන අයුරු දක්නට ලැබුණා..
views447 Views
comment
තාක්ෂණය කොතරම් දියුණු වුවත් සාමාන්‍ය ජනතාව මිථ්‍යාවන්ට නැඹුරු වීම එක්තරා පුදුම සහගත ක්‍රියාවලියක් බවට හැඳින්වුවහොත් වැරැදි නැහැ කියලයි මගේ අදහස. උදාහරණයක් ලෙස ගතහොත් බොහෝ ආගම්වල සාහිත්‍යමය වටිනාකමක් පමණක් ඇති සමහරක් කරුණුවලින් කොටස් පවා සත්‍ය ලෙස පිළිගැනීම ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඒ අතරින් මෙවර අපි අවධානයක් යොමු කරන්නේ සිහින පලාපල ඔස්සේ මිනිසුන් විශ්වාස කරන හෝ ඇදහීමට ලක් කරන කරණු පිළිබඳවයි. මේ සඳහා අදහස් දැක්වීමට අප සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර මහතා සම්බන්ධ කර ගනු ලැබුවා.

views795 Views
comment
"ළමයින්ගේ ඉගෙනීම කඩාකප්පල් වෙලා, හාල් කිලෝ එකට , පාන් රාත්තලට පෝලිම්වල ඉන්න වෙනකොට, උන් ඉගෙන ගන්නෙ 
මිනිමලිස්ට් ලයිෆ් ස්ටයිල් එකක් නෙවෙයි..."
 
දිනක්ෂි විසින් උපුටාගත් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.
 
ඊට ලැබී තිබුණු ප්‍රතිචාරත් හරි ඉහළයි.
 
හැබැයි ඉතින් කවදත් වගේ ඒ අතර සෘණාත්මක ප්‍රතිචාරත් පිරිලා තියෙනවා දකින්න පුළුවන්..
views418 Views
comment
රට තුළ පවත්නා ප්‍රවාහන අර්බුදය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ සේවාවන් බිඳවැටීමේ අවදානමක් මතුව තියෙනවා.

views517 Views
comment
බොලිවුඩයේ දිදුලන සරාගී තරුවක් වන කත්‍රිනා කායිෆ් නොදන්නා කෙනෙක් නොමැති තරම්. කත්‍රිනා ගැන විවිධ ආරංචි සැරිසරන අතර අපිට ඇය ගැන ඔබ නොදන්නා ආරංචියක් දැනගන්නට ලැබුණා.

views539 Views
comment
"ගීතයත් අතරමඟ නිසා මම එතැන ඉඳලම හෙමින් සැරේ ගීතය ගායනා කළා. 
අන්තිමේදී බොහොම අමාරුවෙන් තමයි කකුල ගලවා ගත්තේ..."
 
ප්‍රසංග වේදිකාව කියන්නෙ අමතක නොවන ගොඩක් දේවල් වෙන තැනක්නෙ.
 
ඉතින් මේ කියන්න යන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පිනී අමිලා නදීශානිට ප්‍රසංග වේදිකාවේදී එලෙස මුහුණාපාන්නට වුණුඇබැද්දියක් ගැනයි..
views292 Views
comment
සුපේෂල ශික්ෂාකාමී පැවිදි දිවියට පිවිසීමට පෙර උන්වහන්සේගේ ගිහි නම එච්. ආර්. සම්පත් ගුණරත්නය. ඇවතුමෙන් පැවතුමෙන් මෙන්ම රූප සම්පත්තියෙන් පොහොසත් ඔහු කඩවසම් තරුණයෙක් ද විය. 
 
අධ්‍යාපනය මෙන්ම නර්තනය රංගනය ආදියෙහි ඉහළ සමත්කම් දක්වන ලද සම්පත් සිය පවුලේ සාමාජිකයන්ට පමණක් නොව ඥාති හිතවතුන්, ප්‍රදේශවාසීන්ගේ ආදරය දිනාගත් අයෙක් පමණක් නෙව තම උපන් ගමට රාජ්‍ය සම්මානයක් දිනාදුන් තරුණයෙක් ද වූවේය. 
 
රාජ්‍ය සම්මානයෙන් ඔහු විශිෂ්ටත්වයට පත් වන්නේ 2016 වසර පැවති රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයේ හිමිකරුවා බවට පත් වෙමිනි
 
views393 Views
comment
පසුගියදා පැවැති ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් ක්‍රීඩකයෙක් එකතු වුණා. ඔහු දුනිත් වෙල්ලාලගේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා දැක්වූ දුනිත් වෙල්ලාලගේව කණ්ඩායමට කැඳවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කරලා තිබුණා.

views1,372 Views
comment
ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් දැනගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දෙන ලද වෙබ් අඩවිය අක්‍රිය කර තිබෙනවා.
 
එම අඩවියට පිවිසීමේදී සඳහන් කර ඇති පණිවිඩය දැක්වෙන්නේ අධිකාරියෙන් ලද උපදෙස් මත තාවකාලිකව වසා දමා ඇති බවයි.
views256 Views
comment
තෙල් අර්බුදය සහ ආහාර අර්බුදය නිසා නැවතත් මහ ජනතාව අරගලය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. තැනින් තැන කුඩා උද්ඝෝෂණ සහ විරෝධතා දැන් නැවතත් පවත්වනවා. මේ අතර ගෝඨාගෝගමටත් දැන් ටික ටික සෙනඟ පිරෙන්න පටන් අරගෙන තියෙනවා.

views294 Views
comment
[1]      «      2552   |   2553   |   2554      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top