Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අවුරුදු තුනකට පසුව තමයි ලංකාවේ බැතිමතුන් මෙවර පොසොන් උත්සවය සැමරුවෙ. පොසොන් වෙනුවෙන් රට පුරා ශීල ව්‍යාපාර ආදී ප්‍රතිපත්ති පූජා වගේම දන්සැල්, තොරන් ආදී ආමිස පූජාත් සිදුකෙරුණා. ඒ අතර දන්සැල් විශේෂයි.

views450 Views
comment

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 2කින් ජය ගන්නට ඔස්ට්‍රෙලියා කණ්ඩායම සමත් වුණා.
views561 Views
comment

පවතින වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආයු අපේක්ෂාව ඉදිරියේදී වසර 10කින් පමණ අඩුවනු ඇති බව නවතම පර්යේෂණ වාර්තාවක් අනාවරණ කරනවා.
views522 Views
comment
අනුබුදු මිහිදු මාහිමියන් ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ක්‍රියාත්මක හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික මහියංගනය රාජමහ විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා.
 
ඊට සමගාමිව සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුල දරුවන් 18 දෙනෙකු ශාසනයට පූජා කිරීමද මෙහිදි සිදුවුණා.
 
පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සිල් සමාදන් වීම සදහා අද උදෑසන මහියංගන පුදබිමට පැමිණි උවැසි උවැසියන් අෂ්ඨාංගශිලයේ පිහිටවනු ලැබුවේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රාජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්ම රක්ඛිත නාහිමියන් විසින්.
views358 Views
comment
දැනට ගොඩබාමින් පවතින නෞකාවේ ගෑස් ලබාදෙන්නේ ආදාහනාගාර, රෝහල් සහ හෝටල් සඳහා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
views247 Views
comment
අනුබුදු මිහිදු මාහිමියන් ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ක්‍රියාත්මක හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික මහියංගනය රාජමහ විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා.
 
ඊට සමගාමිව සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුල දරුවන් 18 දෙනෙකු ශාසනයට පූජා කිරීමද මෙහිදි සිදුවුණා.
 
පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සිල් සමාදන් වීම සදහා අද උදෑසන මහියංගන පුදබිමට පැමිණි උවැසි උවැසියන් අෂ්ඨාංගශිලයේ පිහිටවනු ලැබුවේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රාජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්ම රක්ඛිත නාහිමියන් විසින්.
views383 Views
comment
සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියන්නේ නම ඇසූ පමණින්, රූපය දුටු පමණින් පමණක් නෙමෙයි කටහඩ ඇසූ පමණින් ඒ කවුද කියා හදුනා ගන්නා ආදරණීය දෙපොළක්.
views469 Views
comment
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අධි උද්ධමනය මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත් දෙසැම්බර් මස වන විට පාන් රාත්තල මිල රුපියල් 1790ක් වනු ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයන්ත නවරත්න පවසනවා.
views588 Views
comment
ඇල්පිටිය දේශයේ ඉන්ධන පිරහුම් හලකට පැමිණ අපූරු අමුත්තකු පිළිබඳව අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබෙනවා.
views659 Views
comment
 වත්තල - ඇළකන්ද හැඳල මාර්ගයේදී අද දහවල් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ඇතිවූ පෞද්ගලික ආරවුලක් මත සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
views789 Views
comment
ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පලමු එක්දින තරඟයේදී පලමුව ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවි ලකුණු 300 ක් රැස් කරනු ලැබුවා.
views328 Views
comment
ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පළමු එක් දින තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
views471 Views
comment
ඩොලර් ට්‍රිලියන 12කට අධික ටොන් මිලියන 31 ක පමණ රන් ලෝපස් නිධි සොයාගැනීමට සමත්ව ඇති බව උගන්ඩා රජය නිවේදනය කර තිබෙනවා.
views290 Views
comment
අනුබුදු මිහිදු මාහිමියන් ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ක්‍රියාත්මක හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික මහියංගනය රාජමහ විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක වනවා.
 
ඊට සමගාමිව සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුල දරුවන් 20 දෙනෙකු ශාසනයට පුජා කිරීමද මෙහිදි සිදුවුණා.
 
පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සිල් සමාදන් වීම සදහා අද උදෑසන මහියංගන පුදබිමට පැමිණි උවැසි උවැසියන් අෂ්ඨාංගශිලයේ පිහිටවනු ලැබුවේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රාජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්ම රක්ඛිත නාහිමියන් විසින්.
views549 Views
comment
ඇළ මාර්ගයක සිටින දැවැන්ත කිඹුලෙක් අල්ලා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
views202 Views
comment
[1]      «      2564   |   2565   |   2566      »      [5560]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top