ඒත් දැන් විවිධ හේතු නිසා ආයෙත් වාහන ආනයනයට සැරවෙනවා..
මේ කියන්න යන්නේ තවත් ක්ෂේත්‍රයක අභිවෘද්ධිය වෙනුවෙන් ගන්න යන ඒ වගේ ක්‍රියාමාර්ශයක් ගැන කතාවක්..
සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමක් පවතිනවා.. ඒ බව පැවසුවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින්..
ඔහු කියා සිටියේ මේ යටතේ වෑන් රථ සහ මෝටර් රථ 1000 ක් පමණ ආනයනය කිරීමට කටයුතු කරන බවයි...