පසුගිය දිනවලට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 22, 8gක රන් ප්‍රමාණයක මිල සටහන් වූයේ රුපියල් 164,050ක් ලෙසයි.
එමෙන් ම කැරට් 22, 1g ක මිල දැක්වුණේ රුපියල් 20,510ක් ලෙසින්වන අතර කැරට් 24, 8g ක මිල දැක්වුණේ රුපියල් 178,950ක් ලෙසයි.