පසුගිය සමයේ සිදුවූ කිරුළු අර්බුදය ගැනත් ඇන්ජලා ප්‍රසිද්ධියේ අදහස් පළ කළා ඔබට මතක ඇති.
එසේම ඇය කැරොලයින් වෙනුවෙන් පෙනී සිටිමින්, අවස්ථා ගණනාවක සම්මුඛ සාකච්ඡා ද ලබා දී තිබුණා.
පසුගිය දා වියෝ වුනු අනුෂා සොනාලිගේ සමීප මිතුරියක් ද වූ ඇන්ජලා සමාජ මාධ්‍ය තුළත් බොහෝම සක්‍රීය කෙනෙක්.
මේ තියෙන්නෙ පසුගිය දවසක ඇය මුහුණු පොතේ පළ කළ සටහනක්.
මේ සටහනේ අන්තර්ගතය අපැහැදිලි එකක් වුණත්, ඇය මෙසේ චෝදනා එල්ල කරන්නේ පුෂ්පිකා ද සිල්වාට වන්නටත් පුළුවන්.
"නොසලකා හැරීමට සහ අදහස් දැක්වීමට නොහැකිය. මතභේදයට තුඩු දී ඇති ශ්‍රී ලංකා මහත්මිය දැන් මිසිස් වර්ල්ඩ් හි මීළඟ නියෝජිතයාගේ පළිගැනීම් සහිත පුද්ගලයන්ගේ දිගු චරිත ඝාතනයක් පළ කරයි
impossible to ignore and not comment . The controversial Mrs Sri Lanka now posts some vengeful persons long character assassination of the next representative at Mrs World ! how disgraceful low, ugly and jealous can one get!!"