Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ දිනවල පවතින අර්බුදයන් හමුවේ මිනිසුන්ගේ මානසික පීඩාකාරී බව වැඩි නිසාම වෙන,මාර්ග අනතුරුත් වැඩි වෙලා තියෙනවා. ඊයේ මාලඹේ ප්‍රදේශයෙන් සහ නොරොච්චෝලේ ප්‍රදේශයෙන් එවැනි දරුණු, පුද්ගල ජීවිත දෙකක් අහිමි වුණු මාර්ග අනතුරු දෙකක් වාර්ථා වෙනවා.

views708 Views
comment

පවතින ඉන්ධන අර්බුදය හැම ක්ෂේත්‍රයකම වැඩ කටයුතු අඩාල කරන්න බලපානවා වගේම පෞද්ගලික ජීවිතයේ යම් යම් විශේෂ අවස්ථා අඩාල වෙන්න ඉන්ධන අර්බුදය හේතුවක් වෙලා ඉවරයි. මේ නිසා පෞද්ගලික ජීවිතයේ යම් යම් විශේෂ අවස්ථාවන්වලදී දෙන තෑගි බෝගත් ඉන්ධන හා සම්බන්ධ කරලයි මේ දිනවල දෙන්න වෙලා තියෙන්නේ. එවැනි අපූරු පුවතක් අපිට යාපනය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

views598 Views
comment

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ ජාලාවල කා අතරත් කතාබහට ලක්වෙන තරුවක්. දිනක්ෂි දැන් සිඟිති දියණියකගේ මවක්. දියණියගේ වැඩ කටයුතු ගෙදර දොරේ වැඩ කටයුතු සියල්ල එක්ක දිනක්ෂි පසුගිය දිනවල පැවැති ක්‍රිකට් තරග බලන්න ගිහින් තිබුණා.

views568 Views
comment
ඊයේ සන්ධ්‍යා යාමය ක්‍රිකට්ලෝලීන්ගේ උද්‍යෝගය, ප්‍රීතිය, උද්දාමය වැඩි වුණු හවසක් කියලා කියන්න පුළුවන්. ඊයේ (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු හයකින් ජයගත් ශ්‍රී ලංකාව නව වාර්තා කිහිපයක් පිහිටුවා තිබෙනවා.

views382 Views
comment
ඊයේ දිනය පියවරුන්ට විශේෂයි. ඊයේ ලෝක පියවරුන්ගේ දිනය. පියවරුන්ගේ දිනයට හැමෝම වගේ තම තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පියවරුන් සමඟ ගත් ඡායාරූප පළ කරමින් තමන්ගේ පියාට සුබපතලා තිබුණා.

views737 Views
comment
මේ දිනවල පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාවට ඇත්තේ ඒ තරම් හොඳ ආකල්පයක් නෙමෙයි. ඒකට හේතුව පසුගිය දිනවලදී තෙල් පෝලිම්වලදී මිනිසුන්ට දුන් ගුටි බැට නිසාවෙන්. එහෙත් පසුගියදා එම අයහපත් ආකල්පය වෙනස් කරන සද්ක්‍රියාවක් කරන්න පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමත් වෙලා තියෙනවා.

views490 Views
comment
පෞද්ගලික අංශ සේවකයන්ට නිවසේ සිට රාජකාරියේ නිරත වීමට හැකි ක්‍රමයක් සකස් කරන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

රාජ්‍ය අංශ සේවකයන්ට නිවසේ සිට සේවය කළ හැකි ආකාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වා දුන්නේ.
views289 Views
comment
මලයාලම් චිත්‍රපටවලට ආදරය කරන කවුරුත් දන්න චරිතයක් තමයි සායි පල්ලවී කියන්නේ.
 
“පිම්පල් කෙල්ල” විදිහටත් දැන අඳුනන මේ සුරූපිනියට පිරිසකගෙන් විරෝධයක් මතුව ඇති බවට ඉන්දීය මාධ්‍ය පුවතක් වාර්තා කරනවා.
 
ඒ ඇය සිදුකළ යම් ප්‍රකාශයක් (ඇය මේ ප්‍රකාශය කරන්නේ සම්මුඛ සාකච්ඡාවකදී) “ආගමික අපහාසයක්” යැයි කියමින් පිරිසක් ඇයට විරුද්ධව පොලිස් පැමිණිල්ලක් ද කර ඇති බව සඳහන්.
views519 Views
comment
මේ ලෝකේ පුදුමාකාර ආසාවල් තියෙන මිනිස්සු ඉන්නවා.
එතනින් සමහර මිනිස්සු ඉන්නවා, තමන්ගේ වාසනාවට ලැබුණු රූපේ ප්‍රයෝජනයට ගන්න බලාගෙන ඉන්න. ‍
ඒ රූපෙන් මිනිස්සුන්ව පිනවන්න, මිනිස්සුන්ගේ හදවත් හොරා ගන්න බලාපොරොත්තුවෙන්.
 
ඒත් කිසියම් හෝ මොහොතක ඒ බලාපොරොත්තු සුන්වෙනවා.
 
මේ තියෙන්නෙත් හීන නැති කරගත්ත කෙල්ලෙක්ගේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.
views355 Views
comment
අංජුලා රාජපක්ෂ කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු ආදරණීය නිළියක්. 
 
පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක් වුණු අංජුලා සමාජ මාධ්‍ය තුළත් ඉදහිට විවිධ පළ කිරීම් කරනවා. 
views817 Views
comment
ගයාන් - චතුරිකා කියන්නේ පුංචි තිරයෙන් නිරන්තරයෙන් ඔබ හමුවන දෙන්නෙක්.
 
මේ දෙන්නාගේ පුංචි කැදැල්ල ලස්සන කරන්නේ ආරාධනා දෝණි.
views532 Views
comment
හිරු ටීවී ඔස්සේ සතිඅන්තයේ විකාශය වන 'සිහින ගෙනෙන කුමාරියේ' ටෙලි නාට්‍යයේ 'සත්සරණි' ලෙසින් ප්‍රේක්ෂක ඔබ හමුවන සුන්දර නිළි රශීපබා ව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ.
 
ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය කෙනෙක්.
 
views1,329 Views
comment
රුක්ෂානා දිසානායක කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත හැමෝම දන්න අඳුනන චරිතයක්.
 
පසුගිය දවසක ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට බොහෝම සංවේදී සටහනක් එකතු කරලා තිබුණා.
 
මේ තියෙන්නෙ ඒ සටහන..
views640 Views
comment
"මේ මුළු ලෝකයේම සිටින සියලුම තාත්තලාට සුබ පියවරුන්ගේ දිනයක් වේවා..."
 
මෙහෙම සටහනක් එක්ක ආදරණීය රූ කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණේ නෙහාරා..
views1,158 Views
comment
[1]      «      2550   |   2551   |   2552      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top