Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
"උපතින්ම මට ලැබුණේ ඔබේ ලස්සන රූපයට ඉතාම සමාන පෙනුමක්... මේ සුවිශේෂී උස පවා ලැබුණේ ඔබගෙන්මයි...." තාත්තා වෙනුවෙන් ඇය තැබූ ආදරණීය සටහන - Photos

- "උපතින්ම මට ලැබුණේ ඔබේ ලස්සන රූපයට ඉතාම සමාන පෙනුමක්... මේ සුවිශේෂී උස පවා ලැබුණේ ඔබගෙන්මයි...." තාත්තා වෙනුවෙන් ඇය තැබූ ආදරණීය සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"ජීවිතේ හය හතර දන්නා දවසේ පටන් "..ගැහැණු දරුවෙක් වුනත්, පිරිමි දරුවෙක් තරමටම ශක්තිමත් ව ජීවිතයට මුහුණ දිය යුතුයැයි .." කියන පාඩම දවසින් දවස ඉගැන්වූයේ ඔබයි. මගේ ආත්ම විශ්වාසය දවසින් දවස ඉහල නැංවූයේ ඔබ ඒ සියලු ජීවිත පාඩම් උදාහරණ, ක්‍රමවේද සහිතව කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව ප්‍රායෝගිකව ම ඉගැන්වූ නිසයි...."
 
අද පියවරුන්ගේ දවස.
 
ඉතින් ඒ වෙනුවෙන් හැමෝම වගේ විවිධ සටහන් තබා තියෙන අයුරු දක්නට ලැබුණා..


මේ ඒ සටහන් අතර හමුවුණු පුෂ්පිකා තැබූ ආදරණීය සටහනක්....
 
මගේ ආදරණීය තාත්තේ,
 
අද මේ සිටින පුෂ්පිකා ද සිල්වා නැමති දැවැන්ත ශක්තිමත් යකඩ ගැහැණිය ගොඩනගන්නට ලොකුම උදාහරණය වූයේ ඔබයි. 
 
ජීවිතේ හය හතර දන්නා දවසේ පටන් "..ගැහැණු දරුවෙක් වුනත්, පිරිමි දරුවෙක් තරමටම ශක්තිමත් ව ජීවිතයට මුහුණ දිය යුතුයැයි .." කියන පාඩම දවසින් දවස ඉගැන්වූයේ ඔබයි. මගේ ආත්ම විශ්වාසය දවසින් දවස ඉහල නැංවූයේ ඔබ ඒ සියලු ජීවිත පාඩම් උදාහරණ, ක්‍රමවේද සහිතව කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව ප්‍රායෝගිකව ම ඉගැන්වූ  නිසයි. 
 
මගේ ජීවිතයේ පරමාදර්ශය ඔබයි.
 
මගෙ තාත්තේ, ඔබ තරම් මිනිසුන්ගේ අග හිඟකම් දුක හඳුනන තවත් කෙනෙක් මම දැකලා නැහැ. අද මම කෙනෙකුට යමක් දෙනවා නම් ඒ ඔබ පුරුදු කල පරිත්‍යාග කිරීමේ පුරුද්ද නිසාමයි. තාත්තා කියා දුන් ගුරු හරුකම් සදා අමරණීයයි.
 
මගෙ තාත්තේ, උපතින්ම මට ලැබුනේ ඔබේ ලස්සන රූපයට ඉතාම සමාන පෙනුමක්. මේ සුවිශේෂී උස පවා ලැබුනේ ඔබගෙන්මයි. අම්මා සහ ඔබගේ එකතුවෙන් මෙලොවට බිහිවුන මට කිහිප වතාවක්ම මගේ රටේ තිබුණු තරඟවලින් ජයග්‍රහණය ලබාගෙන,
ජාත්‍යන්තරය  දක්වා ගමන් කරන්නට ලැබුණේ ඔබ  දුන් ධෛර්යය ශක්තිය නිසාමයි.
 
ඉතින් අද පියවරුන්ගේ දිනයේ, මම ඔබ වෙනුවෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව මගෙ රත්තරන් තාත්තේ. මගේ ජීවිතයේ ලොකුම ආඩම්බරය ඔබ මගේ තාත්තා වීම යි. 
 
ඔබ රැක දෙන්න කියා මම දෙවියන් වහන්සේගෙන් උදේ හවස යදිනවා. 
 
ප්‍රාර්ථනා කරනවා. සොබාදහමෙන් සෑම දිනකම ඉල්ලා සිටිනවා. 
 
මම මගේ රත්තරන් තාත්තට ගොඩාක් ආදරෙයි.!
 
- පුෂ්පිකා ද සිල්වා
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top