Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



යොවුන් ආදරය නිසා සිදුවූ අකල් මරණවල අඩුවක් පෙනෙන්නට නැත. සියදිවි හානිකර ගන්නා තරුණ තරුණියන්ද බොහෝය.
 
පුතුගේ හෝ දියණියගේ මෙවන් අකල් මරණ නිසා තවමත් හඬා වැළපෙන මවුපියන් සංඛ්‍යාවද සුළු පටු නැත.
 
දහදුක් විඳ ඇති දැඩි කොට සිප්සතර කියාදී කරදඬු උස්මහත් වූ පසු රටේ හොඳ පුරවැසියකු කිරීමට පෙරුම් පුරන මවුවරුන් අකාලයේ වියෝවූ මෙවන් දරුවන් ගැන සිතමින් හෙළන කඳුළු තවමත් වියැළී ගොස් නැත.
views597 Views
comment

ටීනා කියන්නෙ ඉතාමත් ජනප්‍රිය ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්.
 
ඒ විතරක් නෙවෙයි ඇය දක්ෂ රංගන ශිල්පිනියක්ද වෙනවා..
views847 Views
comment

නිරූපණ ශිල්පිනියක් ලෙස බොහෝම ජනප්‍රිය නර්මදා යාපා කියන්නේ දරු පැටවුන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

කොහොම වුණත් ඇගේ එක් පුතෙක් අසනීප තත්ත්වයෙන් පසුවන බව කියමින් ඇය මීට මොහොතකට පෙර සමාජ මාධ්‍යයේ ඡායාරූපයක් පළ කර තිබුණා.
views628 Views
comment
"මගේ පුංචිම කාලේ ඉදලා අපේ පවුලේ, මේ වෙනකොට මගේ බිමල්ගේයි, මවක් හා සමාන කෙනෙක් ඔයා..."
 
ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල අද දින සිය ජීවන චාරිකාව නිමාකළා. 
 
ඇය මියැදෙන විට ඇය 74 වැනි වියෙහි පසුවූවා..
views586 Views
comment
කාලෙන් කාලෙට එක එක රැලි එනවා. ආහාර පානවලටත් ඒ වගේ රැලි එනවා. සාමාන්‍යයෙන් මේ රැලි ජනප්‍රිය වෙන්නේ සමාජ මාධ්‍යවල. සමාජ මාධ්‍යවල තමන් කනබොන කෑම බීමවල ඡායාරූප පළ කරන්න සමහරු කොහොමත් කැමතියි.

views1,822 Views
comment
චිත්‍රපට නිළියකට අත්‍යවශ්‍යම දේ මොකද්ද ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද ?

ඔව්... ඒ තමයි ඇගේ රූපය.. (වි‍ශේෂයෙන්ම ඇගේ මුහුණ.)

ඒ විදිහට තමන්ට වටිනාම කියන රූපය අහිමි කරගත්ත සුරූපි නිළියක් ගැන සෝචනිය පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
views394 Views
comment
රටේ පවතින තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
 
පවතින ක්‍රමයට විරුද්ධව තවමත් අරගලය ක්‍රියාත්මකයි..
views242 Views
comment
පූජා ගෞතමී උමාශංකර් එහෙම නැත්නම් පූජා උමාශංකර් කියන නම ඇසුණු සැණින් ඔබට ඇගේ සුරූපී රුව මතක් වෙනවා ඇති. ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියක් වන ඇය දෙමළ සහ සිංහල, තෙලිඟු, මලයාලම් සහ අමටුර් සිනමාවන් නියෝජනය කරන රංගන ශිල්පිනියක්.


views913 Views
comment
පුංචි තිරයේ අහිංසකාවියක් විදිහට බොහෝ දෙනෙක් දැන අඳුනන හිමාලි සයුරංගි, මේ දිනවල 'දිවිතුරා' ටෙලි නාට්‍යයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා.

සමාජ මාධ්‍ය තුළ විවිධ පළ කිරීම් කරන ඇය පසුගිය දවසක අපූරූ ඡායාරූපයක් මුහුණු පොතට එක් කරගෙන තිබුණා.
views956 Views
comment
බටහිර ප්‍රතිකාර ක්‍රමයක් වන භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයක්. අපේ රටේ මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ජනතාවට එතරම් අවබෝධයක් නැහැ. විශේෂයෙන් රෝගියකුගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව යම් දෙයක් හිරවීම නිසා නැති නම් වෙනත් රෝගි තත්ත්වයක් නිසා හුස්ම ගැනීමට බාධාවක් ඇති වුවහොත් ඒ බාධාව ඉවත් කිරීමටයි හෘදය හා උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය යෙදා ගන්නේ.

views378 Views
comment
කලා ලෝකේ නිරන්තරයෙන් පුවත් මවන යුවලක් විදිහට සාරංග - දිනක්ෂි යුවල ජනප්‍රියයි. ගායන ශිල්පී නාරද දිසාසේකරගේ සහ ගුවන්විදුලි නිවේදිකා තිලකා රණසිංහගේ පුතා වන සාරංගත් සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වෙන දිනක්ෂිත් විවාහ වුණේ 2020 වසරේදී. පසුගිය වසරේදී ඔවුන්ගේ කැදැල්ලට පුංචි සිඟිත්තියක් පැමිණියා.

views1,194 Views
comment
සමනළි ෆොන්සේකා කියන්නේ ආන්දෝලනාත්මක චරිත නිරූපණය නිසාම කතාබහට ලක්වුණු රංගන ශිල්පිනියක්.

'ආකාස කුසුම්', 'ඇවිලෙන සුළුයි' වැනි චිත්‍රපටවල ඇය ඉදිරිපත් කළ දර්ශන බොහෝ පිරිසකගේ අවධානයට ලක්වුණා.
views529 Views
comment
චාමර වීරසිංහ කියන්නේ ලොකු කුඩා වයස් බේදයකින් තොරව හැමෝම ආදරය කරන කලා ලොවේ ආදරණීය නිහතමානී ගායකයෙක්. දෙදාහා දශකයේ මුල්භාගයේ ඉතා ජනප්‍රිය ගායකයෙක් වුණු චාමර වීරසිංහ එතැන් සිට තවමත් වසර ගණනක් ප්‍රේක්ෂකයන්ගේ හිත් හොරකම් කර ඇත්තේ ඔහුගේ නිර්මාණවල තියෙන හැඟීම නිසාමයි. ඔහුගේ එකම ගීතය ආයෙ ආයෙත් අහන ප්‍රේක්ෂකාගාරයක් ඔහු වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා.

views629 Views
comment
"මං ආඩම්බර වෙන්නන් ඔයා වගේ හොද මනුස්සයෙක් මගේ තාත්තා වෙච්ච එකට... 
බොහෝම ස්තුතී තාත්තේ! "
 
සෙනාලි ෆොන්සේකා කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
 
අදට යෙදෙන පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඇය හරිම ආදරණීය ඒ වගේම සංවේදී සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
views470 Views
comment
සමීර වීරවර්ණ කියන නම නම් ඔබට ඒ තරම් හුරුපුරුදු නැතුව ඇති.

හැබැයි 'මට ඔයා මගේ පණ වගේ' කියන ගීතය ඔබට මතක ඇති. එදා හැමෝම ආදරයෙන් වැළඳගත්ත මේ ගීතය ගයන්නත් සමීරත් එකතු වුණා.

අනතුරුව සමීර ක්ෂේත්‍රයෙන් අතුරුදහන් වෙන්නෙ නොහිතපු විදිහට.
views1,108 Views
comment
[1]      «      2551   |   2552   |   2553      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top