Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මේ ඇසෙන විශේෂ ආරංචියක්.
views4,211 Views
comment

මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශය වන "ඇත්තටම මං ඔයාට ආදරෙයි" ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන්ගේ, විශේෂයෙන්ම තරුණියන්ගේ හදවත් සොරාගත් අලුත්ම රංගන ශිල්පියා ගැන තමයි අද අපි මේ කතාබහට එක්කර ගන්නේ.
views498 Views
comment

ඒ සිද්ධිය ගැන තවත් තොරතුරු හෙළිවෙද්දී සැකකරුවන් ගැන මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ ආරංචියක්. 
views1,491 Views
comment
ඒ නම් ඇත්තටම ඇස් අදහාගන්න බැරි කතාවක්.

ලෝකයේ බොහෝ රටවල කාලගුණය නොහිතන විදිහට වෙනස්වී තිබෙන බව මේ පුවත අසූ විට ඔබටත් තේරේවි. 
views1,179 Views
comment
අහන්න ලැබුණත් ඇඟ කිලිපොලා යන, හද කම්පා කරවන පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වෙනවා.
views962 Views
comment
අද දවසේත් අහන්න ලැබුණේ හද කම්පා කරවන අවාසනාවන්ත පුවතක්. 
views638 Views
comment
මොවුන් දෙදෙනා මේ වෙනකොට ජීවත් වෙන්න විදෙස් රටක වුණත් ඒ අයට ආදරය කරන රසිකයින් වෙනුවෙන් තවමත් ඉනාමි වගේම දිමුත් ඒ අයගේ සමාජමාධ්‍ය පිටුවලට විශේෂ අවස්ථා එකතු කරන්න අමතක කරන්නේ නැහැ. 
views1,312 Views
comment
ඇත්තටම ඇය කටකාර චරිතයක්ද..?

ගොඩක් දෙනෙක්ට ඇයගේ රංගන නිසා සමහරවෙලාවට එහෙම හිතෙන්න පුළුවන්. ඒත් මේ කියන ශිල්පිනිය ගැන මේ ඇසෙන්නේ නම් ආදරණීය කතාවක් ඇය නමින් නදුනි වනිගසුන්දර.
views916 Views
comment
දුරකථන අංකයක එකම එක ඉලක්කමක් වැරදීමකින් සිදු වූ තාක්ෂණික දෝෂයක්, මුළු ලෝකයේම අවධානය දිනාගත් අපූරු මානුෂීය බැඳීමක් බවට පත් වූ පුවතක් ගැන මේ ඇසෙන්නේ අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයෙන්..
views1,793 Views
comment
ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත්ත තාරුකා වන්නිආරච්චි, සමාජ මාධ්‍ය ඇතුළෙත් නිතරම ඉතාමත් සක්‍රීය චරිතයක්.
views829 Views
comment
ප්‍රියසාද් පවුලේ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් වන ශේෂාද්‍රි, සමාජ මාධ්‍ය ඇතුළෙත් නිතරම කැපී පෙනෙන චරිතයක්.
views1,952 Views
comment
අපි පාරේ තොටේ යද්දී විවිධ දක්ෂතා දක්වමින් ජීවත් වෙන්න සටන් කරන මිනිස්සු ඕනෑතරම් මුණගැහෙනවා..
views904 Views
comment
තමන් කොච්චර ඉහළ තැනකට ගියත්, තමන් ආපු ගමන සහ තමන්ට අකුරු කළ ගුරු මව්පියන්ව අමතක නොකරන මිනිස්සු ඇත්තටම හරිම දුර්ලභයි.
views1,279 Views
comment
අද කාලේ පාරක තොටක වැරැද්දක් කරලා පොලිසියට අහුවුණාම, තමන්ගේ සල්ලි බලය, පවුල් පසුබිම නැත්නම් "තාත්තලා බාප්පලාගේ" ලොකුකම් කියලා නීතියෙන් බේරෙන්න හදන අය ඕනෑතරම් ඉන්නවා.
views1,161 Views
comment
ලංකාවේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන, තමන්ගේම අනන්‍යතාවයකින් ඉදිරියටම යන චරිතයක් තමයි අශේන් කියලා කියන්නේ..
views1,003 Views
comment
[1]      «      16   |   17   |   18      »      [5586]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top